ඇන්ටිජෙන් කිට්

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113

    ඊයේ මම පෝස්ට් එකක් කමෙන්ට් එකක් දැම්ම මේ වා වෙන රටවල් වල නිතරම පාවිච්චි කරන්වා කියල..අද එෆ් බී එකේ දැක්කා අලිබබා එකේ රු.300ක් විතර වෙන එකක් මෙහේ විකුනන්නේ 2000ට කියලා...

    ලාබයක් ඕනේ නෑ මේ 22 පේනියර් එකට ඩො 300ක් එනව...ඒකෙන් මේව ගෙන්නන පුලුවන්ද? අඩුම තරමේ කීපදෙනෙක්ට හරි සහනයක් වෙයි කියල අහන්නේ...වෙන කෝන වලින් බලන්න එපා..මගේ හිතේ වෙන අදහසක් නැති නිසා... මේක කරන්න පුලුවන්ද වටිනවද?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    අනුමැතිය නැතුව ගෙන්වන්න බෑ...අනික උබ ගජ මිතුරෙක් නෙමේනේ.
     
    • Like
    Reactions: jeewantha05

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අඩේ මේක ඩ්‍රගස් එකක් නෙමේනේ ..ටෙස්ට් කිට් එකක් නේ,,,එතකොට කොහොමද අනුමැතිය බලපාන්නේ... මම ඉස්සර කාලෙකට කලින් සොයිල් ටෙස්ට් කිට් ගෙන්නගෙන තියනවා(ඒවගෙත් තියෙන්නේ කෙමිකල් තමා) එහෙනම් ඇයි ඒවා ගෙන්නන පුලුවන්...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අඩේ මේක ඩ්‍රගස් එකක් නෙමේනේ ..ටෙස්ට් කිට් එකක් නේ,,,එතකොට කොහොමද අනුමැතිය බලපාන්නේ... මම ඉස්සර කාලෙකට කලින් සොයිල් ටෙස්ට් කිට් ගෙන්නගෙන තියනවා(ඒවගෙත් තියෙන්නේ කෙමිකල් තමා) එහෙනම් ඇයි ඒවා ගෙන්නන පුලුවන්...
    Oya hethan inne oya Dilith kiyalada?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    බෑ බොල. කස්ටම් එකෙන් ඕවා අල්ලලා දිලිත් ලොක්කට දැනුම් දේවි. ඌ කොම්බු වෑන් එකෙන් ඇවිත් තොගෙ බිජ්ජ කපන් යාවී. ජනාදිපතිවරනෙට සෑහෙන්න වියදම් කරා. ඌට කීයක් හරි හොයාගන්න දීලා පැත්තකට වෙලා හිටපිය.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එෆ් බී එකේ දැක්කා අලිබබා එකේ රු.300ක් විතර වෙන එකක් මෙහේ විකුනන්නේ 2000ට කියලා...

    Alibaba eke abbott ewa wikunanawa wenna ba. @divoomdelux lankawe use wenne abbott RAT kit eka kiwwa ne?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අඩේ මේක ඩ්‍රගස් එකක් නෙමේනේ ..ටෙස්ට් කිට් එකක් නේ,,,එතකොට කොහොමද අනුමැතිය බලපාන්නේ... මම ඉස්සර කාලෙකට කලින් සොයිල් ටෙස්ට් කිට් ගෙන්නගෙන තියනවා(ඒවගෙත් තියෙන්නේ කෙමිකල් තමා) එහෙනම් ඇයි ඒවා ගෙන්නන පුලුවන්...
    දිලිත් ඒවා ගෙනවනන් ඒවත් බෑ තමා
     
