ඇන්කර්

Jun 26, 2012
591
162
0
බන්ටු;14960807 said:

:shocked:
ඇයි ඒ ? Fats ද? එකට semi skimmed බොන්න. Fresh milk බීල ලෙඩ වෙනවනම් අර පාන් පිටි කිරි බීල මොනවා වෙයිද කියන්න no words.
ඉස්සර බිව්වා...... සෙම හැදෙනවනේ........ ඒ නිසා නැවැත්තුවා...... :(
ඇන්කර් ආයෙ බොන්නෙ නැහැ........
:no:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    බන්ටු;14960818 said:

    සේමනේරිස්ලට කොහොමත් සෙම. මේ කිරි බිව්වා නොබිව්ව කියල වෙනසක් නෑ .

    100% ඇත්ත. කිරි බීල ඔය සෙම හැදෙනව කියන්නෙ මැලිබන් කිරි ඇඩ් එකෙනෙ. ඔක පට්ටම බොරු කතාවක්. මහ මොඩ අදහසක්. මම 100% ගැරන්ට් කරනව කිරි සහ හොටු අතර සම්බන්දයක් නෑ කියලා. ඔක වෙන්න පුලුවන් අර හයිලන්ඩ් බොතල් බිව්වම හේතුව එව්ව පට්ට කුල් හින්ද, නැතුව කිරි හින්ද නෙවෙ. එහෙනන් එන්ගලන්තෙ ස්විඩනෙ නොවෙ රුසියවෙ එවුන් බුරුතු පිටින් මැරෙන්න ඕනෙ කිරි බීලා :P:rofl:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    illpic03.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    100% ඇත්ත. කිරි බීල ඔය සෙම හැදෙනව කියන්නෙ මැලිබන් කිරි ඇඩ් එකෙනෙ. ඔක පට්ටම බොරු කතාවක්. මහ මොඩ අදහසක්. මම 100% ගැරන්ට් කරනව කිරි සහ හොටු අතර සම්බන්දයක් නෑ කියලා. ඔක වෙන්න පුලුවන් අර හයිලන්ඩ් බොතල් බිව්වම හේතුව එව්ව පට්ට කුල් හින්ද, නැතුව කිරි හින්ද නෙවෙ. එහෙනන් එන්ගලන්තෙ ස්විඩනෙ නොවෙ රුසියවෙ එවුන් බුරුතු පිටින් මැරෙන්න ඕනෙ කිරි බීලා :P:rofl:
    ඔව් බං........මුං කියන රෙද්දවල් තමා ඔය..............

    මම නං කියන්නේ බීපල්ලා අපේ දේ කියල අර පැල්වත්ත කිරි එක.........
    එක්කෝ පවුඩර්ඩ් කිරි එක....
    නැත්තං (හොයන්නන නම් අමාරුයි තමා) උන් ගේ ෆ්‍රෙෂ් මිල්ක් එක..............
     
    Jun 26, 2012
    591
    162
    0
    බන්ටු;14960818 said:

    සේමනේරිස්ලට කොහොමත් සෙම. මේ කිරි බිව්වා නොබිව්ව කියල වෙනසක් නෑ .
    අනේ මන්දා....... ඒවා ෆ්‍රිජ් එකේ තියන නිසාද දන්නෑ......

    චිරි චිරි වැස්ස;14960823 said:
    සෙම කියල ඔය කියන තරම්ම යකා කලු නෑ. අපේ ආච්චිල හිටියෙ උඩහ පලාතෙ, ඉතින් ඒ අය එදිනෙදා පාවිච්චි කලේ නැවුම් එළකිරි. ඔය යස අගේට තාමත් ඉන්නෙ දෙයියන්ගෙ පිහිටෙන් ඉහෙන් බහින රෝගයක් නැතුව.:yes:
    ඒවා අපේ පැත්තෙ නෑනෙ........... අර අඹේවෙල නැවුම් කිරි කියලා තියෙන්නෙ Food City එකේ.... ඒවා තමා මං බිව්වෙ......

    ඔව් බං........මුං කියන රෙද්දවල් තමා ඔය..............

    මම නං කියන්නේ බීපල්ලා අපේ දේ කියල අර පැල්වත්ත කිරි එක.........
    එක්කෝ පවුඩර්ඩ් කිරි එක....
    නැත්තං (හොයන්නන නම් අමාරුයි තමා) උන් ගේ ෆ්‍රෙෂ් මිල්ක් එක..............
    ඒවා හැම කඩේම තියෙනවද.......?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් බං........මුං කියන රෙද්දවල් තමා ඔය..............

    මම නං කියන්නේ බීපල්ලා අපේ දේ කියල අර පැල්වත්ත කිරි එක.........
    එක්කෝ පවුඩර්ඩ් කිරි එක....
    නැත්තං (හොයන්නන නම් අමාරුයි තමා) උන් ගේ ෆ්‍රෙෂ් මිල්ක් එක..............

    :yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කලිනුත් මෙලමයින් පොවල මුන් මාට්ටු උනානෙ
    නීති මගින් වැරදි කරුවො වෙනකන් බලන් ඉන්න එපා
    මොකද අපේ වගේ රටවල් මුන් සාක්‌කු වල දාගෙන ඉන්නෙ
    හොදම වැඩේ එළකිරි වලට හුරු වෙන එක
     
    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    මමනම් කොහොමත් ඔය පිටිකිරි බොන්නෙ නෑ. උදේට කට කපල වතුර කෝප්පයක් ගහනවා...අම්මේ දැනෙන සනීපෙ.try කරල බලපල්ල. මුලින් ටිකක් අමරුයි, ටික ටික පුරුදු වෙයල්ල.. :rolleyes::rolleyes: