ඇති ව පැවත නැතිවීම....!

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    නැහැ මහත්තය, මම absolute කතාවක් නෙමෙයි කියන්නෙ මම අහන්නෙ බුදුන් කියල කෙනෙක් පනවල ඒ බුදුන්ට පරමාර්ථ ධර්ම reality වෙනව කියන එක නිවැරදිද කියල.

    ඔව් ගහක කොලය කොළ පාටයි කියන එක මට සත්‍යක්.

    දැන් හිතන්න කලු සුදු විතරක් පෙනෙන බල්ලෙක් ඉන්නව..ඌට පේන්නෙ, කලු පාටට..ගහක කොලය කලු පාට කියන එක එයාගේ රියලිටි එක, එයාගේ සත්ය..

    දැන් අර මනුස්සය, බල්ලට කිව්වොත්, ඔයාගේ පෙනීමේ බැන්ඩ්විත් එක අඩුයි, හරි පාට තමයි කොල පාට කියල හරි ද? කොල පාටද, ඇත්ත කෝලේ පාට?

    තව විදිහකින් කිව්වොත්, ඔය කියන දෙන්නගෙන් ඉන්ඩිපෙන්ඩන්න්ට්ව කොලපාට කොලයක් තිබුනද?, ඒ කොලපාට අර මනුස්සය හදුන ගත්තද?, නැතිනම්, හදුන ගන්න විදිහ අනුවම කොලපාට උනාද?

    මේක හොදට කල්පනා කරන්න...ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙනව. බුදු ද්හම නැතුව හිතන්න..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    ඔය කොළ පාට ඔය මනුස්සයට අනන්‍යයි, ඔය කළු පාට බල්ලට අනන්‍යයි, හදුන ගන්න විදිහ අනුවම කොලපාට උනා.

    ඔබතුමා අහන ප්‍රශ්නය මට තේරෙනව, මේක සුළුවෙලාවක් අරගෙන බලන්න, ඔබතුමා එකඟ නොවෙන කොටස් ඇති නමුත් ඔය ප්‍රශ්නෙ ඔය විදියටම මේකෙ අහනව.
     
    • Like
    Reactions: nuwan9999

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    අයෙත් ඔබතුම ඇබ්සොලුට් ටෘත් කියන එක බේස් කරගෙන නෙ ඔය කියන්නෙ..

    හරි බුදු දහම පැත්තකට තියන්න..

    අපි හිතමු, ඔබතුමා, ගහක කොල පාට කොලයක් කඩල ගන්නව...ඔය කොලය කොල පාට කියන එක සත්යක් ද? (ඔබතුමාට රියලිටි එකක් ද?) සරලව හිතන්න
    ඔක ලොකු පටලැවිල්ලක් හදන් ඉන්නෙ, අද ගොඩක් අය ඔය පටලැවිල්ල හදන් ඉන්නෙ,

    පෙන ඇහෙන දෙ තියෙනවද නැද්ද නෙවෙයි ප්‍රශ්නය, සකස් කරන හිත මොකක්ද කියන එකයි තෙරුම් ගන්න ඔන,

    කොලය ඇත්තද නැත්තද කොලය මොන පාට උනත්, කොල කියලා දෙයක් නැති උනත්,

    රුප ගැන සකස් කර ගන්න හිත, අවිද්‍ය හෙතුවෙන් සංකාර ගොඩ නගන හිතයි පැවැත්ම හදන්නෙ,

    කොලය අයිති වර්න ගන්ද රස ඔජා,

    ප්‍රශ්නය කොලෙ පෙන විදියවත් දැනෙන විදියවත් නෙවෙයි, හදන හිතයි ප්‍රශ්න වෙන්නෙ,

    පෙනිම ඇසිම දැනිම තුල කිසිම ප්‍රශ්නයක් නැ, පෙනිම ඇසිම දැනිම ගැන හිතන විදියයි ප්‍රශ්නය වෙන්නෙ,
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    ඔය කොළ පාට ඔය මනුස්සයට අනන්‍යයි, ඔය කළු පාට බල්ලට අනන්‍යයි, හදුන ගන්න විදිහ අනුවම කොලපාට උනා.

    ඔබතුමා අහන ප්‍රශ්නය මට තේරෙනව, මේක සුළුවෙලාවක් අරගෙන බලන්න, ඔබතුමා එකඟ නොවෙන කොටස් ඇති නමුත් ඔය ප්‍රශ්නෙ ඔය විදියටම මේකෙ අහනව.