    • Like
    Reactions: niranga1989

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹ ගජමිතුරු සෙට් එකේද ඕවා ගෙන්න අහන්නේ?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    හරි දේශපාලන පසුබිම මට තේරෙනව....අද සිද්දියක් උනා මම දන්න මල්ලි කෙනෙක් කෝවිඩ් පොසිටිවු කෙනෙක් ආස්සරය කරල...මෙයාට රෝග ලක්ශන නෑ..හැබැයි ගෙදර නිරෝදායනය කරල...රෝග ලක්ශන පෙන්නුවොත් එම් ඕ එච් ට කතා කරල ගිහින් පීසී ආර් එකක් කරගන්න කිවුවලු,නැත්තම් ඕනේ නම් ප්‍රයිවට් කරගන්න කිවුවලු... යකෝ අපිට ලෙඩේ බරපතලමක ම උගන්න හදනව විතරනේ....මූ බස් එකේ ගිහින් මිනිස්සු මර ගානක් මැදින් ගිහින් ටෙස්ට් එක කරන් එනකොට මේකට පොසිටිවි වෙලා තිබුනොත් තව කීයට බඩි බනිස්ද? ඊට වඩා හොඳ නැද්ද මේවා ගෙවල් වලට අඩුම තරමේ තමන්ගේ වියදමින් හරි ගෙන්න ගන්න දුන්න නම්...
     
    • Like
    Reactions: your_love and U-tag

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ කොවිඩ් සම්බන්ද යම්කිසි දෙයක් ගේනවද ඒ හැම එකක්ම වගේ ගේන්න අවසර තියෙන්නේ දිලිත් ගේ GS එකට හා මෙයාගේ sub ඒවා ටිකක් තියෙනවා ඒවාට විතරයි. මාස්ක් වගේ ඒවා ටිකක් ගෙන්නපන් / ප්ලාස්ටික් ශිල්ඩ් එකත් ඉස්සරහට හොඳ මාකට් එකක් එයි. චයිනා වල තියෙනවා මුළු ඇඟම බස්සන්න පුළුවන් කවර්ස් ඒවා ටිකකුත් ගෙන්නපන් එලියට බැහැගන්න බැරිවෙන කාලයක් එනවා ඒ කාලෙට ඕක මාකට්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    හරි දේශපාලන පසුබිම මට තේරෙනව....අද සිද්දියක් උනා මම දන්න මල්ලි කෙනෙක් කෝවිඩ් පොසිටිවු කෙනෙක් ආස්සරය කරල...මෙයාට රෝග ලක්ශන නෑ..හැබැයි ගෙදර නිරෝදායනය කරල...රෝග ලක්ශන පෙන්නුවොත් එම් ඕ එච් ට කතා කරල ගිහින් පීසී ආර් එකක් කරගන්න කිවුවලු,නැත්තම් ඕනේ නම් ප්‍රයිවට් කරගන්න කිවුවලු... යකෝ අපිට ලෙඩේ බරපතලමක ම උගන්න හදනව විතරනේ....මූ බස් එකේ ගිහින් මිනිස්සු මර ගානක් මැදින් ගිහින් ටෙස්ට් එක කරන් එනකොට මේකට පොසිටිවි වෙලා තිබුනොත් තව කීයට බඩි බනිස්ද? ඊට වඩා හොඳ නැද්ද මේවා ගෙවල් වලට අඩුම තරමේ තමන්ගේ වියදමින් හරි ගෙන්න ගන්න දුන්න නම්...

    ඔය කිව්වට මිනිස්සු ගේනව වගේ බන්

    https://www.daraz.lk/products/nhs-antigen-test-kit-1-piece-i122789412-s1040337815.html

    ඔය දිලිත්ල ගේන abbott එක නෙමෙයිනෙ ඒත් ඔය ගෙනත් තියෙන්නෙ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හරි දේශපාලන පසුබිම මට තේරෙනව....අද සිද්දියක් උනා මම දන්න මල්ලි කෙනෙක් කෝවිඩ් පොසිටිවු කෙනෙක් ආස්සරය කරල...මෙයාට රෝග ලක්ශන නෑ..හැබැයි ගෙදර නිරෝදායනය කරල...රෝග ලක්ශන පෙන්නුවොත් එම් ඕ එච් ට කතා කරල ගිහින් පීසී ආර් එකක් කරගන්න කිවුවලු,නැත්තම් ඕනේ නම් ප්‍රයිවට් කරගන්න කිවුවලු... යකෝ අපිට ලෙඩේ බරපතලමක ම උගන්න හදනව විතරනේ....මූ බස් එකේ ගිහින් මිනිස්සු මර ගානක් මැදින් ගිහින් ටෙස්ට් එක කරන් එනකොට මේකට පොසිටිවි වෙලා තිබුනොත් තව කීයට බඩි බනිස්ද? ඊට වඩා හොඳ නැද්ද මේවා ගෙවල් වලට අඩුම තරමේ තමන්ගේ වියදමින් හරි ගෙන්න ගන්න දුන්න නම්...
    ඔව් බං. අර pregnancy kit වගේ ගන්න තිබ්බ නම් හරි බං.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මම මේක දාන්නේ බොරුවට පෝස්ට් හද හද ආන්ඩුවට බනින්න හදන ඒවුන්ට ඇත්තටම කරන්ව නම් කරන්න දෙයක් තියෙන්වා කියන්න... ආන්ඩුව තල්ලු කරන්න මේවා කරන තැනට ... හැමෝටම හොඳක් වෙයි..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම මේක දාන්නේ බොරුවට පෝස්ට් හද හද ආන්ඩුවට බනින්න හදන ඒවුන්ට ඇත්තටම කරන්ව නම් කරන්න දෙයක් තියෙන්වා කියන්න... ආන්ඩුව තල්ලු කරන්න මේවා කරන තැනට ... හැමෝටම හොඳක් වෙයි..
    https://elakiri.com/threads/rapid-test.1965665/

    මුන්ගෙන් අහගනින් ගිහින් :LOL: :LOL: අව්රුදකට කලින් කිව්වේ ..
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හරි දේශපාලන පසුබිම මට තේරෙනව....අද සිද්දියක් උනා මම දන්න මල්ලි කෙනෙක් කෝවිඩ් පොසිටිවු කෙනෙක් ආස්සරය කරල...මෙයාට රෝග ලක්ශන නෑ..හැබැයි ගෙදර නිරෝදායනය කරල...රෝග ලක්ශන පෙන්නුවොත් එම් ඕ එච් ට කතා කරල ගිහින් පීසී ආර් එකක් කරගන්න කිවුවලු,නැත්තම් ඕනේ නම් ප්‍රයිවට් කරගන්න කිවුවලු... යකෝ අපිට ලෙඩේ බරපතලමක ම උගන්න හදනව විතරනේ....මූ බස් එකේ ගිහින් මිනිස්සු මර ගානක් මැදින් ගිහින් ටෙස්ට් එක කරන් එනකොට මේකට පොසිටිවි වෙලා තිබුනොත් තව කීයට බඩි බනිස්ද? ඊට වඩා හොඳ නැද්ද මේවා ගෙවල් වලට අඩුම තරමේ තමන්ගේ වියදමින් හරි ගෙන්න ගන්න දුන්න නම්...
    මම දන්න එකෙක්ට Positive කියලා ආරංචි වුණා. ගෙදර පස් දෙනෙක් ඉන්නවා. මම ඇහුවා ගෙදරට මොනවා හරි ඔන්නම් කියන්න කියලා. මූ කියනවා ඇන්ටිජන් එක කරලා Positive කිව්ව නිසා ගෙදරට ඔ්න කරන හැම දෙයක්ම ආපහු එද්දි අරගෙන ආවලු. මම අද හැන්දෑවේ ආයේ කථා කලා එතකොට අම්මට බේත් ගන්න Doctor කෙනෙක් ගාවට ඇවිල්ලලු. ඔන්න ඔහොමයි රටේ තත්වේ.
     
    • Haha
    Reactions: Thilina123