ඇදුම් බ්‍රෑන්ඩ් names

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    ඇදුම් මහන කෙල්ලෙක් දාල තිබුන කමෙන්ට් එකක්. මේක තමයි ඇදුම් බ්‍රෑන්ඩ්ස් වල ඇත්ත ( majority )

    ''මං ඇඟළුම් ව්‍යාපාරයක් කරනවා. සරලව, ගාමන්ට් එකක්. සාමාන්‍යෙන් අපි කැන්ඩි, තිලකවර්ධන, වගේ ලොකු ශොප්ස් වලට ඇඳුම් හදලා දෙනවා. එයාලා අපෙන් ඇඳුම් ගන්න ගාන වගේ අවම තුන් ගුණයක් හෝ හතර ගුණයක් ප්‍ර්‍යිස් කරලයි ඒවා සෙල් කරන්නේ.. ඒවා එහෙම තමා. ඒකෙ අපට ප්‍රශ්නයක් නෑ. නමුත් රැල්ල කොතෙක්ද යත්, අපි ඒ ඇඳුම් ඉතාම සාමාන්‍ය ඉලක්කම් තුනේ මිලකට ප්‍රයිස් කලත් මිනිස්සු ඒක ගන්නෙ නෑ.
    😂
    අපේ බ්‍රෑන්ඩ්ම ශොප් එකෙන් අපට වඩා තුන් හතර ගුණයක් දීලා ගන්නවා
    ඇත්තටම මිනිස්සු හොයන්නේ ඒ අත්දැකීම. ස්ටේටස් මේන්ටේන් කරන එක තමා සතුට . ඒ අතින් අපි හරි පව්!''
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381

    Kohomath *3 tamai profit margin aka
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    රැල්ලට කොඹල ගිහිල්ලා ගන්නේ සිංහලු නමට රැවටිලා.. විලි වැහෙනවා නම් මට නම් කොහෙන් ගත්තත් එකයි.
     
    • Like
    Reactions: Mr.dark

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Kawda ban Thilaka Wardana eken gini ganan deela ganne. Habayi Branded.... I meant Polo , Crocodile wage aedum wala wenamama pahasuwak danenne and durability etc. Worth of trying such things

    • Like
    Reactions: Mr.dark

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    කටින් කයවාරු ගැහුවට shop කරන එක මම නම් හිතන්නේ ලේසි දෙයක් නෙවෙයි. Costing එහෙම හරියට නැති වුණොත් ඉතින් sorry වෙයි. මම මේ කියන්නේ පොඩි පහේ කඩ නෙවෙයි. ලොකුවට ලංකාව පුරා කරන ඒවා ගැන . ඔය ලොකු ලොකු ඒවගේ distribution , rent, maintenance, salaries, marketing cost , store cost වාගේ ඒවා නම් පොඩි පහේ ගණන් වෙන්න බෑ නේ අනික. සමහර තැන්වල rent ම මිලියන් ගණන් මාසෙකට. කොටින්ම ඔවාගේ ඉස්සරහ අවුරුදු වල plan වලට පවා ලොකු ගානක් වියදම් කරනවා ඇති. ඔය design, branding වලට පවා කොච්චර වියදම් කරන ඇද්ද?

    කටින් කියන්න ඕන කෙනෙක්ට පුළුවන් හැබැයි කරන්න අමාරුයි. තමන් වැඩ කරන garment එක ඔය කියන ගානට හරි දෙගුණයක ගානට හරි විකුණන්න බැරි ඇයි කියන හේතුව ඔය ළමයා හොයලා බලන්න එපැයි ඉස්සෙල්ලා අඩුම. අපේ ඉතින් ඇරියස් කාවර් කිරිලි තමයි තියෙන්නේ වෙලාවකට. පොඩ්ඩක් හිතලා බලන්න නෑ. එක්කෝ fb එකේ හෑලි ලියන්න ඕන හින්දා බයිලාව ගහනවා. මේවා දැක්කම මට හෑලි ලියන්න හිතෙනවා මේකේ.

    ඔය ළමයාගේ job එකට ඔය ගෙවන පඩිය හරි තියෙන්නෙත් ඔය තුන් හතර ගුණයක ගානකට price කරලා විකුණන තැන් තියෙන හින්දා නේ. ඒකවත් තේරෙන්නේ නෑ 🤦

    අනික දැන් ඔය අහු මුළුවල පාර අයිනෙ විකුණන ගොඩක් ඇඳුම්වල quality එකයි මිලයි බැලුවම සාපේක්ෂව අර වගේ තැනකින් ගන්න එක ලාබයි නේ සමහර විට.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    කටින් කයවාරු ගැහුවට shop කරන එක මම නම් හිතන්නේ ලේසි දෙයක් නෙවෙයි. Costing එහෙම හරියට නැති වුණොත් ඉතින් sorry වෙයි. මම මේ කියන්නේ පොඩි පහේ කඩ නෙවෙයි. ලොකුවට ලංකාව පුරා කරන ඒවා ගැන . ඔය ලොකු ලොකු ඒවගේ distribution , rent, maintenance, salaries, marketing cost , store cost වාගේ ඒවා නම් පොඩි පහේ ගණන් වෙන්න බෑ නේ අනික. සමහර තැන්වල rent ම මිලියන් ගණන් මාසෙකට. කොටින්ම ඔවාගේ ඉස්සරහ අවුරුදු වල plan වලට පවා ලොකු ගානක් වියදම් කරනවා ඇති. ඔය design, branding වලට පවා කොච්චර වියදම් කරන ඇද්ද?