    මම මේ හාමුදුරුවො වැඩඉන්න ආරාමයට ගිහින් තියෙනවා. හරිම වෙනස් තැනක්. මම ලෝකෙ ගිහින් තියෙන තැන් වලින් හික්මිච්චම මිනිස්සු මෙතන ඉන්නෙ කිව්වොත් වැරදි නැහැ.
    හැබැයි ගමේ මිනිස්සු නම් එච්චර කැමති නැහැ, ෆුල් ගේමෙන් ඉන්නෙ. පල්ලෙහා කඩේට ගියහම මාර කතා ටිකක් අහගන්න පුළුවන්. :lol:
     
    • Like
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    ඔය කොළ පාට ඔය මනුස්සයට අනන්‍යයි, ඔය කළු පාට බල්ලට අනන්‍යයි, හදුන ගන්න විදිහ අනුවම කොලපාට උනා.

    හරි, දැන් මනුස්සයට, සත්ය වෙන කොලපාට, බල්ලට සත්ය වෙන්නෙ නැ නෙ..එක බල්ලට රියලිටි එකක් නෙවේ...

    අපි හිතමු අර මනුස්සයට, පේන කොලපාටෙ දිලිසෙන ලක්ශනයක් තියෙනව..නිවි නිවි පත්තු වෙනව වගේ......ඔය මිනිසාට පමනක් පෙනෙන/සත්ය, කොලපාට සතු වු, දිලිසෙන ලක්ශනය, බල්ලට කිසි සෙයකින් සත්යක් වෙයි ද?

    ඔබතුමා අහන ප්‍රශ්නය මට තේරෙනව, මේක සුළුවෙලාවක් අරගෙන බලන්න, ඔබතුමා එකඟ නොවෙන කොටස් ඇති නමුත් ඔය ප්‍රශ්නෙ ඔය විදියටම මේකෙ අහනව.

    "එලියෙ තියෙන්නෙ, මොනවද? කම්පන විතරයි"...මහත්තයො, මේ හමුදුරුවො විද්යාවයි, බුදු දහමයි පටලගෙන, තව විදයාවට අනුව හිතන විදිහ, සම්මා සතියයි, විදර්ශනාව කියල, තමන් හදාගත්ත, දහමක් නෙ කියන්නෙ. පව් මේවා ෆලෝ කරන මිනිස්සු.

    මේක තමයි මහත්තයො, එක්ස්පිරියන්ස් එකෙන් බුදු දහම අල්ලන්න යනව කියන එකට හොදම උදාහරනයක්.

    මම මේ හාමුදුරුවො වැඩඉන්න ආරාමයට ගිහින් තියෙනවා. හරිම වෙනස් තැනක්. මම ලෝකෙ ගිහින් තියෙන තැන් වලින් හික්මිච්චම මිනිස්සු මෙතන ඉන්නෙ කිව්වොත් වැරදි නැහැ.
    හැබැයි ගමේ මිනිස්සු නම් එච්චර කැමති නැහැ, ෆුල් ගේමෙන් ඉන්නෙ. පල්ලෙහා කඩේට ගියහම මාර කතා ටිකක් අහගන්න පුළුවන්. :lol:

    පවුද්ගලිකව, කැමති, ගරු කරන හාමුදුරුවො කෙනෙක්, මෝටිවෙශන් එකට නියමයි...මම බුදු දහම අහන්න පටන්ගන්න මූලික වුන හාමුදුරු නමක්. නමුත්, කියන බන බුදු දහමට සම්පුර්නයෙන් පටහැනි...සයන්සුයි, බුදු දහමයි, පැටලිලා තියෙන්නෙ...ඇහුවොත් ගොඩ එන්න අමරුයි, මොකද කියන දේවල් තමන්ගේ එක්ස්පිරියන්ස් එකෙන් හරි වගේ පෙනවනෙ සයන්ස් නිසා..
    ------ Post added on Oct 28, 2024 at 10:28 PM

    ප්‍රශ්නය කොලෙ පෙන විදියවත් දැනෙන විදියවත් නෙවෙයි, හදන හිතයි ප්‍රශ්න වෙන්නෙ,

    හදන හිතේ ප්‍රශ්නය මොකක්ද?
    ------ Post added on Oct 28, 2024 at 10:29 PM
     
    • Like
    Reactions: nuwan9999

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හරි, දැන් මනුස්සයට, සත්ය වෙන කොලපාට, බල්ලට සත්ය වෙන්නෙ නැ නෙ..එක බල්ලට රියලිටි එකක් නෙවේ...

