ඇන්ටිජන් 100%ක් ම හරි ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    ඇන්ටිජන් එක 100%ක් ම හරි ද?
    ප්‍රයිවට් හොස්පිට්ල් එක්කින් කරා කොරෝනා නෑ කීවා.
    කිසිම ටෙස්ට් එකක් 100% හරි නැ කියලා තොපිට අවුරුදු 2ක් තිස්සේ කියනවා.
     
    • Haha
    Reactions: nooby

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    ඩොකා එහෙනන් ගැරන්ට් කරේ බන්

    රැට්?


    මේක බොරුවක් ද එතකොට



    හ්ම්ම්ම්

    නෑ බන් තාම නෑ


    මට බය බන් නහයට ගැහුව එකෙන්
    වෙන ලෙඩක් එයිද කියලා. එක ගැහුවාට පස්සෙ නිකන් සෙම වගේ
    ------ Post added on Jul 18, 2021 at 10:07 PM
    ඒක පිරිසිදුව තිබුනානම් ලෙඩක් එන්න විදිහක් නෑ. පීනස වෙන්න පුළුවන් නැත්නම් psychosomatic.
     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo


    මට බය බන් නහයට ගැහුව එකෙන්
    වෙන ලෙඩක් එයිද කියලා. එක ගැහුවාට පස්සෙ නිකන් සෙම වගේ
    ------ Post added on Jul 18, 2021 at 10:07 PM
    Antigen කරාම සෙම ගතියක් එනවා, හොඳට steam කරන්න, එතකොට දවසකින් වගේ ඕක හරි යනවා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇන්ටිජන් බොරි වැඩ... ආන්ඩුවට ඩොලර් නැති වෙලාවේ මක්කටයි මේව කරන්නේ. ඇන්ටිජන් කිට් ගේන්නේ නම් දිලිත් ජයවීර. දන්නෝ දනිති කට් එක.