ඇති ව පැවත නැතිවීම....!

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නැත, පරමාර්ට දර්මයක් කොහෙන්ද ආවෙ කියලා විදර්සනා කරලා බලන්න, හරියට කරොත් දකියි පරමාර් දර්ම අවිද්යාව නිසා පනවන බව සහා පනවන්න තවදුරටට මුකුත් නැති බව

    ඔතන "නැත" කියලා කෙලින්ම කිව්වෙ ඔයාට තේරේන්න, "ඇත" "නැත" කායන්නෙත් අවිද්යාත්මක අන්ත දෙකක්

    බුදුහාමුදුරුවොන්ගෙන් දෙවියො ඉන්නවද ඇහුවාම දෙන්නෙක් ඔව්, නැහැ කිව්වා වගෙ තමයි, ඔයා ඉන්න මිත්යා දිට්ටියට අනුව ගැලපෙන උත්තරේ ඕක
    එහෙනම් මේක කියවන්න මහත්තය
    https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/2-2.html
    1731580777738.png

    පරමාර් දර්ම අවිද්යාව නිසා පනවන බව - මේක සිනා උපදවන සුළුයි :lol:
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    aniwaren hina wenna one prutakjana kenek widihata

    danata kiyawapu poth tiken thama margapala labuwe nahane? poth 1000 kiyewwath ochchara thami

    විදර්සනා කරලා බලන්න 🙏🏻

    "පරමාර්ත දර්ම" කියලා දකිද්දි, ඇහෙද්දි, හිතෙද්දිම අවිද්යාව ඇතුලෙ ගිලිලා ඉවරයි ප්රටක්ජනයෝ
     
    • Like
    Reactions: MalSeven

    ඔබතුමා මාර්ග ඵල ලබලද මේ කියන්නෙ?

    පෘතක්ජන කතාවක් නෙමෙයි මහත්තය කියන්නෙ, මම කිව්වෙ ත්‍රිපිටකයේ තියෙන දේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔබතුමා මාර්ග ඵල ලබලද මේ කියන්නෙ?

    ow
    පෘතක්ජන කතාවක් නෙමෙයි මහත්තය කියන්නෙ, මම කිව්වෙ ත්‍රිපිටකයේ තියෙන දේ

    tripitake karunu dakwala thiyenne pranjava pahala kara ganna, tripitake waradi thanin allagnna nemei
    pritakjana minissunt hari thanin allagann samma dittiyak naha oya potha wachanen wachane kata padam karath

    IMG_7861.jpeg

    IMG_7862.jpeg

    IMG_7863.jpeg
     
    • Love
    Reactions: nuwan9999

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ow

    tripitake karunu dakwala thiyenne pranjava pahala kara ganna, tripitake waradi thanin allagnna nemei
    pritakjana minissunt hari thanin allagann samma dittiyak naha oya potha wachanen wachane kata padam karath

    View attachment 241335
    View attachment 241336
    View attachment 241337
    සාදු සාදු,
    එහෙම නම් හැම දේම නැහැ නැහැ කිය කිය ඉන්නෙ නැතුව අපිටත් දැනගන්න ඔබතුමා අනුගමනය කරපු පටිපදාව පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුළුවන් නම් වටිනව.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සාදු සාදු,
    එහෙම නම් හැම දේම නැහැ නැහැ කිය කිය ඉන්නෙ නැතුව අපිටත් දැනගන්න ඔබතුමා අනුගමනය කරපු පටිපදාව පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුළුවන් නම් වටිනව.

    karanna thiynne vidarshanawa wadana eka

    udaharanayak gamu "paramartha darma"

    "paramartha darma" kiyla dn methana type krpu eka oyage as deken sensory information ekka widihata ghin brain eken process wela දැනිමක් ati wenawa, e සන්ඣා ව prutakjanayek nisa තිලක්සනය දකින්න බැරි නිසාත් අවිද්යාවෙන් oya e සන්ඣාවට therumak deela sankalpayak panawanawa "paramartha darma", e panawapu sankalpaya panawanne pera oya ohoma panawapu brain eken store wuna sankalpa/ danuma samaga badila, ithin avidyanawa double wenawa, karma ras wenawa

    මේ මෙහොතේ මේ වගේ සකස් වෙන ආකාරය dakinna සන්ඣා ටිකකට ඔයා අවිද්යාත්මක තේරුමක් පැනෙව්වා මිසක්, kohewath "paramartha darma" kiyala deyak naha

    "paramartha darma kiyala" deshana karapu "budu kenek" khewth aththeth naha, oya okkoma avidyavn panawanne,
    e nisa oya avidyaven panawapu "paramartha darma" anithyai