    අපි හිතමු අර මනුස්සයට, පේන කොලපාටෙ දිලිසෙන ලක්ශනයක් තියෙනව..නිවි නිවි පත්තු වෙනව වගේ......ඔය මිනිසාට පමනක් පෙනෙන/සත්ය, කොලපාට සතු වු, දිලිසෙන ලක්ශනය, බල්ලට කිසි සෙයකින් සත්යක් වෙයි ද?
    සත්‍යක් වෙන්නෙ නැහැ.
    "එලියෙ තියෙන්නෙ, මොනවද? කම්පන විතරයි"...මහත්තයො, මේ හමුදුරුවො විද්යාවයි, බුදු දහමයි පටලගෙන, තව විදයාවට අනුව හිතන විදිහ, සම්මා සතියයි, විදර්ශනාව කියල, තමන් හදාගත්ත, දහමක් නෙ කියන්නෙ. පව් මේවා ෆලෝ කරන මිනිස්සු.

    මේක තමයි මහත්තයො, එක්ස්පිරියන්ස් එකෙන් බුදු දහම අල්ලන්න යනව කියන එකට හොදම උදාහරනයක්.
    ඔව් මෙ ටික අනුව එහෙම තමයි තේරෙන්නෙ, මම කිව්වනෙ ඔබතුම එකඟ නොවෙන කොටස් ඇති කියල, ඒ ඔබතුමා සම්පූර්ණයෙන් අහපු නැති නිසා.. ඒක ප්‍රශ්නයක් නැහැ.. නමුත් මම දේශනා කීපයක් ඇහුව, experience එකෙන් බුදු දහම අල්ලන්න පුළුවන් කතාවකට වඩා, පටිපදාවෙන් බුදු දහම අල්ලන්න කතාවක් උන්වහන්සෙ කියන්නෙ. මාත් හිතාගෙන ඉන්නව ලංකාවට ගිය වෙලාවක ඔය ආරාමයට යන්න.
     
    • Like
    Reactions: ek_rosh

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    හරි, දැන් මනුස්සයට, සත්ය වෙන කොලපාට, බල්ලට සත්ය වෙන්නෙ නැ නෙ..එක බල්ලට රියලිටි එකක් නෙවේ...

    අපි හිතමු අර මනුස්සයට, පේන කොලපාටෙ දිලිසෙන ලක්ශනයක් තියෙනව..නිවි නිවි පත්තු වෙනව වගේ......ඔය මිනිසාට පමනක් පෙනෙන/සත්ය, කොලපාට සතු වු, දිලිසෙන ලක්ශනය, බල්ලට කිසි සෙයකින් සත්යක් වෙයි ද?

    "එලියෙ තියෙන්නෙ, මොනවද? කම්පන විතරයි"...මහත්තයො, මේ හමුදුරුවො විද්යාවයි, බුදු දහමයි පටලගෙන, තව විදයාවට අනුව හිතන විදිහ, සම්මා සතියයි, විදර්ශනාව කියල, තමන් හදාගත්ත, දහමක් නෙ කියන්නෙ. පව් මේවා ෆලෝ කරන මිනිස්සු.

    මේක තමයි මහත්තයො, එක්ස්පිරියන්ස් එකෙන් බුදු දහම අල්ලන්න යනව කියන එකට හොදම උදාහරනයක්.

    පවුද්ගලිකව, කැමති, ගරු කරන හාමුදුරුවො කෙනෙක්, මෝටිවෙශන් එකට නියමයි...මම බුදු දහම අහන්න පටන්ගන්න මූලික වුන හාමුදුරු නමක්. නමුත්, කියන බන බුදු දහමට සම්පුර්නයෙන් පටහැනි...සයන්සුයි, බුදු දහමයි, පැටලිලා තියෙන්නෙ...ඇහුවොත් ගොඩ එන්න අමරුයි, මොකද කියන දේවල් තමන්ගේ එක්ස්පිරියන්ස් එකෙන් හරි වගේ පෙනවනෙ සයන්ස් නිසා..
    ------ Post added on Oct 28, 2024 at 10:28 PM

