ඇන්ටන් ජූඩ් මෙලොව හැරයයි

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඇන්ටන් ජූඩ් මෙලොව හැරයයි

    82928935images-T.jpg

    වේදිකාව,ටෙලිනාට්‍ය මෙන්ම සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියකු වන ඇන්ටන් ජූඩ් මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඊයේ රාත්‍රීයේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කළ ඔහු ඒ වන විටත් මෙලොව හැරගොස් සිටි බව සඳහන් වේ.
    උපුටා ගැනීම අද දෙරණ
    කළා කරුවාණනි ඔබට නිවන් සුව ලැබේවා !!!!!!!!!!!!!
    th_candle-animated.gif
    th_candle-animated.gif
    th_candle-animated.gif
    th_candle-animated.gif
    th_candle-animated.gif
    th_candle-animated.gif
    th_candle-animated.gif
    th_candle-animated.gif
    th_candle-animated.gif
    th_candle-animated.gif
    th_candle-animated.gif
    th_candle-animated.gif

    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අහිංසකව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සුන්ට ඇයි දෙය්යනේ මෙහෙම කරන්නේ..මම ආසම නළුවා..කුණුහරුප කියන්නේ නැතුව මිනිස්සුන්ව හිනස්සපු එකම නළුවා.RIP
     
    • Like
    Reactions: and

    33000W

    Member
    අහිංසකව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සුන්ට ඇයි දෙය්යනේ මෙහෙම කරන්නේ..මම ආසම නළුවා..කුණුහරුප කියන්නේ නැතුව මිනිස්සුන්ව හිනස්සපු එකම නළුවා.RIP
    eka nam aththa kathava machan:(:(:( mamath asama naluva.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අහිංසකව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සුන්ට ඇයි දෙය්යනේ මෙහෙම කරන්නේ..මම ආසම නළුවා..කුණුහරුප කියන්නේ නැතුව මිනිස්සුන්ව හිනස්සපු එකම නළුවා.RIP
    අඩෝ සිරා බන් මමත් ආසම නළුවා .මේකාලේ හොද මිනිස්සුමයි මැරෙන්නේ සමහර විට ඒ කට්ටිය පින් කරලා නිසා ලෝක විනාසෙට කලින් මැරෙන්වද දන්නේ නැ
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඒ මහතාගේ පවුලේ ඥාතියෙකු පැවසුවේ, නුවර ප්‍රදේශයේ චිත්‍රපටයක රූගත කිරිම් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව ‍රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.
    රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ මධ්‍යම රාත්‍රියේ ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.වේදිකා, හා ටෙලි නාට්‍ය රැසක සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූ ඇන්ටන් ජූඩ් මහතා සිනමා නිර්මාණ රැසකට සිය දායකත්වය සපයා තිබේ.
    රත්මලාන ධර්මාරාම පාරේ පදිංචිව සිටි ඒ මහතා මියයන විට 50 වැනි වියේ පසු විය.:(:(:(:(:(
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මම ඔබතුමාට නිවන්සුව ප්‍රර්ථනා කරනවා.. බොහොම හිත හොද කලාකරුවෙක්...
    :(:(:(:(:(
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අහිංසකව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සුන්ට ඇයි දෙය්යනේ මෙහෙම කරන්නේ..මම ආසම නළුවා..කුණුහරුප කියන්නේ නැතුව මිනිස්සුන්ව හිනස්සපු එකම නළුවා.RIP

    ඔව් මචෝ. නියම නලුවෙක්. මමත් ආසම නලුවා