    "paramartha darma" kiyala panawaddima "දුක" athi wenna hethu sakas wela iwarai, panawapu sankaple asuru karan thava godak dewl pana naginawa, e e sith wala sobavaya anuwa karma sakas wenawa saha duk widinWa

    dn balann me thread eke msg keeyk nm dalad oya oya avidyaven panawapu therum tikak nisa, uththara hambunad? kawadahari hambeid?

    avidya bumiya athule prashna saha uththara iwara wnnaha kawadawath, iwarayak nathi dukak

    avidyaven panawapu "paramartha darma" nisa duka athi wena widiha penawad?

    ****dn methana thiyena "paramartha darma" kiyana wachane as deken dakka....echchri, mukuth panawannah oya......ethanin ehata e dakka de nisa duka sakas wenna hethuwak naha...ithin නිරෝද karanna දුකක්වත් anthimata naha

    hama dema naha kiyala nemei mn kiwwe, kisima deyak panawanne naha kiyala, mokak hri deyak/ danumak panawanne avidyava nisa, duka hatagann bumiya sakas wela iwarai ehema panawaddima

    + patipadavak anugamanaya karnneth, sasarak thiyenneth, nathi karnna dukak thiyenneth...oya okkoma avidyava nisa eth avidyava thulinma thami samma dittiyata path wenna one
     
    Last edited:
    • Like
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,150
    113
    මල දැනගන්නව කියන්නෙ මලේ properties දැනගන්නව නෙමේනෙ රෝෂ් මහහ්ත්ය. "යම"ක් තියෙනවා, ඒකෙන් අපිට මලේ properties පෙන්නනව, සතෙක්ට වෙන මොනව හරි properties පෙන්නනව. එතකොට "යම" මොකක්ද? මෙන්න මේ යම තමයි සර්වඥ ගෝචර කියල මම හිතන්නෙ.

    බුදු හමුදුරුවන්ගේ දර්මයෙ හරයම තමයි, පරමාර්තයෙ, යමක්, කෙනෙක්, පුද්ගලයක්, ආත්මයක්.....කියල ගන්න දෙයක් නැ කියන එක... මේ කියන්නෙ පරමාර්තය නැ කියන එක නෙවේ...

    මල උදාහරනයට ගත්තොත්ම, ඒක තියෙනව කියල හිතෙන නිසා...මෙහෙම හිතන්න:

    ආලෝකයක් වැටෙන තැන හෙවනැල්ලක් ගන්න...

    අපිට හෙවනැල්ල ගැන කතා කරන්න පුලුවන් නෙ, ප්‍රොපෙර්ටිස් කියන්නත් පුලුවන්, ආලෝකය ඇති තැන හෙවනැල්ල තියෙනව, නැති තැන නැ...හැබයි, හෙවනැල්ල කියල යමක්, දෙයක් තියෙනවද? ලවුකිකව ගන්න මේ උදාහරනය..
     
    Last edited:
    • Love
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බුදු හමුදුරුවන්ගේ දර්මයෙ හරයම තමයි, පරමාර්තයෙ, යමක්, කෙනෙක්, පුද්ගලයක්, ආත්මයක්.....කියල ගන්න දෙයක් නැ කියන එක... මේ කියන්නෙ පරමාර්තය නැ කියන එක නෙවේ...

    මල උදාහරනයට ගත්තොත්ම, ඒක තියෙනව කියල හිතෙන නිසා...මෙහෙම හිතන්න:

    ආලෝකයක් වැටෙන තැන හෙවනැල්ලක් ගන්න...