    කටින් කියන්න ඕන කෙනෙක්ට පුළුවන් හැබැයි කරන්න අමාරුයි. තමන් වැඩ කරන garment එක ඔය කියන ගානට හරි දෙගුණයක ගානට හරි විකුණන්න බැරි ඇයි කියන හේතුව ඔය ළමයා හොයලා බලන්න එපැයි ඉස්සෙල්ලා අඩුම. අපේ ඉතින් ඇරියස් කාවර් කිරිලි තමයි තියෙන්නේ වෙලාවකට. පොඩ්ඩක් හිතලා බලන්න නෑ. එක්කෝ fb එකේ හෑලි ලියන්න ඕන හින්දා බයිලාව ගහනවා. මේවා දැක්කම මට හෑලි ලියන්න හිතෙනවා මේකේ.

    ඔය ළමයාගේ job එකට ඔය ගෙවන පඩිය හරි තියෙන්නෙත් ඔයා තුන් හතර ගුණයක් ගෙවලා ගන්න තැන් තියෙන හින්දා නේ. ඒකවත් තේරෙන්නේ නෑ 🤦

    අනික දැන් ඔය අහු මුළුවල පාර අයිනෙ විකුණන ඇඳුම්වල quality එකයි මිලයි බැලුවම සාපේක්ෂව අර වගේ තැනකින් ගන්න එක ලාබයි නේ සමහර විට.
    හද පෙන්නුව ඇගිල්ල පේන එක නම් ලෙඩක් බන්. කොහොමත් ඒ ප්‍රයිස් එකට නොදී උන්ට ශොප්ස් මේන්ටේන් කරන්න යන cost එකයි උන්ගෙ ලාබෙයි උන්ගේ වැඩ කරන අයට පඩි දෙන්නයි බෑ තමයි. එහෙමයි කියලා අනේ අරුන් පව් කියලා 3න් 4 ගුණයක් සල්ලි දීලා එක ම ඇදුම ගන්න යන එක ඉතින් මෝඩකමක් කියන එකයි මේ කෙල්ල කියන්නෙ.

    පාරෙ අහුමුලු වල තියෙන හැම එක ම ගැන නෙමෙයි බන් කියන්නෙ. බලපන් පිටකොටුවෙන් ගේන සමහර බඩු උබලා ගම්පහ ,හෝමාගම, කඩුවෙල වගේ ටවුන් වලින් වැඩි ගානක් දීලා ගන්නෙ නැද්ද කියලා.අන්න ඒ වගේ දෙයක් මේ කියන්නෙ.
     
    • Like
    Reactions: B.Chat

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    මෙහෙමයි ඉතින් ඒ ඉතුරු ගානම ෂොප් එකේ ලාභෙ කියල හිතන්න එපා. වියදම් තියෙනවනෙ උන්ටත්. Rent, සේවකයන්ගෙ පඩි, මාකටින්.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    මෙහෙමයි ඉතින් ඒ ඉතුරු ගානම ෂොප් එකේ ලාභෙ කියල හිතන්න එපා. වියදම් තියෙනවනෙ උන්ටත්. Rent, සේවකයන්ගෙ පඩි, මාකටින්.
    ow okata mama uda reply ekak dala thiyenawa.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,355
    113
    තිලකවර්දන එකේ ඇදුම් වල නම් කොලිටි එකක් නෑ බාලයි. ජෝක්කු ටිකක් වොෂින් මැසින් එකට දාල ගත්තාම හිල් 😂
     
    • Wow
    Reactions: Mr.dark

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    හද පෙන්නුව ඇගිල්ල පේන එක නම් ලෙඩක් බන්. කොහොමත් ඒ ප්‍රයිස් එකට නොදී උන්ට ශොප්ස් මේන්ටේන් කරන්න යන cost එකයි උන්ගෙ ලාබෙයි උන්ගේ වැඩ කරන අයට පඩි දෙන්නයි බෑ තමයි. එහෙමයි කියලා අනේ අරුන් පව් කියලා 3න් 4 ගුණයක් සල්ලි දීලා එක ම ඇදුම ගන්න යන එක ඉතින් මෝඩකමක් කියන එකයි මේ කෙල්ල කියන්නෙ.