    හදන හිතේ ප්‍රශ්නය මොකක්ද?
    ------ Post added on Oct 28, 2024 at 10:29 PM
    මම මචන් බුද්ධාගමෙ ටෙක්නිකල් පැත්ත ගැන එච්චර දන්න එකෙක් නෙමෙයි. ඒත් දැක්ක, ඇහුව දේවල් වලින්, කතා කරපු අයගෙන් මෙතන ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා එච්චරයි. ලොකු සැප ආවාස ගෙවල්, තඩි ස්පීකර් මොකුත් නැහැ දානෙට තිබ්බෙත් සෝයා මීට් සහ කිරි හොදි...
    කඩේදී ගමේ ඩයල් දෙකක් කතා දෙකක් කිව්ව.
    එකෙක් කිව්ව, "ඔතනට ගිය ගමන් කිරි වීදුරුවක් දෙනව, ඒක බීල ටික දවසකින් සියලු දේපල හාමුදුරුවන්ට ලියල දෙන්න හිතෙනව" කියල. අනිකා කිව්ව "ඔතනට එන පවුල් වලට හූනියන් කරනව" කියල.
    කිරි කොහොම වෙතත් වතුර බොන්න ලැබුනෙත් ටැප් එකක් ළඟ තිබිච්ච බෙලෙක් කෝප්ප ටිකකින්. :lol:
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    සත්‍යක් වෙන්නෙ නැහැ.

    හරි, දැන් ඔය විදිහට,

    ප්‍රජ්නා ඉන්ඩ්‍රහියට සත්ය වෙන, පරමාර්ත දර්මයක්, සන්යා චයිටසිකයට (අවිජ්ජා ) සිතකට සත්ය වෙයි ද?

    අවිජ්ජා සිතකට සත්ය වෙන දෙයක්, ප්‍රජ්නා ඉන්ඩ්‍රහියට සත්ය වෙයි ද?
     
    • Like
    Reactions: nuwan9999

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හරි, දැන් ඔය විදිහට,

    ප්‍රජ්නා ඉන්ඩ්‍රහියට සත්ය වෙන, පරමාර්ත දර්මයක්, සන්යා චයිටසිකයට (අවිජ්ජා ) සිතකට සත්ය වෙයි ද?

    අවිජ්ජා සිතකට සත්ය වෙන දෙයක්, ප්‍රජ්නා ඉන්ඩ්‍රහියට සත්ය වෙයි ද?
    මම වැරදිද දන්නෙ නැහැ, නමුත් මෙහෙම ගන්න බැහැ නේද රෝෂ් මහත්තය?

    අපි මෙතන උපකල්පනය කරනව ප්‍රඥා ඉන්ද්‍රියත් අපේ අනෙක් ඉන්ද්‍රිය වගෙ, ඒකට පරමාර්ථ ධර්ම ගෝචර වෙනව කියල. නමුත් මම හිතන්නෙ මේක වැරදියි, ප්‍රඥා ඉන්ද්‍රියට ගෝචර පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය මිසක් පරමාර්ථ ධර්ම නෙමෙයි. අපි මලක් කියල දකින්නෙ මලක ස්වභාවය, අපිට කවදාකවත් මලක් දකින්න පුලුවන්ද?
    පරමාර්ථ ධර්ම ගෝචර වෙන්නෙ අනාවරණ ඥානයට විතරයි. ඒ අනුව ප්‍රඥා ඉන්ද්‍රියෙන් පරමාර්ථ ධර්ම අල්ලන්න යනව කියන්නෙ බුදුවෙන්න පාරමිතා පුරනව කියන එකනෙ.
     
    • Like
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    මම වැරදිද දන්නෙ නැහැ, නමුත් මෙහෙම ගන්න බැහැ නේද රෝෂ් මහත්තය?

    අපි මෙතන උපකල්පනය කරනව ප්‍රඥා ඉන්ද්‍රියත් අපේ අනෙක් ඉන්ද්‍රිය වගෙ, ඒකට පරමාර්ථ ධර්ම ගෝචර වෙනව කියල. නමුත් මම හිතන්නෙ මේක වැරදියි, ප්‍රඥා ඉන්ද්‍රියට ගෝචර පරමාර්ථ ධර්මයන්ගේ යථා ස්වභාවය මිසක් පරමාර්ථ ධර්ම නෙමෙයි. අපි මලක් කියල දකින්නෙ මලක ස්වභාවය, අපිට කවදාකවත් මලක් දකින්න පුලුවන්ද?
    පරමාර්ථ ධර්ම ගෝචර වෙන්නෙ අනාවරණ ඥානයට විතරයි. ඒ අනුව ප්‍රඥා ඉන්ද්‍රියෙන් පරමාර්ථ ධර්ම අල්ලන්න යනව කියන්නෙ බුදුවෙන්න පාරමිතා පුරනව කියන එකනෙ.