    අපිට හෙවනැල්ල ගැන කතා කරන්න පුලුවන් නෙ, ප්‍රොපෙර්ටිස් කියන්නත් පුලුවන්, ආලෝකය ඇති තැන හෙවනැල්ල තියෙනව, නැති තැන නැ...හැබයි, හෙවනැල්ල කියල යමක්, දෙයක් තියෙනවද? ලවුකිකව ගන්න මේ උදාහරනය..
    ඔව් රෝෂ් මහත්තය ඕක මමත් පිළිගන්නව, ඔතන කිසිම ගැටළුවක් නැහැ, මම ඔය සමහර මාර්ග ඵල ලාබීන් කියනව වගෙ, කොහෙත්ම කියන්නෙ නැහැ පරමාර්ථය නැහැ කියල :lol: (පරමාර්ථය කියල අපි හිතින් හදාගත්ත එක මෙතන අදහස් වෙන්නෙ නැහැ)
    මගෙ එකම අදහස මෙන්න මේක (මම මේ 100% හරි කියනව නෙමෙයි):
    පරමාර්ථය තියෙනව, ඒකෙ යථා ස්වභාවය තියෙනව, වැරදි ස්වභාවය තියෙනව.. මේ දෙකම පරමාර්ථයේ ස්වභාව දෙකක්. වැරදි ස්වභාවය තමයි ප්‍රඥාව නැති හිතකට ගෝචර, යථා ස්වභාවය ප්‍රඥාව ඇති හිතකට ගොචරයි. ඔය ස්වභාවයන් දෙකට ස්වායක්තව පරමාර්ථය සර්වඥ ගොචරයි, ඒක තවත් ස්වභාවයක් නෙමෙයි. ඕක තමයි මගෙ point එක. මල නිච්ච්යි කිව්වත්, අනිච්චයි කිව්වත් ඔතනට මල අදාළම නැහැ.(මල කියල ගන්න කිසිවක් නැහැ) මොකද ඔය නිච්ච්යි කිව්වෙත්, අනිච්චයි කිව්වෙත් පරමාර්ථයට නොව සිතේ හටගත් එහි ස්වභාවයන්ට නිසා.

    අඩේ එල මචං 😍
    පරිසම් වෙන්න මහත්තය මෙහෙම අධිගම පවසන අය ගැන...
    අංගුත්තර නිකායගේ 3වන ග්‍රන්ථයේ ඒ කියන්නේ පඤ්චක නිපාත කියන ග්‍රන්ථයේ 2. දුතිය පණ්ණාසක කොටසේ 5. කකුධ වග්ග කියන කොටසේ 3 වන සූත්‍රය අඤ්ඤබ්‍යකරණ සූත්‍රයයි එහි මෙසේ එහි සඳහන් වෙනවා ...

    1. මන්දත්තා මොමුහත්තා (මෝඩකම හා මුලාව හේතුවෙන් අධිගම ඇතැයි පැවසීම)

    2. පාපි‍ච්ඡා ඉච්ඡාපකතෝ (ලාභ ‍කීර්ති ප්‍රශංසා ආදී ලෝභ බලාපොරොත්තුවෙන් තමනට අධිගම ඇතැයි පැවසීම)

    3. උන්මාදා චිත්ත වික්ඛෙපා (පිස්සුවෙන් තමන්ට අධිගම ඇතැයි කීම)

    4. අධිමානෙන (අධිමානය නිසා තමන්ට අධිගම ඇතැයි කීම)

    5. සම්මදේව (සැබෑ ලෙසම තමන් ලබා ඇති අධිගමය අන් අයටද ලබාදීමේ අපේක්ෂාවෙන් මනාකොට ප්‍රකාශ කිරීම)
    ------ Post added on Nov 15, 2024 at 5:28 AM
     
    Last edited:
    • Love
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,150
    113
    පරමාර්ථය තියෙනව, ඒකෙ යථා ස්වභාවය තියෙනව, වැරදි ස්වභාවය තියෙනව.. මේ දෙකම පරමාර්ථයේ ස්වභාව දෙකක්. වැරදි ස්වභාවය තමයි ප්‍රඥාව නැති හිතකට ගෝචර, යථා ස්වභාවය ප්‍රඥාව ඇති හිතකට ගොචරයි. ඔය ස්වභාවයන් දෙකට ස්වායක්තව පරමාර්ථය සර්වඥ ගොචරයි, ඒක තවත් ස්වභාවයක් නෙමෙයි. ඕක තමයි මගෙ point එක. මල නිච්ච්යි කිව්වත්, අනිච්චයි කිව්වත් ඔතනට මල අදාළම නැහැ.(මල කියල ගන්න කිසිවක් නැහැ) මොකද ඔය නිච්ච්යි කිව්වෙත්, අනිච්චයි කිව්වෙත් පරමාර්ථයට නොව සිතේ හටගත් එහි ස්වභාවයන්ට නිසා.

    ඔබතුමා, මම කිව්ව එක මොන විදිහටද තේරුම ගත්තෙ කියන එක මට පැහදිලි නැ, එක නිසා ප්‍රශ්නයක් අහන්නම්..

    ඔය ඔබතුමා කියන තියෙන පරමාර්තෙ කොහෙද තියෙන්නෙ?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමා, මම කිව්ව එක මොන විදිහටද තේරුම ගත්තෙ කියන එක මට පැහදිලි නැ, එක නිසා ප්‍රශ්නයක් අහන්නම්..

