ඇතුලට ගියා වෙන procedure එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබට නම් තව වයස තියනවා කියල හරි කියන්ඩ පුළුවන්.
    ඒත් අරූට 30ත් පැනලලු.

    34යි බං..
    මම හිතුව එළකිරියෙ කවුරු හරි මට සපෝට් එකක් දෙයි කියල..
    එහෙම පාටක් නං පේන්නෙ නෑ.
    මට අනිත් අය තරං වේගෙන් නං වැඩ කරන්ඩ බෑ
    මට හෙන ලෙඩ වගයක් තියෙනව..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    34යි බං..
    මම හිතුව එළකිරියෙ කවුරු හරි මට සපෝට් එකක් දෙයි කියල..
    එහෙම පාටක් නං පේන්නෙ නෑ.
    මට අනිත් අය තරං වේගෙන් නං වැඩ කරන්ඩ බෑ
    මට හෙන ලෙඩ වගයක් තියෙනව..

    මෙහෙමයි මචන්. මම ඒක කිවුවේ උබව හෑල්ලු කරන්ඩ නෙමෙයි.

    මේකේ ඉන්න ගොඩක් උන් කම්පැනි වල වැඩ කරන උන් ඉන්නේ.
    ඉතින් ඒ වගේ කම්පැනි එකකට යන්ඩ යම්කිසි අධ්‍යාපන සුදුසුකමක් අත්දැකීම් තියෙන්ඩ ඕනේ.
    මම දන්නේ නෑ උබට මොන වගේ සුදුසුකම් තියනවද කියල.

    පහුගිය ටිකේ මමත් එකෙක්ව හෙවුවා මාත් එක්ක වැඩ කරන්ඩ.
    අපේ බොසාට ඕනේ අත්දැකීම් තියන එකෙක්ව.
    ඉතින් මට තාමත් හොයාගන්ඩ බැරි උනා.
    ඒ වගේ ප්‍රශ්න තියනවා මචන් මේකේ ඉන්න උන්ටත්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    34යි බං..
    මම හිතුව එළකිරියෙ කවුරු හරි මට සපෝට් එකක් දෙයි කියල..
    එහෙම පාටක් නං පේන්නෙ නෑ.
    මට අනිත් අය තරං වේගෙන් නං වැඩ කරන්ඩ බෑ
    මට හෙන ලෙඩ වගයක් තියෙනව..

    උබට සපෝට් එක දෙන්න ඕනේ බඩු ගහන්නද නැත්තම් ජොබක් හොයාගන්නද? :baffled:

    උඹේ ගෙවල් කොහෙද? :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම හිතෙන්නේ ඔය වියදම් කරන රු. හාර පන්දහ අමාරුවෙන් නොකා නොබී ඉතුරු කරන්, පෙරුම් පුරලා යන එකෙක් ට බන්..එතකොට හිතෙනවා අයියෝ අපරාදේ එකෙන් මට වෙන වැඩක් කරගන්න තිබ්බ කියල..:rofl::baffled:

    එත් ඔය ගාන නතින් එකෙක් ට එහෙම හිතෙන්නේ නැහැ...මම එහෙම උන් දන්නවා දවසට ඔයිට වඩා හම්බකරන උන් යනවා ඕවට..උන්ට ගානක් වත් නැහැ :lol:
    ඔව් ගෙවන ගානට ලැබෙන වටිනාකම තමා. දුප්පත් එකෙක්ට ඔය වැඩේ පාඩුයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් ගෙවන ගානට ලැබෙන වටිනාකම තමා. දුප්පත් එකෙක්ට ඔය වැඩේ පාඩුයි.

    :yes: ඔව් පාඩුයි..ඕකෙන් සැනසීමක් ලැබෙන්නේ නැහැ...එවෙලෙට සැපක් උනාට සල්ලි නැති එකෙක් ට නම් අනිවා පස්සේ හිතෙනවා අපරාදේ කියල...ආයෙම යන්න හිතෙනවා එක්කෝ...එත් සල්ලි නැහැ...ඒ වගේ සීන්...:dull:

    සල්ලි තියෙන උන් යනවා දිගට හරහට...ගානක් වත් නැහැ..
    :baffled:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    34යි බං..
    මම හිතුව එළකිරියෙ කවුරු හරි මට සපෝට් එකක් දෙයි කියල..
    එහෙම පාටක් නං පේන්නෙ නෑ.
    මට අනිත් අය තරං වේගෙන් නං වැඩ කරන්ඩ බෑ
    මට හෙන ලෙඩ වගයක් තියෙනව..

