කළා කරුවාණනි ඔබට නිවන් සුව !!!!!!!!....
නිවන් සුවpaw wade ban.. ahinsaka miniha.. RIP!![]()
![]()
eye raa ma archi wuna mchn. ewalema damma..
pawu hoda manussayek
http://www.elakiri.com/forum/showthread.php?t=1380026
ඉතින් දැයෙන් සමුගෙන ගිය ඔබතුමාට අප නිවන් සුව ප්රාර්ථනා කරනවා..
ඔබ යලි යලිත් අප අතරම ඉපදේවා..
ඔවු බන්
උාද් පාන්දර ම අාරංචිය අසා තූස්නිම්භූත වූායමි..............!!!
අපට දැනට හිටපු ෙහාදම ප්රහසන නලුවාය.................
ජූඩ් මහත්මාණෙනි, ඔබට ස්වර්ග මෝක්ෂ සුවය අත්වේවා......!!!!!!!!

RIP he was a good actor. Paw wade..
R.I.P Anton jude
R.I.P![]()

නිවන් සැපම ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!!!

උාද් පාන්දර ම අාරංචිය අසා තූස්නිම්භූත වූායමි..............!!!
අපට දැනට හිටපු ෙහාදම ප්රහසන නලුවාය.................
ජූඩ් මහත්මාණෙනි, ඔබට ස්වර්ග මෝක්ෂ සුවය අත්වේවා......!!!!!!!!

අහිංසකව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සුන්ට ඇයි දෙය්යනේ මෙහෙම කරන්නේ..මම ආසම නළුවා..කුණුහරුප කියන්නේ නැතුව මිනිස්සුන්ව හිනස්සපු එකම නළුවා.RIP