    ඔය ඔබතුමා කියන තියෙන පරමාර්තෙ කොහෙද තියෙන්නෙ?
    ඒක අපිට ගෝචර දෙයක් නොවෙයි, කොහෙද තියෙන්නෙ කියල අහන්න බැහැ. එකෙ ස්වභාවයක් වෙන නිච්ච්, සුඛ, අත්ත ස්වභාවය අපිට ගොචරයි. ස්වභාවය දක්ක පමණින් අපි දකින්නෙ පරමාර්ථයද? නැහැ අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස මාර්ග ඵල ලාබියෙක් දකින්නෙ පරමාර්ථයද? ඒත් නැහැ. ඒ අය බුදුන් දේශනා කරපු හරි ස්වභාවය දකිනව එච්චරයි...

    පොඩි උදාහරණයක්:
    වර්ණ අන්ධ මම මල දකිනව කොළ පාටට. විද්‍යාජ්නයෙක් වෙච්ච ඔබතුමා කියනව ඔය මල රතු පාට වෙන්න ඕනි කියල (පරීක්ෂණ වලින් ඔබතුමා දන්නව ඔය මල එලියට දෙන්නෙ රතු පාට කියල), මම ඔබතුමා විශ්වාස කරල, ඔබතුමා කිව්ව ක්‍රමවේදයකට වර්ණ අන්ධතත්වයෙන් මිදෙනව, දැන් මටත් මල රතු පාටට පෙනෙනව. ඔබතුමා මට වඩා කොච්චර මල ගැන දන්නවද? මල ගැන අවබෝධයෙන් අපි දෙන්න සමානද?
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93

    මේක මාරයි... තන්ක්ස් මචං
     
    • Love
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,150
    113
    ඒක අපිට ගෝචර දෙයක් නොවෙයි, කොහෙද තියෙන්නෙ කියල අහන්න බැහැ. එකෙ ස්වභාවයක් වෙන නිච්ච්, සුඛ, අත්ත ස්වභාවය අපිට ගොචරයි. ස්වභාවය දක්ක පමණින් අපි දකින්නෙ පරමාර්ථයද? නැහැ අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස මාර්ග ඵල ලාබියෙක් දකින්නෙ පරමාර්ථයද? ඒත් නැහැ. ඒ අය බුදුන් දේශනා කරපු හරි ස්වභාවය දකිනව එච්චරයි...

    හරි තියෙන තැන ගෝචර නැති නම්, තියෙනව කියල ගෝචර ද?

    පොඩි උදාහරණයක්:
    වර්ණ අන්ධ මම මල දකිනව කොළ පාටට. විද්‍යාජ්නයෙක් වෙච්ච ඔබතුමා කියනව ඔය මල රතු පාට වෙන්න ඕනි කියල (පරීක්ෂණ වලින් ඔබතුමා දන්නව ඔය මල එලියට දෙන්නෙ රතු පාට කියල), මම ඔබතුමා විශ්වාස කරල, ඔබතුමා කිව්ව ක්‍රමවේදයකට වර්ණ අන්ධතත්වයෙන් මිදෙනව, දැන් මටත් මල රතු පාටට පෙනෙනව. ඔබතුමා මට වඩා කොච්චර මල ගැන දන්නවද? මල ගැන අවබෝධයෙන් අපි දෙන්න සමානද?

    ඔබතුමත්, මමත්, කවදාවත් මල දැන ගන්න පුලුවන් වේද?, අපි තියෙන පරමානුවක බර, ආරොපනය මෙහෙමයි කියල දැන ගන්නවද?...අරොපනයයි, බරයි, තව මැනගත් පරාමිතීන් නිසා, පරමානුව මෙහෙමයි කියල අපි දන්න පරාමිති වලට ගැලපෙන පර්මානුවක් අපි ඩෙෆ්යින් කර ගන්නවද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හරි තියෙන තැන ගෝචර නැති නම්, තියෙනව කියල ගෝචර ද?
    එහෙම කියන්නත් බැහැ රෝෂ් මහත්තය, හැබැයි බුද්ධියෙන් (ප්‍රඥාවෙන් නොවෙයි) හිතුවොත් අපි දන්නව යමක් තියෙන්න ඕනි නමුත් අපිට කවම කවදාකවත් ඔය කියන යම (පරමාර්ථය) දකින්න බැහැ කියල. අපි මුලටම (ආපො, තේජෝ...) ගියත්, ඒත් අපට දැනෙන්නෙ ස්වභාවයන් විතරයි. ප්‍රඥාවෙන් බැලුවත්, එත් පෙනෙන්නෙ ස්වභාවයක් විතරයි.

