මෙන්න මේ phone එකේ housing එක අල්ලල තියන screw එකේ හෙඩ් එකේ කට්ට ගෙවිල ගිහින්. ටූල් එකෙන් දාල අල්ලුවට අහු වෙන්නෙ නෑ. මේ වගේ ඇනයක් ගලවගන්න විදියක් තියෙද මචන්. හෙල්ප් එකක් දියල්ලකො.
Hacksaw බ්ලඩෙ එකකින්ද මචන්. උබ කරල තියෙද. housing එක පොඩ්ඩක් damage වෙයි නේ. එක නන් අවුලක් නෑ.simple
Yakada kapana kiyathakin ane madin kapapan Flat screew eka danna puluwan wenna
Ita passe flat eka dala galawaganna
Ane nam ganan deyak na ithin. galawaganna puluwanHacksaw බ්ලඩෙ එකකින්ද මචන්. උබ කරල තියෙද. housing එක පොඩ්ඩක් damage වෙයි නේ. එක නන් අවුලක් නෑ.
නට් වෙන්නම ගෙවිල තියෙන්නෙ. කරල බලන්නන් thanksඔකට පොඩ්ඩක් උඩින් තට්ටුවක් දාන ගමන් කරකෝපන් ගැලවෙනව
ඇනේ ඔනා නෑ. වෙන එකක් දා ගන්න පුලුවන්Ane nam ganan deyak na ithin. galawaganna puluwan
Drill ekak nadda? podi bit ekak dala anith paththata alluwama tikakin galawenawa.නට් වෙන්නම ගෙවිල තියෙන්නෙ. කරල බලන්නන් thanks
ඇනේ ඔනා නෑ. වෙන එකක් දා ගන්න පුලුවන්
------ Post added on Jun 15, 2021 at 8:25 PM
වානේ වලට පසසන්න පුලුවන් ද බන්bouth ekak tiyenawanan tawa anayak passapan oka udata
නැනේ බ්රෝDrill ekak nadda? podi bit ekak dala anith paththata alluwama tikakin galawenawa.

WD 40 demma bro. එත් හෙඩ් එකේ කට්ට ගෙවිල හොදටම. අහු වෙන්නෙම නෑ tool එකටwd 40 hari thiner danna tikawelawak thiyala galawanna