ඊයේ මම පෝස්ට් එකක් කමෙන්ට් එකක් දැම්ම මේ වා වෙන රටවල් වල නිතරම පාවිච්චි කරන්වා කියල..අද එෆ් බී එකේ දැක්කා අලිබබා එකේ රු.300ක් විතර වෙන එකක් මෙහේ විකුනන්නේ 2000ට කියලා...
ලාබයක් ඕනේ නෑ මේ 22 පේනියර් එකට ඩො 300ක් එනව...ඒකෙන් මේව ගෙන්නන පුලුවන්ද? අඩුම තරමේ කීපදෙනෙක්ට හරි සහනයක් වෙයි කියල අහන්නේ...වෙන කෝන වලින් බලන්න එපා..මගේ හිතේ වෙන අදහසක් නැති නිසා... මේක කරන්න පුලුවන්ද වටිනවද?