    මහත්තය, මලයි, මලේ ස්වාභාවයයි කියල දෙකක් වෙන වෙනම ගන්න බැ නෙ. මල කියන එක ඩිෆ්යින් වෙන්නෙම ස්වාභවය මත නෙ. අන්න ඒ වගේ පරමාර්ත දර්මයි, එකේ ස්වාභවයයි, කියල වෙන් කරන්න බැ..

    බුදුන්, රුපය (පරමාර්තය ) පිරිසිද දකින්න කියන්නෙම, ස්වාභවය (ත්‍රිලක්ශනය ) තුලින් පරමාර්තය දකින්න කියන එකනෙ. පරමාර්තය ත්තු සේ දන්න කෙනා, ලක්ශන/ස්වාභවය දන්නව. ස්වාභවය තතු සේ දන්න කෙනා, පරමාර්තය දන්නව..

    පරමාර්තය දන්නෙ බුදුන් විතරයි, ඒකෙ ස්වාභවය පමනක් ප්‍රජ්නාවෙන් දකිනව කියන එක තේරුමක් රහිතයි..මම දන්න විදිහට
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය, මලයි, මලේ ස්වාභාවයයි කියල දෙකක් වෙන වෙනම ගන්න බැ නෙ. මල කියන එක ඩිෆ්යින් වෙන්නෙම ස්වාභවය මත නෙ. අන්න ඒ වගේ පරමාර්ත දර්මයි, එකේ ස්වාභවයයි, කියල වෙන් කරන්න බැ..

    බුදුන්, රුපය (පරමාර්තය ) පිරිසිද දකින්න කියන්නෙම, ස්වාභවය (ත්‍රිලක්ශනය ) තුලින් පරමාර්තය දකින්න කියන එකනෙ. පරමාර්තය ත්තු සේ දන්න කෙනා, ලක්ශන/ස්වාභවය දන්නව. ස්වාභවය තතු සේ දන්න කෙනා, පරමාර්තය දන්නව..

    පරමාර්තය දන්නෙ බුදුන් විතරයි, ඒකෙ ස්වාභවය පමනක් ප්‍රජ්නාවෙන් දකිනව කියන එක තේරුමක් රහිතයි..මම දන්න විදිහට
    මටත් හරියටම sure නැහ රෝෂ් මහත්තය, අපි හොයමු...
    මෙතන මගේ තර්කය තමයි, අපි මේ විදියට ගත්තොත් පරමාර්තය = ත්‍රිලක්ශනය කියන්න වෙනව නේද?

    මම හිතන්නෙ මෙන්න මෙහෙම:
    පරමාර්ථ රූපය මොකක්ද කියන එක සර්වඥ ගොචරයි, ඒ නිසා උන්වහන්සේ දන්නව ඒකෙ යථා ස්වභාවය සහ ඒ ස්වභාවය දකින්න අවශ්‍ය මොකක්ද කියල.

    පෘතක්ජන අපිට පරමාර්ථ රූපය නිච්ච, සුඛ, අත්ත කියන වැරදි ස්වභාවයකින් ගෝචර වෙනව. බුදු හාමුදුරුවො දේශනා කරනව ඇත්තටම පරමාර්ථ රූපයේ ස්වභාවය අනිච්ච, දුක්ඛ සහ අනත්ත කියල. ඒ ස්වභාවය දකින්න අපිට ප්‍රඥා ඉන්ද්‍රිය අවශ්‍ය කියල උන්වහන්සේ දේශනා කරනව. ඔය ඉන්ද්‍රිය ලබාගන්න පටිපදාව උන්වහසේ දේශනා කරල තියෙනව.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    මටත් හරියටම sure නැහ රෝෂ් මහත්තය, අපි හොයමු...
    මෙතන මගේ තර්කය තමයි, අපි මේ විදියට ගත්තොත් පරමාර්තය = ත්‍රිලක්ශනය කියන්න වෙනව නේද?