    ඔබතුමත්, මමත්, කවදාවත් මල දැන ගන්න පුලුවන් වේද?, අපි තියෙන පරමානුවක බර, ආරොපනය මෙහෙමයි කියල දැන ගන්නවද?...අරොපනයයි, බරයි, තව මැනගත් පරාමිතීන් නිසා, පරමානුව මෙහෙමයි කියල අපි දන්න පරාමිති වලට ගැලපෙන පර්මානුවක් අපි ඩෙෆ්යින් කර ගන්නවද?
    එච්චර ගැඹුරට යන්න එපා මහත්තය, උදාහරණයක්නෙ, අපි උපකල්පනය කරමු ඔය මලේ ඔබතුමා දැනගත්ත දේට වඩා දෙයක් දැනගන්න නැහැ කියල. මලෙන් රතු පාට ආලෝකය නිකුත් වෙනව කියලා දැනගන්න ඉන්ද්‍රිය/උපකරණය ඔබතුමා ළඟ විතරයි තියෙන්නෙ කියලත් හිතමු.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,150
    113
    එහෙම කියන්නත් බැහැ රෝෂ් මහත්තය, හැබැයි බුද්ධියෙන් (ප්‍රඥාවෙන් නොවෙයි) හිතුවොත් අපි දන්නව යමක් තියෙන්න ඕනි නමුත් අපිට කවම කවදාකවත් ඔය කියන යම (පරමාර්ථය) දකින්න බැහැ කියල. අපි මුලටම (ආපො, තේජෝ...) ගියත්, ඒත් අපට දැනෙන්නෙ ස්වභාවයන් විතරයි. ප්‍රඥාවෙන් බැලුවත්, එත් පෙනෙන්නෙ ස්වභාවයක් විතරයි.

    ඔබතුමා මේ අදහසට එන්නෙ මොන පදනමකින් ද?

    එච්චර ගැඹුරට යන්න එපා මහත්තය, උදාහරණයක්නෙ, අපි උපකල්පනය කරමු ඔය මලේ ඔබතුමා දැනගත්ත දේට වඩා දෙයක් දැනගන්න නැහැ කියල. මලෙන් රතු පාට ආලෝකය නිකුත් වෙනව කියලා දැනගන්න ඉන්ද්‍රිය/උපකරණය ඔබතුමා ළඟ විතරයි තියෙන්නෙ කියලත් හිතමු.

    ඔබතුමා, මෙතන මලක් තියෙනව කියන උපකල්පනය උද ඉදගෙනනෙ ඔය උදාහරනය ගොඩ නගන්නෙම....ඔබතුමා සහ විද්යානයා දන්නෙ කොහොමද මලක් තියෙව්නව කියල ඉසෙසෙල්ලම?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    2. පාපි‍ච්ඡා ඉච්ඡාපකතෝ (ලාභ ‍කීර්ති ප්‍රශංසා ආදී ලෝභ බලාපොරොත්තුවෙන් තමනට අධිගම ඇතැයි පැවසීම)

    mnnm me nisa thami ehema kiynne
    podi cult ekak hadagena hoda ganak hoygnn pluwn mata 😛

    mn ara kalin kiww wge "paramartha" kiyana me wachane dakiddima waradi thanin allagena avidyava nala iwri prutakjanayao

    මාර්ග ඵල ලාබියෙක් දකින්නෙ පරමාර්ථයද?

    me prashneta witharak uththara denna @MalSeven @ek_rosh

    prutakjana kenek scripture ekak kiyawala meaning ekak add karala ekthu kara ganna "paramartha darma" kiyana concept eka or mokak hari

    margapala labuwata passe e widihatama thiyeid??

    dn methana uda thiyenawa margapala labi kenek "yatha sobavaya" dakinawa kiyala, "yatha sobavayak" panawaddima "yatha nowana sobavayath" e panawapu deth ekka sambanda wela thiyenawa, dn oyala oya panawanawa, margapala labiyek dakinawa kiyala oyala hithn inn "yatha sobavaya" oyalagen oluwe athule define kran inna "yatha sobavaya" nemei, margapala labiyekt thava duratath "kisima sobavayak" ( "yatha" "noyatha" or anyth..) panawannaha
    sovan kenektnm panwnne avidyava nisa kiyala dakinawa, rahathnm mukuth panawannaha

    sovan kena pranjaven dakinawa prutakjanayek kale "yatha sobavaya" kiyala deyak panewweth avidyava nisa kiyala
    "sanja" tikakata khend bn sobavayak? "sanja" kiyala deyak ko dn?? "sobavaya" kiynne mokakd? ko kohed "sobavaya" kiyala deyak thiyenne?? "sajna" kiyala oyala hadagaththa definition ekakwth naha samma dittiya thuladi

    oka thami api dakina "yatha sobavya" eka oyala kiyavana scripture eke katapadam karath dakinn puluwn deyak nemei, dakkath "wachana" walin pennann puluwn deyk nemei, oya pothe thiyena "anithya" "dukka" "anathma" kiyala oyala hithn inna thrilakshanaya saha api dakina thrilakshanaya dekak, "anithya" "dukk" "anathma" kiyala literal meaning ekakwth api panawannaha

