අපොයි බං එහෙම ඉපදිලා මක්කටැයි..... මං මංගච්චා කරන්නේ කොහොමැයි....AYE PAW KIYANNE EKASIYA GANATA PAW
UMBATA OKA ELAGA ATHMAYE PALA DENAWA
UMBA AYE IPADENNE MEEYEK NATHIWA
EKA SURE


උඹ මීයෙක් ඇල්ලුවද
ඇන්ටිගෙ මීයා කිව්වම මං මේ වෙන කුණුහරපයක් බලන්න ආවේ![]()


උඹ මීයෙක් ඇල්ලුවද
ඇන්ටිගෙ මීයා කිව්වම මං මේ වෙන කුණුහරපයක් බලන්න ආවේ![]()


same hereසුදු මීයෙක් ද බන්?![]()

මං ට්රයි කලා බං ඇන්ටිගේ දිය රෙද්දක් දාලා...ubata miyawa elawanna thibbe maranne nathiwa.....

බැරි උනා.පස්සෙ තමයි මරලා දැම්මේ.මැරුවෙ නැත්නම් සවුත්තුවනේ බං.ඇන්ටිගේ දුවත් බලන් ඉන්නැද්දී.ඒකි හිතයි මට කොස්ඇට මීයෙක්වත් තලාගන්න බෑ කියලා...
.එහා ගෙදර ඇන්ටිගේ කුස්සියට මීයෙක් රිංගලා.මහ හයියෙන් කෑ ගහගෙන අපේ ගෙදර දුවන් ආවා.
මාත් බැලුව මොකද මේ කියලා.අනේ අනේ පුතේ මීයෙක් රිංගලා
ඇන්ටි කිව්වා.මාත් ගියා ඒ පැත්තට.ජුන්ඩිම ජුන්ඩි මීයෙක් පැන්ට්රි කබඩ් එකක් අස්සට රිංගලා...
මාත් වැඩදාලා කොස්ස අරන් එකයි කෙලියේ මීයා කපෝති.
උඔල කියන්නේ මීයා පව්ද බං.....?
![]()