    මම හිතන්නෙ මෙන්න මෙහෙම:
    පරමාර්ථ රූපය මොකක්ද කියන එක සර්වඥ ගොචරයි, ඒ නිසා උන්වහන්සේ දන්නව ඒකෙ යථා ස්වභාවය සහ ඒ ස්වභාවය දකින්න අවශ්‍ය මොකක්ද කියල.

    නැහැ, පරමාර්තයයි, ත්‍රිලක්ශනයයි කියන්නෙ දෙකම එක නෙවේ...පරමාර්තයේ ලක්ශනයන් තමයි, ත්‍රිලක්ශනය..

    මලයි, මලේ පාට, සුවද කියන්නෙ දෙකක්. මල දැන ගන්නව කියන්නෙ, මලේ ඔය කියන ප්‍රොපෙර්ටි දැන ගන්න එක නෙවේ ද?, ඔය ප්‍රොපර්ටි වලින් එහා, මල වෙනම දැන ගන්න පුලුවන් ද? අඩුම ගානෙ, මල ඩෙෆියින් කරන්නවත් පුලුවන් ද?

    පෘතක්ජන අපිට පරමාර්ථ රූපය නිච්ච, සුඛ, අත්ත කියන වැරදි ස්වභාවයකින් ගෝචර වෙනව. බුදු හාමුදුරුවො දේශනා කරනව ඇත්තටම පරමාර්ථ රූපයේ ස්වභාවය අනිච්ච, දුක්ඛ සහ අනත්ත කියල. ඒ ස්වභාවය දකින්න අපිට ප්‍රඥා ඉන්ද්‍රිය අවශ්‍ය කියල උන්වහන්සේ දේශනා කරනව. ඔය ඉන්ද්‍රිය ලබාගන්න පටිපදාව උන්වහසේ දේශනා කරල තියෙනව.

    ඔව්, මේක ටිකක් ගැබුරින් බැලුවොත්, අර කලින් කිව්ව සාපෙක්ශ කතාවමයි..

    පරමාර්තයෙ, යම්කිසි කොන්ෆිගරේශන් එකක්, සන්නා චයිටසිකයට සාපෙක්ශව පේන්නෙ, නිච්ච, සුක, ආත්ම විදිහට... ඒකම, ප්‍රජ්නා චයිතසිකයට සාපෙක්ශව පෙන්නෙ, අනිච්ච, දුක්ක, ආත්ම ලෙස..

    හරියට, කොලය, බල්ලගේ කලර් රේන්ජ් එකට සාපෙක්ශව සුදු පාටත්, අපේ රේන්ජ් එක අනුව, කොලපාටටත්...
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මලයි, මලේ පාට, සුවද කියන්නෙ දෙකක්. මල දැන ගන්නව කියන්නෙ, මලේ ඔය කියන ප්‍රොපෙර්ටි දැන ගන්න එක නෙවේ ද?, ඔය ප්‍රොපර්ටි වලින් එහා, මල වෙනම දැන ගන්න පුලුවන් ද? අඩුම ගානෙ, මල ඩෙෆියින් කරන්නවත් පුලුවන් ද?
    මල දැනගන්නව කියන්නෙ මලේ properties දැනගන්නව නෙමේනෙ රෝෂ් මහහ්ත්ය. "යම"ක් තියෙනවා, ඒකෙන් අපිට මලේ properties පෙන්නනව, සතෙක්ට වෙන මොනව හරි properties පෙන්නනව. එතකොට "යම" මොකක්ද? මෙන්න මේ යම තමයි සර්වඥ ගෝචර කියල මම හිතන්නෙ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට "යම" මොකක්ද?