    "anithya" "dukka" "anathma" kiyana me wachana 3 dakiddima eka eka therum godak enawa ne oluwt?? apita oya wachane dakiddi, api therumak panawanawa wenuwata, අවිද්tයාව නිසා therumak sakas wena widiha api dakinne, oya process eka, nathuwa oke හරි තේරුමක් nemei...oya process eka dakina eka thami "yatha sobavaya" kiynne

    rahathan wahanse kenektnm ehema amuthuwen dakinn deyak naha, rahathan wahanse kenek "anithya" "dukka" "anathma" kiyana me wachana 3 dkknm dakka witharai..ethnin ehata wena mukuth naha...

    me "hama wachanayakma" thanikara avidyavak witharai prutakjanayo

    darmaya avaboda wunata psse/ margapala labuwata psse/ me widihata wachanawalin darmaya kiyala dena ekath nikm vihiluwk wge deyak mokada me wachanayk dakiddima oyala me wachanawala literal meaning ekakt alila iwarai, me eka wachanekinwath "darmaya" pennanna baha, "darmaya" kiyana wachane dkkhmth mokak hari hithuna ne dn?? eth avidyava nisa thami

    me kiyana de oluwen hitan kiwwth thama therunnathi nisa thami me wge hama prashnayakma oyalata enne

    oyala panawana ලෝකය, තේරුම්, දැනුම... allan innakan dakinna puluwn දර්මයක් naha

    me prashna, wachana, therum, definitions okkoma pro avidya

    dn meka kiyavala mata hithin banala wdk naha, dethun parak kiyavala balanna mokkd me kiyala thiyenne kiyala

    අනිත් එක මගෙ කල්ට් එක හදාගන්නකම් විතරයි මෙවා ප්රි දාන්නේ, ඊට පස්සෙ පෙට්රිඔන් ගිනුමක් අරබලා පොස්ට් එකක් ඩොලර් 20 ගානේ විකුනනවා, ඊට කලින් පුලුවන්නම් සත්යාවබෝදය ලබන්න
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමා මේ අදහසට එන්නෙ මොන පදනමකින් ද?
    ලොකු පදනමක් නැහැ රෝෂ් මහත්තය ඒකයි ඔබතුමා වගෙ කෙනෙක්ගෙන් අදහස ඇහුවෙ. එකම පදනම, අපිට මෙච්චර දෙයක් දේශනා කරන්න බුදු හාමුදුරුවො සාමාන්‍ය රහතන් වහන්සේ නමකට වඩා දෙයක් පරමාර්ථය ගැන දකින්න ඇති කියල හිතල.
    සාමාන්‍ය කෙනෙක් යකඩයක් දැකල ඒකෙන් විදුලිය යනව කියන්නෙ යම් දැනුම් මට්ටමකින්, නමුත් ,ඔබතුමා වගෙ කෙනෙක් එහෙම කියන්නෙ ඊට වඩා ගැඹුරු තැනකින්... මේ වගෙ පදනමක් උඩ ඉඳගෙන තමයි මම මෙහෙම හිතන්නෙ.
    ඔබතුමා, මෙතන මලක් තියෙනව කියන උපකල්පනය උද ඉදගෙනනෙ ඔය උදාහරනය ගොඩ නගන්නෙම....ඔබතුමා සහ විද්යානයා දන්නෙ කොහොමද මලක් තියෙව්නව කියල ඉසෙසෙල්ලම?
    මට කොළ පාටට මලක් පෙනෙනවනෙ, මම දන්නෙ නැහැ ඒක වැරදියි කියල, විද්‍යාජ්නයටත් මලක් පෙනෙනවනෙ හැබැයි එයාට මලේ යථා ස්වභාවය පෙනෙනව, මොකද ඔහුට මල කියන්නෙ මොකක්ද යන දැනුම සහ හරි පාට දැකීමට අවශ්‍ය උපකරණය තියෙනව. අපේ ඥානය ඒ මල කියන්නෙ මොකක්ද කියන දැනුම ලබාගන්න මදි නමුත් අපිට උපකරණය හදාගන්න පුළුවන් ඔහු කියන විදියට.
    හරියට අපි ප්‍රඥා ඉන්ද්‍රිය හදා ගන්නව වගෙ. නමුත් අපිට සර්වඥතා ඥානය හදාගන්න බැහැ වගෙ.