    monawada ubata thiyena leda..
    yako onema manussayek monatama hari podi hari hakiyawak pennanawane ubata thiyana a wage hakiyawak ubata therila nadda
    aduma gane 3weel ekak aran hire karannawath puluwanne bn ubata
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    monawada ubata thiyena leda..
    yako onema manussayek monatama hari podi hari hakiyawak pennanawane ubata thiyana a wage hakiyawak ubata therila nadda
    aduma gane 3weel ekak aran hire karannawath puluwanne bn ubata

    ත්‍රී විල් එලවනකොට මට වාහනේ පරතරේ හිතා ගන්ඩ බෑ.
    බයික් එකක් පැද්දත් අරහෙ හැප්පෙන්ඩ ගියා මෙහෙ හැප්පෙන්ඩ ගියා කියල ඔලුව අවල් වෙනව
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මාවවත් ඕකට සෙට් කරගනින්කො.. වැඩක් පලක් කරල දෙන්නං. හැබැයි අනිත් අය තරං වේගෙන් කරන්ඩ බෑ
    බෑ අය්යෙ කුරුදු කපන්න, රබර් කපන්න අමාරුයි :)
    පොඩ්ඩක් හරි මිස් උනොත් ඇගිලි බිම තියෙය්
    අය්යලගෙ ගමේම ඒ දේවල් තියෙ නම් ඉගෙනගන්න පුලුවන්
    බලානම ඉදලා
    නැතුව බෑ පිට ගමකට ගිහින් ඒව පුරුදු වෙන්න

    උබට නම් තව වයස තියනවා කියල හරි කියන්ඩ පුළුවන්.
    ඒත් අරූට 30ත් පැනලලු.
    මට 18ය් අය්යෙ :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෙහෙමයි මචන්. මම ඒක කිවුවේ උබව හෑල්ලු කරන්ඩ නෙමෙයි.

    මේකේ ඉන්න ගොඩක් උන් කම්පැනි වල වැඩ කරන උන් ඉන්නේ.
    ඉතින් ඒ වගේ කම්පැනි එකකට යන්ඩ යම්කිසි අධ්‍යාපන සුදුසුකමක් අත්දැකීම් තියෙන්ඩ ඕනේ.
    මම දන්නේ නෑ උබට මොන වගේ සුදුසුකම් තියනවද කියල.

    පහුගිය ටිකේ මමත් එකෙක්ව හෙවුවා මාත් එක්ක වැඩ කරන්ඩ.
    අපේ බොසාට ඕනේ අත්දැකීම් තියන එකෙක්ව.
    ඉතින් මට තාමත් හොයාගන්ඩ බැරි උනා.
    ඒ වගේ ප්‍රශ්න තියනවා මචන් මේකේ ඉන්න උන්ටත්.

    ඔය ලොකු ලොකු ජොබ් මට කොහොමත් කරන්ඩ බෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    graphic desing අමාරුද අය්යෙ

    ලෙසිමත් නැතුව ඇති. එත් වැඩේ අල්ලගත්තට පස්සේ අමාරුවකුත් නැතුව ඇති.

    මම කරල නෑ බන්. එක නිසා දන්නේ නැත
     
    Oct 3, 2008
    1,723
    437
    0
    බෑ අය්යෙ කුරුදු කපන්න, රබර් කපන්න අමාරුයි :)
    පොඩ්ඩක් හරි මිස් උනොත් ඇගිලි බිම තියෙය්
    අය්යලගෙ ගමේම ඒ දේවල් තියෙ නම් ඉගෙනගන්න පුලුවන්
    බලානම ඉදලා
    නැතුව බෑ පිට ගමකට ගිහින් ඒව පුරුදු වෙන්න

    මට 18ය් අය්යෙ :)

    koheda gama ??
    ambalangoda , uragaha , alpitiya , ahungalla wage paththakada inne ??
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    methana genuine machn kollatai ballatai hama ekatama yanna ba
    :P:P

    පහුගිය ටිකේ මමත් එකෙක්ව හෙවුවා මාත් එක්ක වැඩ කරන්ඩ.
    අපේ බොසාට ඕනේ අත්දැකීම් තියන එකෙක්ව.
    ඉතින් මට තාමත් හොයාගන්ඩ බැරි උනා.
    ඒ වගේ ප්‍රශ්න තියනවා මචන් මේකේ ඉන්න උන්ටත්.

    උඹ මොන ක්ෂේත්‍රයෙන්ද හොයන්නේ
    කොච්චර experience තියෙන්න ඕනෙද
    මොකක්ද පොස්ට් එක
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මිදුල අතුගාගෙන, දර කොටයක් පලාගෙන, ගෙදර අතුපතු ගාගෙන ඉන්නෙ :nerd:

    අසහනේ වගේ පෙනුනට හරි හුරතල් දරුවෙක්. :)

    යකෝව්... මේකේ කමෙන්ට්ස් කියවල මට තනියම හිනා යනවා.... වටේ එවුන් බලනවා ඇති මට පිස්සු කියලා.... :P