ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    u219461574_1310fbe7ca6g215.jpg

    ලංකාවේ උන්ගේ සදාචරේ තියෙනේ ප්‍රසිද්දියේ කතාකරනන්කොට විතරයි ..ඔය කවුරු කවුරුත් ඩ්‍රින්ක් එකක් දන්නා set උනහම කතාකරනේවා ගෙවල්වල ගෑනු දන්නවනම් ලංකාවේ divorce rate එක 80% විතර වෙයි ... හදවතට එකගව කතාකරපල්ලා, මම ඔය දාලතියන කිහිපදෙනත් එක්ක කාටවත් දැනගන්න නොලැබෙන විදිහට room එකකට ගෙනියන්න ලැබුනොත් උබල නොයිද ?? යකෝ එහෙම කරන උන්ට හැකියාව තියනවා අපිට එක නෑ ... මම මෙතන බාල අපචාර කරන්නවත්, ස්ත්‍රී දුෂණ කරන්නවත් කතා කරේ නෑ ! අනික තමයි ගෑනුත් බබාල නෙමේනේ උනුත් අපි වගේම තමයි ....

    උබ රූම් යන එක, අනුන්ගේ ගෑනියෙක් සෙට් කරගන්න එක උබේ අයිතිය.උබේ ගෑනි වෙන එකෙක් එක්ක යාලුවෙන එක ඒකිගේ අයිතිය.ස්ත්‍රී දුශනයක් වෙන්නෑ, ළමා අපචාරයක් වෙන්නෑ.නීති විරෝධී නෑ.
    නීති විරෝධී වෙන්නැත්තන් ඒදේ කරාට කමක්නෑ කියන පදනමේ ඉන්න බබාට තෝරලාදෙන්නම් , නීතියෙන්ම නෙවෙයි මේසමජයේ පැවැත්ම තියෙන්නේ කියන එක.නීතිය කඩනොකර මිනිස්සු මරන්න, පීඩාවට පත්කරන්න , පවුල් කඩන්න ඔනේනදෙයක් කරන්න් පුලුවන් කියන දේ මේ බබ දන්නෑ.

    උබගේ දෙමාපියන්ට පුලුවන් උබට නිසි අධාපනයක් නොදී තියන්න. ඉස්කෝලේ යවනවා. එච්ච්‍රයි.නීති විරෝධී නෑනේ.
    උබේ නන්ගිව කොල්ලෙක් සෙට් ක්‍රගන හතර අතේ ඇදලා, යාලුවන්ටත් සෙට් කරනවා.නීති විරෝධීද?
    උබටනම් අවුලක් නැතුව ඇති. තාත්තා වලියට ගියාම කොල්ල කියනවා, එයා බබෙක්ද කියලා.

    උබ පාරේ හැප්පිලා වැටිලා ඉන්නවා, මිනිසු උදවු නොකරයනවා. නීති විරෝධී නෑනේ.

    දරුවො ඉන්න ගෑනියෙක්ට හොරමිනිහෙක් වෙට්වෙනව,ඒකි ඌත් එක්ක නටනවා(තේරෙන භාශාවෙන්).නීති විරෝධී නෑනේ.
    නටල මිනිහට මාට්ටු වෙනවා, මිනිහා පිස්සෙක් වෙනවා, ගෙදර වලි,ඌ ඒකිව මැරොවොත්, උබට පව් නෑ මොකද නීති වොරිරෝධී නෑනේ? තව අරන්චිය පැතුරුනොත් ඉස්කෝලේ එවුනුත් දැනගන ළමයින්ටත් කින්ඩිය දාන්වා උන්ගේ මානසික මට්ටම?.

    තේරුම්ගනින් ඔය කටමැත දොඩවන උබ අද ජීවත්වෙන්නේ, මේසමජය නීතිය රූලක් ගහලා මනින්නැතුව නීතියට ඔබ්බෙන් ගිහින් (බෝගේ වචනයෙන් නීතිවිරෝධීද කියලා මනින්නැතුව )තෝ වෙනුවෙන් කරපු දේවල් නිසා.