    ජාතික ජන බලවේග රජයක් යටතේ මේ ත්‍රෙඩ් එක වහනවා
    සන්තෝසයි මහත්තයො. ආයෙ හදහද ඉන්න වෙලාවක් නෑ. පොලුයි කැකුලු හාලුයි මිරිසුයි අමුවෙන්ම කනවා ලුනු ඩිංගක් එක්ක. :lol:
    ------ Post added on Nov 15, 2024 at 1:49 PM

    mnnm me nisa thami ehema kiynne
    podi cult ekak hadagena hoda ganak hoygnn pluwn mata 😛

    mn ara kalin kiww wge "paramartha" kiyana me wachane dakiddima waradi thanin allagena avidyava nala iwri prutakjanayao

    me prashneta witharak uththara denna @MalSeven @ek_rosh

    prutakjana kenek scripture ekak kiyawala meaning ekak add karala ekthu kara ganna "paramartha darma" kiyana concept eka or mokak hari

    margapala labuwata passe e widihatama thiyeid??

    dn methana uda thiyenawa margapala labi kenek "yatha sobavaya" dakinawa kiyala, "yatha sobavayak" panawaddima "yatha nowana sobavayath" e panawapu deth ekka sambanda wela thiyenawa, dn oyala oya panawanawa, margapala labiyek dakinawa kiyala oyala hithn inn "yatha sobavaya" oyalagen oluwe athule define kran inna "yatha sobavaya" nemei, margapala labiyekt thava duratath "kisima sobavayak" ( "yatha" "noyatha" or anyth..) panawannaha
    sovan kenektnm panwnne avidyava nisa kiyala dakinawa, rahathnm mukuth panawannaha

    sovan kena pranjaven dakinawa prutakjanayek kale "yatha sobavaya" kiyala deyak panewweth avidyava nisa kiyala
    "sanja" tikakata khend bn sobavayak? "sanja" kiyala deyak ko dn?? "sobavaya" kiynne mokakd? ko kohed "sobavaya" kiyala deyak thiyenne?? "sajna" kiyala oyala hadagaththa definition ekakwth naha samma dittiya thuladi

    oka thami api dakina "yatha sobavya" eka oyala kiyavana scripture eke katapadam karath dakinn puluwn deyak nemei, dakkath "wachana" walin pennann puluwn deyk nemei, oya pothe thiyena "anithya" "dukka" "anathma" kiyala oyala hithn inna thrilakshanaya saha api dakina thrilakshanaya dekak, "anithya" "dukk" "anathma" kiyala literal meaning ekakwth api panawannaha

    "anithya" "dukka" "anathma" kiyana me wachana 3 dakiddima eka eka therum godak enawa ne oluwt?? apita oya wachane dakiddi, api therumak panawanawa wenuwata, අවිද්tයාව නිසා therumak sakas wena widiha api dakinne, oya process eka, nathuwa oke හරි තේරුමක් nemei...oya process eka dakina eka thami "yatha sobavaya" kiynne

    rahathan wahanse kenektnm ehema amuthuwen dakinn deyak naha, rahathan wahanse kenek "anithya" "dukka" "anathma" kiyana me wachana 3 dkknm dakka witharai..ethnin ehata wena mukuth naha...

    me "hama wachanayakma" thanikara avidyavak witharai prutakjanayo

    darmaya avaboda wunata psse/ margapala labuwata psse/ me widihata wachanawalin darmaya kiyala dena ekath nikm vihiluwk wge deyak mokada me wachanayk dakiddima oyala me wachanawala literal meaning ekakt alila iwarai, me eka wachanekinwath "darmaya" pennanna baha, "darmaya" kiyana wachane dkkhmth mokak hari hithuna ne dn?? eth avidyava nisa thami

    me kiyana de oluwen hitan kiwwth thama therunnathi nisa thami me wge hama prashnayakma oyalata enne

    oyala panawana ලෝකය, තේරුම්, දැනුම... allan innakan dakinna puluwn දර්මයක් naha

    me prashna, wachana, therum, definitions okkoma pro avidya

    dn meka kiyavala mata hithin banala wdk naha, dethun parak kiyavala balanna mokkd me kiyala thiyenne kiyala

