patta parana booster thama bn qualityමගේ තියන්නේ GCE කියලා පට්ට පරණ local booster එකක් බං....
issara ape gedara ekak thibba,patta kiyanne ithin pissu kora bn
dan e booster enne na bn

patta parana booster thama bn qualityමගේ තියන්නේ GCE කියලා පට්ට පරණ local booster එකක් බං....

ඔව් මචං.. කඩේ ගන්න තියනවා VHF UHF antennas වෙන වෙනම. ගනන් නම් කොහොමද දන්නේ නෑ. Antenna booster එකත් කඩේ ගන්න තියනවා. Set කරන එක ලොකු ගේමක් නෙවේ. ඒක තමා මම හිතන්නේ හොඳම විධිහ. අනික තමා අපේ ගෙදර නම් normal antenna එකට වඩා Dialog TV එකෙන් එන pictures වල colours අඩුයි. පොඩි blur ගතියකුත් තියනවා. අනික normal antenna එකෙන් පට්ට sound quality එකක් එන්නේ. Dialog TV එකට කිට්ටු කරන්නවත් බෑ......

patta parana booster thama bn quality
issara ape gedara ekak thibba,patta kiyanne ithin pissu kora bn
dan e booster enne na bn![]()
ඔව් මචං.. කඩේ ගන්න තියනවා VHF UHF antennas වෙන වෙනම. ගනන් නම් කොහොමද දන්නේ නෑ. Antenna booster එකත් කඩේ ගන්න තියනවා. Set කරන එක ලොකු ගේමක් නෙවේ. ඒක තමා මම හිතන්නේ හොඳම විධිහ. අනික තමා අපේ ගෙදර නම් normal antenna එකට වඩා Dialog TV එකෙන් එන pictures වල colours අඩුයි. පොඩි blur ගතියකුත් තියනවා. අනික normal antenna එකෙන් පට්ට sound quality එකක් එන්නේ. Dialog TV එකට කිට්ටු කරන්නවත් බෑ......
ඔව් මචං.. කඩේ ගන්න තියනවා VHF UHF antennas වෙන වෙනම. ගනන් නම් කොහොමද දන්නේ නෑ. Antenna booster එකත් කඩේ ගන්න තියනවා. Set කරන එක ලොකු ගේමක් නෙවේ. ඒක තමා මම හිතන්නේ හොඳම විධිහ. අනික තමා අපේ ගෙදර නම් normal antenna එකට වඩා Dialog TV එකෙන් එන pictures වල colours අඩුයි. පොඩි blur ගතියකුත් තියනවා. අනික normal antenna එකෙන් පට්ට sound quality එකක් එන්නේ. Dialog TV එකට කිට්ටු කරන්නවත් බෑ......

මචන්`ලා මගේ ලග තියෙන්නේ අගල් 32 LED TV එකක්..දැනට පාවිච්චි කරන්නේ බටපොල ඇන්ටනාවක් එකේ එච්චර හරි නැ . චැනල් හරියට පෙන්නේ නැ..මට ගන්න හොද ඇන්ටනාවක් කියහන්කෝ . හොද එකක් ...
dan peotv aran bn thiyenneපොඩ්ඩක් හොයලා බලපන් මචං කඩවල් වල තියනවා ඔය පරණ ගෙනාපු booster එහෙම විකිණිලා නැතුව ඉතුරු වෙලා. මොකද ඔය Dialog TV, PEO TV එහෙම ආපු නිසා ඒවා විකිණෙන්නේ නැතුව ගියා.....