ඇන්ටන් ජූඩ් අභාවප්‍රාප්ත වෙයි.

bubu

Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    මම හිටියා සිද්දිය වෙන වෙලාවේ මාවරයන්ඩිය ප්‍රෙද්ශයේ දි තමයි නැතිවුනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇන්ටන් ජූඩ්ගේ අවසන් රූපගත කිරීම

    ජනප්‍රිය රංගන හා ගායන ශිල්පි ඇන්ටන් ජූඩ් මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.මියයන විට ඔහුගේ වයස අවුරුදු 52කි.මහනුවර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කිරීම් සිදුකර පැමිණෙමින් සිටියදි ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක් වූ බව වාර්තා විය.

    ඇන්ටන් ජූඩ්ගේ දේහය රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ පිහිටි ඔහුගේ නිවසට ගෙන ඒමට නියමිතය.ඇන්ටන් ජූඩ් මහතා ඊයේ අවසන්වරට රූපගත කිරීම්වලට එක්වූ " වීර්යයා" චිත්‍රපටයේ දර්ශන කිහිපයක් newsfirst.lk වෙත ලැබී තිබේ.
    එම දර්ශන පෙල ඇන්ටන් ජූඩ් මහතාට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අපගේ වෙබ් අඩවියේ මෙලෙස පල කර සිටින්නෙමු.



     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සැ‍වො‍ම‍ හි‍න‍ස්‍ව‍මි‍න්‍, දො‍ම්‍න‍ස්‍ සි‍ත්‍ නි‍වා‍ලූ‍ ඔ‍බ‍ ස‍දා‍ අ‍ප‍ අ‍ත‍ර‍ සි‍ටි‍නු‍ ඇ‍ත‍.. නි‍හ‍ත‍මා‍ණී‍ ක‍ලා‍ක‍රු‍වා‍න‍නි‍
    ඔ‍බ‍
    ස‍මා‍දා‍න‍යේ‍ සැ‍ත‍පේ‍වා‍..
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    319825_352498828122634_193218727383979_914080_1610913529_n.jpg