    අනිත් එක මගෙ කල්ට් එක හදාගන්නකම් විතරයි මෙවා ප්රි දාන්නේ, ඊට පස්සෙ පෙට්රිඔන් ගිනුමක් අරබලා පොස්ට් එකක් ඩොලර් 20 ගානේ විකුනනවා, ඊට කලින් පුලුවන්නම් සත්යාවබෝදය ලබන්න
    මහත්තය, කතා කරන්න (ලියන්න) අපිට වචන පාවිච්චි කරන්න වෙනව, බුදුන්ටත් අදහස් ප්‍රකාශ කරන්න උනේ මේ වචන පාවිච්චි කරල. ඉතිං ඔබතුමා අපි කියන හැම දේටම අරහෙම නෑ, මෙහෙම නෑ කියන්නෙ ඔබතුමා අපි අදහස් කරන්නෙ මොකක්ද කියලවත් නොදැන.
    උදාහරණයකට, ඔබතුමා කියනව අපි පෘතක්ජන කාලෙ "යථා ස්වභාවය" සහ සෝවාන් උනාට පස්සෙ "යථා ස්වභාවය" කියල වෙන එකක් තේරෙනව කියල... මේක පදනමක් නැති කතාවක්, මොකද අපි දැනට පරමාර්ථයේ "යථා ස්වභාවය" කියල එකක් දන්නෙ නැති නිසා. වචනය පමණක් පාවිච්චි කරනව අදහස් ප්‍රකාශ කරන්න.
    ------ Post added on Nov 15, 2024 at 2:09 PM
     
    Last edited:
    • Haha
    Reactions: Edward Kenway

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මහත්තය, කතා කරන්න (ලියන්න) අපිට වචන පාවිච්චි කරන්න වෙනව, බුදුන්ටත් අදහස් ප්‍රකාශ කරන්න උනේ මේ වචන පාවිච්චි කරල. ඉතිං ඔබතුමා අපි කියන හැම දේටම අරහෙම නෑ, මෙහෙම නෑ කියන්නෙ ඔබතුමා අපි අදහස් කරන්නෙ මොකක්ද කියලවත් නොදැන.
    උදාහරණයකට, ඔබතුමා කියනව අපි පෘතක්ජන කාලෙ "යථා ස්වභාවය" සහ සෝවාන් උනාට පස්සෙ "යථා ස්වභාවය" කියල වෙන එකක් තේරෙනව කියල... මේක පදනමක් නැති කතාවක්, මොකද අපි දැනට පරමාර්ථයේ "යථා ස්වභාවය" කියල එකක් දන්නෙ නැති නිසා. වචනය පමණක් පාවිච්චි කරනව අදහස් ප්‍රකාශ කරන්න.

    eka thami mechcha wela kiwwe mn, yatha sobavaya dakinna baha oyalata, "arahema naha" "mehema naha" kiwwe oya danata elabila inna mitya dushti gana aye oyatama prashna karanna/ vidarshana karanna polabavanna misak mama "araheme Naha" "mehema na" kiyala hithn innw kiyana eka nemei, oyala "thiyenawa" kiyana deyak wath "naha" kiyana deyakwth mn panawannaha ithin mata oya ekakwth "thiyenawa" kiynnwth "naha" kiynnwth hethu sakas wennaha, mata sathya sobavaya mokakd kiyala oyata wachana walin pennanna bahane, oluwata athak dala pennannath bahane, eka oya dakinna one vidarshana karala, mulin therun gnna oya danata poth kiyk kiyewwth oyata thama labuna avabodayak naha, sasara thula ethamath anarakshitha thathweka me inne, eka therun aran etpsse oya uda dala thiyen post tika aye kiywl blnn

    sowan wunahama yatha sobavaya kiyala "නව තේරුමක්" athi wennaha තිබ්බ තේරුම් ඔක්කොම නැති වෙනවා
    ethkot ඔයා "දැන් කියන" "paramarthayak" wath "yatha sobavayakwath" thava durata ithuru wennaha
     
    මම දැන් දන්න පරමාර්ථයක් වත් යථා ස්වභාවයක් වත් නැහැ, ඒවා දැනට බුදුන් කෙරෙහි විශ්වාසයෙන් තියෙනව කියල හිතන ඒවා මිසක් ඒවා මෙන්න මේවයි කියන්න අපි දන්නෙ නැහැ, කොටින්ම කිව්වොත් අපිට ඒවට දැන් තේරුම් නැහැ. මාර්ග ඵල ලබපු ඔබතුමාට මේ සුළු දේ තේරෙන්නෙ නද්ද?? :lol: