උබට නම් තව වයස තියනවා කියල හරි කියන්ඩ පුළුවන්.
ඒත් අරූට 30ත් පැනලලු.
34යි බං..
මම හිතුව එළකිරියෙ කවුරු හරි මට සපෝට් එකක් දෙයි කියල..
එහෙම පාටක් නං පේන්නෙ නෑ.
මට අනිත් අය තරං වේගෙන් නං වැඩ කරන්ඩ බෑ
මට හෙන ලෙඩ වගයක් තියෙනව..
උබට නම් තව වයස තියනවා කියල හරි කියන්ඩ පුළුවන්.
ඒත් අරූට 30ත් පැනලලු.
34යි බං..
මම හිතුව එළකිරියෙ කවුරු හරි මට සපෝට් එකක් දෙයි කියල..
එහෙම පාටක් නං පේන්නෙ නෑ.
මට අනිත් අය තරං වේගෙන් නං වැඩ කරන්ඩ බෑ
මට හෙන ලෙඩ වගයක් තියෙනව..
34යි බං..
මම හිතුව එළකිරියෙ කවුරු හරි මට සපෝට් එකක් දෙයි කියල..
එහෙම පාටක් නං පේන්නෙ නෑ.
මට අනිත් අය තරං වේගෙන් නං වැඩ කරන්ඩ බෑ
මට හෙන ලෙඩ වගයක් තියෙනව..


ඔව් ගෙවන ගානට ලැබෙන වටිනාකම තමා. දුප්පත් එකෙක්ට ඔය වැඩේ පාඩුයි.එහෙම හිතෙන්නේ ඔය වියදම් කරන රු. හාර පන්දහ අමාරුවෙන් නොකා නොබී ඉතුරු කරන්, පෙරුම් පුරලා යන එකෙක් ට බන්..එතකොට හිතෙනවා අයියෝ අපරාදේ එකෙන් මට වෙන වැඩක් කරගන්න තිබ්බ කියල..
එත් ඔය ගාන නතින් එකෙක් ට එහෙම හිතෙන්නේ නැහැ...මම එහෙම උන් දන්නවා දවසට ඔයිට වඩා හම්බකරන උන් යනවා ඕවට..උන්ට ගානක් වත් නැහැ![]()
ඔව් ගෙවන ගානට ලැබෙන වටිනාකම තමා. දුප්පත් එකෙක්ට ඔය වැඩේ පාඩුයි.
ඔව් පාඩුයි..ඕකෙන් සැනසීමක් ලැබෙන්නේ නැහැ...එවෙලෙට සැපක් උනාට සල්ලි නැති එකෙක් ට නම් අනිවා පස්සේ හිතෙනවා අපරාදේ කියල...ආයෙම යන්න හිතෙනවා එක්කෝ...එත් සල්ලි නැහැ...ඒ වගේ සීන්...

e unata ban meeta wada tikak hari nagin vidiyata liyanna tihibuna



methana genuine machn kollatai ballatai hama ekatama yanna ba


34යි බං..
මම හිතුව එළකිරියෙ කවුරු හරි මට සපෝට් එකක් දෙයි කියල..
එහෙම පාටක් නං පේන්නෙ නෑ.
මට අනිත් අය තරං වේගෙන් නං වැඩ කරන්ඩ බෑ
මට හෙන ලෙඩ වගයක් තියෙනව..
monawada ubata thiyena leda..
yako onema manussayek monatama hari podi hari hakiyawak pennanawane ubata thiyana a wage hakiyawak ubata therila nadda
aduma gane 3weel ekak aran hire karannawath puluwanne bn ubata
බෑ අය්යෙ කුරුදු කපන්න, රබර් කපන්න අමාරුයිමාවවත් ඕකට සෙට් කරගනින්කො.. වැඩක් පලක් කරල දෙන්නං. හැබැයි අනිත් අය තරං වේගෙන් කරන්ඩ බෑ

මට 18ය් අය්යෙඋබට නම් තව වයස තියනවා කියල හරි කියන්ඩ පුළුවන්.
ඒත් අරූට 30ත් පැනලලු.

මෙහෙමයි මචන්. මම ඒක කිවුවේ උබව හෑල්ලු කරන්ඩ නෙමෙයි.
මේකේ ඉන්න ගොඩක් උන් කම්පැනි වල වැඩ කරන උන් ඉන්නේ.
ඉතින් ඒ වගේ කම්පැනි එකකට යන්ඩ යම්කිසි අධ්‍යාපන සුදුසුකමක් අත්දැකීම් තියෙන්ඩ ඕනේ.
මම දන්නේ නෑ උබට මොන වගේ සුදුසුකම් තියනවද කියල.
පහුගිය ටිකේ මමත් එකෙක්ව හෙවුවා මාත් එක්ක වැඩ කරන්ඩ.
අපේ බොසාට ඕනේ අත්දැකීම් තියන එකෙක්ව.
ඉතින් මට තාමත් හොයාගන්ඩ බැරි උනා.
ඒ වගේ ප්‍රශ්න තියනවා මචන් මේකේ ඉන්න උන්ටත්.
ඔය ලොකු ලොකු ජොබ් මට කොහොමත් කරන්ඩ බෑ
එහෙනම් ග්‍රැෆික් හරි ඩේටා එන්ට්‍රි වගේ ජොබක් කරන්ඩ බලපන්කො
graphic desing අමාරුද අය්යෙ
ලෙසිමත් නැතුව ඇති. එත් වැඩේ අල්ලගත්තට පස්සේ අමාරුවකුත් නැතුව ඇති.
මම කරල නෑ බන්. එක නිසා දන්නේ නැත
බෑ අය්යෙ කුරුදු කපන්න, රබර් කපන්න අමාරුයි
පොඩ්ඩක් හරි මිස් උනොත් ඇගිලි බිම තියෙය්
අය්යලගෙ ගමේම ඒ දේවල් තියෙ නම් ඉගෙනගන්න පුලුවන්
බලානම ඉදලා
නැතුව බෑ පිට ගමකට ගිහින් ඒව පුරුදු වෙන්න
මට 18ය් අය්යෙ![]()
methana genuine machn kollatai ballatai hama ekatama yanna ba


පහුගිය ටිකේ මමත් එකෙක්ව හෙවුවා මාත් එක්ක වැඩ කරන්ඩ.
අපේ බොසාට ඕනේ අත්දැකීම් තියන එකෙක්ව.
ඉතින් මට තාමත් හොයාගන්ඩ බැරි උනා.
ඒ වගේ ප්‍රශ්න තියනවා මචන් මේකේ ඉන්න උන්ටත්.
koheda gama ??
ambalangoda , uragaha , alpitiya , ahungalla wage paththakada inne ??

මිදුල අතුගාගෙන, දර කොටයක් පලාගෙන, ගෙදර අතුපතු ගාගෙන ඉන්නෙ
අසහනේ වගේ පෙනුනට හරි හුරතල් දරුවෙක්.![]()

උඹ මොන ක්ෂේත්රයෙන්ද හොයන්නේ
කොච්චර experience තියෙන්න ඕනෙද
මොකක්ද පොස්ට් එක