ඇන්ටනාවක් ගන්න හෙල්ප් එකක් - 32 LED TV එකට

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් මචං.. කඩේ ගන්න තියනවා VHF UHF antennas වෙන වෙනම. ගනන් නම් කොහොමද දන්නේ නෑ. Antenna booster එකත් කඩේ ගන්න තියනවා. Set කරන එක ලොකු ගේමක් නෙවේ. ඒක තමා මම හිතන්නේ හොඳම විධිහ. අනික තමා අපේ ගෙදර නම් normal antenna එකට වඩා Dialog TV එකෙන් එන pictures වල colours අඩුයි. පොඩි blur ගතියකුත් තියනවා. අනික normal antenna එකෙන් පට්ට sound quality එකක් එන්නේ. Dialog TV එකට කිට්ටු කරන්නවත් බෑ......

    analog thama bn hoda :D
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    reputation_neg.gif
    ඇන්ටනාවක් ගන්න හෙල්ප්... 04-13-2016 08:39 PM oka galawala wisikkarala daapan,

    උබ කියනකම් හිටියේ :lol:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    patta parana booster thama bn quality
    issara ape gedara ekak thibba,patta kiyanne ithin pissu kora bn
    dan e booster enne na bn :(

    පොඩ්ඩක් හොයලා බලපන් මචං කඩවල් වල තියනවා ඔය පරණ ගෙනාපු booster එහෙම විකිණිලා නැතුව ඉතුරු වෙලා. මොකද ඔය Dialog TV, PEO TV එහෙම ආපු නිසා ඒවා විකිණෙන්නේ නැතුව ගියා.....
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,341
    3,135
    113
    6°54′N 79°54′E
    ඔව් මචං.. කඩේ ගන්න තියනවා VHF UHF antennas වෙන වෙනම. ගනන් නම් කොහොමද දන්නේ නෑ. Antenna booster එකත් කඩේ ගන්න තියනවා. Set කරන එක ලොකු ගේමක් නෙවේ. ඒක තමා මම හිතන්නේ හොඳම විධිහ. අනික තමා අපේ ගෙදර නම් normal antenna එකට වඩා Dialog TV එකෙන් එන pictures වල colours අඩුයි. පොඩි blur ගතියකුත් තියනවා. අනික normal antenna එකෙන් පට්ට sound quality එකක් එන්නේ. Dialog TV එකට කිට්ටු කරන්නවත් බෑ......

    normal crt tv or LCD ?
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඔව් මචං.. කඩේ ගන්න තියනවා VHF UHF antennas වෙන වෙනම. ගනන් නම් කොහොමද දන්නේ නෑ. Antenna booster එකත් කඩේ ගන්න තියනවා. Set කරන එක ලොකු ගේමක් නෙවේ. ඒක තමා මම හිතන්නේ හොඳම විධිහ. අනික තමා අපේ ගෙදර නම් normal antenna එකට වඩා Dialog TV එකෙන් එන pictures වල colours අඩුයි. පොඩි blur ගතියකුත් තියනවා. අනික normal antenna එකෙන් පට්ට sound quality එකක් එන්නේ. Dialog TV එකට කිට්ටු කරන්නවත් බෑ......

    Yes this is the best option :yes::yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    මචන්`ලා මගේ ලග තියෙන්නේ අගල් 32 LED TV එකක්..දැනට පාවිච්චි කරන්නේ බටපොල ඇන්ටනාවක් එකේ එච්චර හරි නැ . චැනල් හරියට පෙන්නේ නැ..මට ගන්න හොද ඇන්ටනාවක් කියහන්කෝ . හොද එකක් ...

    ඔකේ සර්කිට් එක අවුල් සර්කිට් එක ගලවලා විසි කරලා දාලා වයර් එක කෙලින් ම අර බට දෙකට හයි කරන්න. ඊට පස්සේ බිම තියෙන්නේ අර කරන්ට් එකට ගහන්න එකක් එකත් ගලවලා විසි කරලා දාපන්. උඩ ඇන්ටනා එකේ ඉදන් එන වයර් එකට ජැක් එකක් හයි කරලා ටීවී එකට ගහලා බලපන් අනිවාර්යෙන් වැඩ කරනවා. මම නම් කරේ එහෙමමයි. මෙහෙ එච්චර උසක් ඕනෙත් නැහැ එලට පේනවා ඔකොම

    තව ඕනම් කඩෙන් වෙනම බුස්ට්ර් එකක් අරන් හයි කරගනින් රු 1500 වගේ වෙයි. කඩේ ඇන්ටනා තියෙනවා වෙනම ගන්න. දෙකම වෙන වෙනම ගත්තා නම් හරි

    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පොඩ්ඩක් හොයලා බලපන් මචං කඩවල් වල තියනවා ඔය පරණ ගෙනාපු booster එහෙම විකිණිලා නැතුව ඉතුරු වෙලා. මොකද ඔය Dialog TV, PEO TV එහෙම ආපු නිසා ඒවා විකිණෙන්නේ නැතුව ගියා.....
    dan peotv aran bn thiyenne
    dan ba bn oya antena batath ekka ottu venna :D
    \issara vadema vahale uda bn,booster eka kurutu gana eka :D