RIP Jude..!!!
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Mar 20, 2012 #122 HondaMPLG said: අපිව හිනස්සුවට ඔබතුමාට හුගක්ම පින්.... අදහන ආගමකින් පතන්නාවූ සැනසීමක් ලැබේවා!!!.. Click to expand...
HondaMPLG said: අපිව හිනස්සුවට ඔබතුමාට හුගක්ම පින්.... අදහන ආගමකින් පතන්නාවූ සැනසීමක් ලැබේවා!!!.. Click to expand...
Shelphy Member Mar 19, 2012 120 3 0 Mar 20, 2012 #124 Thapparekata hari Mawa hinassapu obata , Niwan Suwa.....
bubu Active member May 23, 2008 446 53 28 UAE Mar 20, 2012 #126 මම හිටියා සිද්දිය වෙන වෙලාවේ මාවරයන්ඩිය ප්‍රෙද්ශයේ දි තමයි නැතිවුනේ
darshaka85 Banned Jul 10, 2007 12,182 1,737 113 - ║█║ Nilwala River ║█║ - www.tv2show.blogspot.com Mar 20, 2012 #127 athatama dukai
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Mar 20, 2012 #128 ඇන්ටන් ජූඩ්ගේ අවසන් රූපගත කිරීම ජනප්‍රිය රංගන හා ගායන ශිල්පි ඇන්ටන් ජූඩ් මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.මියයන විට ඔහුගේ වයස අවුරුදු 52කි.මහනුවර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කිරීම් සිදුකර පැමිණෙමින් සිටියදි ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක් වූ බව වාර්තා විය. ඇන්ටන් ජූඩ්ගේ දේහය රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ පිහිටි ඔහුගේ නිවසට ගෙන ඒමට නියමිතය.ඇන්ටන් ජූඩ් මහතා ඊයේ අවසන්වරට රූපගත කිරීම්වලට එක්වූ " වීර්යයා" චිත්‍රපටයේ දර්ශන කිහිපයක් newsfirst.lk වෙත ලැබී තිබේ. එම දර්ශන පෙල ඇන්ටන් ජූඩ් මහතාට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අපගේ වෙබ් අඩවියේ මෙලෙස පල කර සිටින්නෙමු. http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=6255 Click to expand...
ඇන්ටන් ජූඩ්ගේ අවසන් රූපගත කිරීම ජනප්‍රිය රංගන හා ගායන ශිල්පි ඇන්ටන් ජූඩ් මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.මියයන විට ඔහුගේ වයස අවුරුදු 52කි.මහනුවර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කිරීම් සිදුකර පැමිණෙමින් සිටියදි ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක් වූ බව වාර්තා විය. ඇන්ටන් ජූඩ්ගේ දේහය රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ පිහිටි ඔහුගේ නිවසට ගෙන ඒමට නියමිතය.ඇන්ටන් ජූඩ් මහතා ඊයේ අවසන්වරට රූපගත කිරීම්වලට එක්වූ " වීර්යයා" චිත්‍රපටයේ දර්ශන කිහිපයක් newsfirst.lk වෙත ලැබී තිබේ. එම දර්ශන පෙල ඇන්ටන් ජූඩ් මහතාට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අපගේ වෙබ් අඩවියේ මෙලෙස පල කර සිටින්නෙමු. http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=6255 Click to expand...
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Mar 20, 2012 #129 soduru mininsanani obata mok suwa
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve Mar 20, 2012 #130 සැවොම හිනස්වමින්, දොම්නස් සිත් නිවාලූ ඔබ සදා අප අතර සිටිනු ඇත.. නිහතමාණී කලාකරුවානනි ඔබ සමාදානයේ සැතපේවා.. Last edited: Mar 20, 2012
සැවොම හිනස්වමින්, දොම්නස් සිත් නිවාලූ ඔබ සදා අප අතර සිටිනු ඇත.. නිහතමාණී කලාකරුවානනි ඔබ සමාදානයේ සැතපේවා..
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Mar 20, 2012 #131 bubu said: මම හිටියා සිද්දිය වෙන වෙලාවේ මාවරයන්ඩිය ප්‍රෙද්ශයේ දි තමයි නැතිවුනේ Click to expand... uba camera karanna giyada
bubu said: මම හිටියා සිද්දිය වෙන වෙලාවේ මාවරයන්ඩිය ප්‍රෙද්ශයේ දි තමයි නැතිවුනේ Click to expand... uba camera karanna giyada
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Mar 20, 2012 #133 niwan suwa kalakaruwananei
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve Mar 20, 2012 #134 හරි දුකයි මචං... නිහතමානී මනුස්සයෙක්
Harlequin Member Oct 14, 2011 784 49 0 Null Mar 21, 2012 #138 Yali Yalith hela kalaa lowa didulawanna api atharama ipadewa...!
sajith.iroshan Well-known member Jul 17, 2007 1,041 41 48 Gampaha Mar 21, 2012 #139 ඔබට නිවන් සුව !!!