    "යම" තමයි අවිද්යාව
    දැන් ඔයා කිව්වා වගේ ඔයාගේ "යම" ඔයා පනවනවා වගේ සතාතටත් අවිද්යාවත්මක දැනිමක් ඇති වෙනවා, දෙන්නගේ සබ්ජෙක්ටිව් "යම" වල් දෙකක් වෙලා තියෙන්නෙ පනවපු සංකල්පෙ අනිත්ය නිසා, සංජා ටිකක් කොහොම පැනෙව්වත් එතන තියෙන්නෙ අවිද්යාව
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "යම" තමයි අවිද්යාව
    දැන් ඔයා කිව්වා වගේ ඔයාගේ "යම" ඔයා පනවනවා වගේ සතාතටත් අවිද්යාවත්මක දැනිමක් ඇති වෙනවා, දෙන්නගේ සබ්ජෙක්ටිව් "යම" වල් දෙකක් වෙලා තියෙන්නෙ පනවපු සංකල්පෙ අනිත්ය නිසා, සංජා ටිකක් කොහොම පැනෙව්වත් එතන තියෙන්නෙ අවිද්යාව
    ඔය "යම" අවිද්‍යාව නම් මහත්තය බුදු හාමුදුරුවන්ටත් අවිද්‍යාව... ඔය යම තමයි පරමාර්ථ රූපය ඕක නැහැ කියන්න බැහැ මම කියන්නෙ, ඕක එකක්, ඕකේ යථා ස්වභාවය තව එකක් කියල.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුදු හාමුදුරුවන්ටත් අවිද්‍යාව... ඔය යම තමයි පරමාර්ථ රූපය ඕක නැහැ කියන්න බැහැ මම කියන්නෙ, ඕක එකක්, ඕකේ යථා ස්වභාවය තව එකක්.

    budu hamuduruwo avidyava kiyala danagena thami bana kiwwe prutakjana minissunta

    wachanayak kiynw kiynneth avidyava thami

    "paramartha rupayak" wath "yatha sobavayak wath" naha eth prutakjana ayata pranjava pahala kara ganima sadaha thami deshana kre.

    "dukai", "dukka nirodayai" witharai thiyenne kiyala hithnn thava saralava kiwwoth, samma ditiya thulin kiwwoth niroda karanna "dukak" wath "dukka nirodayak" wath naha
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    budu hamuduruwo avidyava kiyala danagena thami bana kiwwe prutakjana minissunta

    wachanayak kiynw kiynneth avidyava thami

    "paramartha rupayak" wath "yatha sobavayak wath" naha eth prutakjana ayata pranjava pahala kara ganima sadaha thami deshana kre.

    "dukai", "dukka nirodayai" witharai thiyenne kiyala hithnn thava saralava kiwwoth, samma ditiya thulin kiwwoth niroda karanna "dukak" wath "dukka nirodayak" wath naha
    ඒ කියන්නෙ පරමාර්ථ ධර්ම කියල දෙයක් නැහැ කියලද මහත්තය?
    එහෙම නම් මම හිතන්නෙ ඔබතුමා මොකුත් නැහැ කියන තැන ඉන්නේ මම හරිද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එහෙම නම් මම හිතන්නෙ ඔබතුමා මොකුත් නැහැ කියන තැන ඉන්නේ මම හරිද?

    naha

    "monawahari thiyenawa" or "mukuth naha" kiyana dekama mihya ditti dekak

    mn oya deken ekakwath "panawanne naha"
    ethanama "dukka nirodaya" wela iwri
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    naha

    "monawahari thiyenawa" or "mukuth naha" kiyana dekama mihya ditti dekak

    mn oya deken ekakwath "panawanne naha"
    ethanama "dukka nirodaya" wela iwri
    ඔබතුමා තාම මගෙ මුල් ප්‍රශ්නෙට උත්තරයක් දුන්නෙ නැහැ පරමාර්ථ ධර්ම ඇතද නැතද? :-)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔබතුමා තාම මගෙ මුල් ප්‍රශ්නෙට උත්තරයක් දුන්නෙ නැහැ පරමාර්ථ ධර්ම ඇතද නැතද? :-)

    නැත, පරමාර්ට දර්මයක් කොහෙන්ද ආවෙ කියලා විදර්සනා කරලා බලන්න, හරියට කරොත් දකියි පරමාර් දර්ම අවිද්යාව නිසා පනවන බව සහා පනවන්න තවදුරටට මුකුත් නැති බව

    ඔතන "නැත" කියලා කෙලින්ම කිව්වෙ ඔයාට තේරේන්න, "ඇත" "නැත" කායන්නෙත් අවිද්යාත්මක අන්ත දෙකක්

    බුදුහාමුදුරුවොන්ගෙන් දෙවියො ඉන්නවද ඇහුවාම දෙන්නෙක් ඔව්, නැහැ කිව්වා වගෙ තමයි, ඔයා ඉන්න මිත්යා දිට්ටියට අනුව ගැලපෙන උත්තරේ ඕක
     
    Last edited: