නැහැ මහත්තය, මම absolute කතාවක් නෙමෙයි කියන්නෙ මම අහන්නෙ බුදුන් කියල කෙනෙක් පනවල ඒ බුදුන්ට පරමාර්ථ ධර්ම reality වෙනව කියන එක නිවැරදිද කියල.
ඔව් ගහක කොලය කොළ පාටයි කියන එක මට සත්‍යක්.
දැන් හිතන්න කලු සුදු විතරක් පෙනෙන බල්ලෙක් ඉන්නව..ඌට පේන්නෙ, කලු පාටට..ගහක කොලය කලු පාට කියන එක එයාගේ රියලිටි එක, එයාගේ සත්ය..
දැන් අර මනුස්සය, බල්ලට කිව්වොත්, ඔයාගේ පෙනීමේ බැන්ඩ්විත් එක අඩුයි, හරි පාට තමයි කොල පාට කියල හරි ද? කොල පාටද, ඇත්ත කෝලේ පාට?
තව විදිහකින් කිව්වොත්, ඔය කියන දෙන්නගෙන් ඉන්ඩිපෙන්ඩන්න්ට්ව කොලපාට කොලයක් තිබුනද?, ඒ කොලපාට අර මනුස්සය හදුන ගත්තද?, නැතිනම්, හදුන ගන්න විදිහ අනුවම කොලපාට උනාද?
මේක හොදට කල්පනා කරන්න...ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙනව. බුදු ද්හම නැතුව හිතන්න..
