ඇන්ටිගේ මීයා....

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
උඹ මීයෙක් ඇල්ලුවද ;)
ඇන්ටිගෙ මීයා කිව්වම මං මේ වෙන කුණුහරපයක් බලන්න ආවේ :rofl:
 

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    පව් නේන්නම්...
    මූත් මීයෙක්ද කියල උඹෙ මීය පෙන්නන්න එපැයි.. :P:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ubata miyawa elawanna thibbe maranne nathiwa.....
    මං ට්‍රයි කලා බං ඇන්ටිගේ දිය රෙද්දක් දාලා...;);)බැරි උනා.පස්සෙ තමයි මරලා දැම්මේ.මැරුවෙ නැත්නම් සවුත්තුවනේ බං.ඇන්ටිගේ දුවත් බලන් ඉන්නැද්දී.ඒකි හිතයි මට කොස්ඇට මීයෙක්වත් තලාගන්න බෑ කියලා...:shocked:.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහා ගෙදර ඇන්ටිගේ කුස්සියට මීයෙක් රිංගලා.:shocked::shocked:මහ හයියෙන් කෑ ගහගෙන අපේ ගෙදර දුවන් ආවා.:P:Pමාත් බැලුව මොකද මේ කියලා.අනේ අනේ පුතේ මීයෙක් රිංගලා :baffled::baffled:ඇන්ටි කිව්වා.මාත් ගියා ඒ පැත්තට.ජුන්ඩිම ජුන්ඩි මීයෙක් පැන්ට්‍රි කබඩ් එකක් අස්සට රිංගලා...;);) මාත් වැඩදාලා කොස්ස අරන් එකයි කෙලියේ මීයා කපෝති.:(:(උඔල කියන්නේ මීයා පව්ද බං.....?:sorry::sorry::sorry:



    RIP Mouse.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔන්න බලහං ඒ පාප කර්මෙටත් මුල ගෑනු පරාණයක්