ඇන්ටික් බඩු ටිකක්...

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Srilanka1_007.jpg


    ඇත්ත කියපං මේ ඉන්නේ උඹ නේද?(joke)
    නියම පෝස්ට් එක මචන්!!
    ස්තූතියි බෙදා ගත්තට අපි එක්ක
    +
     
    • Like
    Reactions: shenoxxx

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඇත්ත කියපං මේ ඉන්නේ උඹ නේද?(joke)
    නියම පෝස්ට් එක මචන්!!
    ස්තූතියි බෙදා ගත්තට අපි එක්ක
    +
    උබට නිකමට අහන්න බැරි වුනා නේ මෙ තියෙන්නේ උබෙ කාර් 1 නේද කියලා..:P;)
    thanks for comment.:)
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    උබට නිකමට අහන්න බැරි වුනා නේ මෙ තියෙන්නේ උබෙ කාර් 1 නේද කියලා..:P;)
    thanks for comment.:)
    හික් හික් කාර් එක නම් නෙමෙයි අර පිටි පස්සේ තියෙන ලොරිය නම් උඹෙ වගේ :lol::P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හික් හික් කාර් එක නම් නෙමෙයි අර පිටි පස්සේ තියෙන ලොරිය නම් උඹෙ වගේ :lol::P
    ලොරිය වුනත් කොහොමද ලස්සන:D:P;)
    ඇන්ටික් භාන්ඩේ:love:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    news%5C2007%5C3%5Cimages%5CnewsFiat_In_Sri_Lanka.jpg



    :D:D
    මෙකනම් මරු...
    මෙහෙ තියෙන එවා ටිකක් වගේ...:D
    thanks