ඇන්ටන්_ජෝන්ස් සමුගනී ප්රවීණ ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.මිය යන විට ඒ මහතා 79 වැනි වියේ පසුවුණා.ඔහු වඩාත් ප්රසිද්ධියට පත්ව සිටියේ බයිලා ගායක ශිල්පියෙක් ලෙසයි. xji_mWTrZOE NETHFM