    පාරෙ අහුමුලු වල තියෙන හැම එක ම ගැන නෙමෙයි බන් කියන්නෙ. බලපන් පිටකොටුවෙන් ගේන සමහර බඩු උබලා ගම්පහ ,හෝමාගම, කඩුවෙල වගේ ටවුන් වලින් වැඩි ගානක් දීලා ගන්නෙ නැද්ද කියලා.අන්න ඒ වගේ දෙයක් මේ කියන්නෙ.

    ආ point එක දැන් හරියටම තේරුනේ. ඉතින් එහෙම බැලුවත් ඒ ළමයට නොතේරෙන දෙයක් තියෙනවා නේ. Marketing නැතුව මිනිස්සු කොහොමද දන්නේ ඔහොම තැනක් තියෙනවා, එකෙත් තියෙන්නේ අරවගේ තියෙන ඒවම කියලා. මට sure ඔය තැන ගැන හරියටම දන්න මිනිස්සු අඩු ඇති. ඔච්චරටම status maintain කරන අති බහුතරයක් ලංකාවේ තාම නෑ මට නම් හිතෙන්නේ. අඩුම 50% ක් වත් ලාභම එක මිසක් branded ද අරක ද මේක ද එච්චර හොයන්න යන්නේ නෑ මට තේරෙන විදියට නම්.

    හොඳ creative marketing පාරක් දැම්මා නම් ඔය තැන ඔයිට වඩා sales වෙයි. පස්සේ තව branches එකක් දෙක දාන්නත් පුළුවන් වෙයි. ඊට පස්සේ රට වටේම branches දාගෙන දාගෙන යනවා. ඔන්න දැන් අර ගානට විකුණන්න බෑ cost එක වැඩී. අවුලක් නෑ ඒත් වියදම් කරලා හදපු brand names , branches ටික එක්ක ගාන 3න් ගුණයක් විතර වැඩි කරලා විකුණන්න පටන් ගන්නවා ඔන්න. ඒ ළමයත් සතුටින්, garment එකත් සතුටින්. ශාඛා ජාලයත් සතුටින්. ඒ ළමයා ආයේ හෑලි ලියන්නෙත් නෑ. මෙහෙම thread වැටෙන්නෙත් නෑ. මම හෑලි ලියන්නෙත් නෑ. 😏
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    Marketing නැතුව මිනිස්සු කොහොමද දන්නේ ඔහොම තැනක් තියෙනවා, එකෙත් තියෙන්නේ අරවගේ තියෙන ඒවම කියලා
    ශොප් එකට ගියා ම ඕක කිව්වට මිනිස්සු විස්වාස කරන්නෙ නැතුව ඇති ඒව ම තමයි අර තැන් වලත් තියෙන්නෙ කියලා.

    තිලකවර්දන එකේ ඇදුම් වල නම් කොලිටි එකක් නෑ බාලයි. ජෝක්කු ටිකක් වොෂින් මැසින් එකට දාල ගත්තාම හිල් 😂
    සිරාවට මම නම් ජීවිතේට ගිහිල්ල නෑ😅
    ------ Post added on Apr 9, 2024 at 8:52 PM
     
    • Like
    Reactions: B.Chat

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඇදුම් මහන කෙල්ලෙක් දාල තිබුන කමෙන්ට් එකක්. මේක තමයි ඇදුම් බ්‍රෑන්ඩ්ස් වල ඇත්ත ( majority )

    ''මං ඇඟළුම් ව්‍යාපාරයක් කරනවා. සරලව, ගාමන්ට් එකක්. සාමාන්‍යෙන් අපි කැන්ඩි, තිලකවර්ධන, වගේ ලොකු ශොප්ස් වලට ඇඳුම් හදලා දෙනවා. එයාලා අපෙන් ඇඳුම් ගන්න ගාන වගේ අවම තුන් ගුණයක් හෝ හතර ගුණයක් ප්‍ර්‍යිස් කරලයි ඒවා සෙල් කරන්නේ.. ඒවා එහෙම තමා. ඒකෙ අපට ප්‍රශ්නයක් නෑ. නමුත් රැල්ල කොතෙක්ද යත්, අපි ඒ ඇඳුම් ඉතාම සාමාන්‍ය ඉලක්කම් තුනේ මිලකට ප්‍රයිස් කලත් මිනිස්සු ඒක ගන්නෙ නෑ.
    😂
    අපේ බ්‍රෑන්ඩ්ම ශොප් එකෙන් අපට වඩා තුන් හතර ගුණයක් දීලා ගන්නවා
    ඇත්තටම මිනිස්සු හොයන්නේ ඒ අත්දැකීම. ස්ටේටස් මේන්ටේන් කරන එක තමා සතුට . ඒ අතින් අපි හරි පව්!''
    Machan me tike rasnei neda dawalta tikak nidaganin
     
    • Sad
    • Haha
    Reactions: Any.key and Mr.dark