අපිත් කාලයක් ටෙන් එක ගිය කොල්ලේ අපේ සෙට් එක වල බැහැලා යන්නේ කටවත් කරදයක නැහැ සිංදුවක් කියාගෙන , ගෙන කැමක් බෙදාගෙන අල්ලපු සෙට් වලටත් , සතුටින් යනවා ඔන වෙලවක ඔන බොක්කක්, කපල් වලට , ශේට් මුල්ලවල් දෙනවා, සෙට් වෙලා යන්න , පන් කපලා කලා තියෙනවා, හිටගෙන ඔමි ගහලා තියෙනවා, කොටුවෙන් නගින සෙට් එක හැමදාම අපේ පොට් එක අල්ලනවා, මගින් නගින උන්ට රිංගලා හරි ඇවිලා අපේ තැනේ ඉන්න ඉඩ තියෙනවා, සෙට් එක වට වෙලා ඉද්දි, හිර වෙන්නේ නැහැ, එහෙන් මෙහෙන් එන උන්ට බල්දි දන්නේ නැහැ උනුත් දන්නවා මෙතන සෙට් කියලා , මරු වෙනවා උන්, එත් අම්මා කෙනෙක්ට අච්චි කෙනෙක් වැඩිහිටියෙන් පෙග්නට් කෙනෙක්ට අනිවාරයෙන් අපිට ෂිට් නැති වුනත් කතා කරලා ඉල්ලලා හරි දෙනවා, ඔහොම යද්දි, සමජයක් අශ්රය නොකරන, සමහර වැඩිහිටි හැමොම , මල පනිනවා, ඉතින් කොච්චියේ සිද්දාන්තය , එකම තැනක යන්න ඔන , ඔන සෙට් එකකට හෙත්තුවෙන්න පුලුවන්, හැමොම මිනිස්සුනේ , ගොඩක් කොච්චියෙ සෙට් වෙච්ච කොච්චියෙම සෙට් එකක් හැදෙන්නේ එකෙන් එකෙ දෙන්නෙක් පුදලිකව අදුරන අය , එ ඇරෙන්න එහෙමයි, කොච්චියේ ගිහින් පුරුදු නැති අයට මෙවා ඉතින් දිරවන්නේ නැහැ,
ඔය වගේ උන් හින් දා තමයි වෙන මිනිහෙකුට කොච්චියෙ යන්න නත්තෙ. මමනම් ඔකුන්ව සතෙකට ගනන් ගන්නෙ නෑ. අනික් මිනිස්සුන්ට පුදුම කරදරයක් තියෙනෙ මෙ යක්කු නිසා. හැත්ත

