ඇදුම් මහන කෙල්ලෙක් දාල තිබුන කමෙන්ට් එකක්. මේක තමයි ඇදුම් බ්‍රෑන්ඩ්ස් වල ඇත්ත ( majority )
''මං ඇඟළුම් ව්‍යාපාරයක් කරනවා. සරලව, ගාමන්ට් එකක්. සාමාන්යෙන් අපි කැන්ඩි, තිලකවර්ධන, වගේ ලොකු ශොප්ස් වලට ඇඳුම් හදලා දෙනවා. එයාලා අපෙන් ඇඳුම් ගන්න ගාන වගේ අවම තුන් ගුණයක් හෝ හතර ගුණයක් ප්ර්යිස් කරලයි ඒවා සෙල් කරන්නේ.. ඒවා එහෙම තමා. ඒකෙ අපට ප්‍රශ්නයක් නෑ. නමුත් රැල්ල කොතෙක්ද යත්, අපි ඒ ඇඳුම් ඉතාම සාමාන්‍ය ඉලක්කම් තුනේ මිලකට ප්‍රයිස් කලත් මිනිස්සු ඒක ගන්නෙ නෑ.
අපේ බ්‍රෑන්ඩ්ම ශොප් එකෙන් අපට වඩා තුන් හතර ගුණයක් දීලා ගන්නවා
ඇත්තටම මිනිස්සු හොයන්නේ ඒ අත්දැකීම. ස්ටේටස් මේන්ටේන් කරන එක තමා සතුට . ඒ අතින් අපි හරි පව්!''