    නීති විරෝධී නෙවෙයි අනුන්ගේ ගෑනියෙක් සෙට්කරගන්න එක, ඒක චාටර්!.තව එවුන් මේවා බලලා ඒව ට්‍රය්කරන්න ඉඩහදන එක චාටර්, කැතයි!.එහෙම නැතුව නීති විරෝධීනෑ.
    ඒක 'චාටර්' කියලා පිලිඅගරන කරපන්, ඒක සාධාරණීකරනය නොකර ගොන් විදියට

    ඒනිසා වැරැද්දක් කරන එක උබට බාරයි. උබ හදන්න මම එන්නෑ ඔනේනෙත් නෑ. හැබැයි කරන වැඩේ සාධාරනී කරනය කරන්න ඔයවගේ ගොන් තර්ක දාන්න එපා. ඒකයි කියන්නේ උබට.ඕවට කියන්නේ උගුර හොරා බේත් බොනවා කියලා.
    අනික තමයි මෙවගේ හැම එකාම බලන ඕපන් ෆෝරම් වල ඔය දේවල් ඩිස්කස් කරාම තව එවුන් ඉගනගන , උන් ඒවා මොන විදියට යුස් කරයිද දන්නේ නෑ. ඒවට උබත් අනුබලයක් දුන්න වෙනවා.උබට ඔනේනම්, ඇත්තටම උබට යාලුවෝ නැද්ද ඔයවගේ උපදෙසක් ගන්න, ප්‍රවිවට් කතාකරගනින් වෙන විදියකට.
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    :yes::yes::yes:
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    652
    1,073
    93
    මේක කියපල්ලා කො දැනගන්න. මේ experience එක ගත්ත උන් ගෙ වයස? හරියටම අවශ්‍ය නෑ , ආසන්න අවුරුදු 5 ට කියමු. තමන් ගේ සහ ඇන්ටි පාර ගෙ වයස. :D (e.g. 20-25, 40-45)
     
    Gihanwi82

    Member
    Feb 11, 2019
    8
    0
    1
    මේක කියපල්ලා කො දැනගන්න. මේ experience එක ගත්ත උන් ගෙ වයස? හරියටම අවශ්‍ය නෑ , ආසන්න අවුරුදු 5 ට කියමු. තමන් ගේ සහ ඇන්ටි පාර ගෙ වයස. :D (e.g. 20-25, 40-45)

    අවුරුදු 43 වගෙ ඇන්ටිල තමයි නියම මට එකක් සෙට් උනා සුපිරි බන්...පුදුම මෝල් අමරුවක් තියෙන්නෙ.පොටෝ එකක් දාන්න බෑ බන් බයයි
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    652
    1,073
    93
    අවුරුදු 43 වගෙ ඇන්ටිල තමයි නියම මට එකක් සෙට් උනා සුපිරි බන්...පුදුම මෝල් අමරුවක් තියෙන්නෙ.පොටෝ එකක් දාන්න බෑ බන් බයයි

    අඩෝ එල නේ. අවුලක් නෑ ඉතින් මුණ එහෙම පේන පින්තුර දාන්න එපා හරි නෑ නේ..
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    sex කියන්නේ වරදක් නෙවේ, ඒත් ඔයාට හදවතින්ම ආදරය කරන බිරිදක්/සැමියෙක්/පෙමව්තියක්/පෙම්වතෙක් ඉන්නකොට වෙන ගෑනු/මිනිස්සු පස්සේ යනවා නම් වරදක්! මේකේ ඉන්න පොඩි එවුන්ට මේක හරියට තේරෙන්නේ නැහැ වගේ!! බැදපු ගෑනි ඔයාට වංචාවක් කරන්නේ නැහැනේ, ඒ තියෙද්දී ඔයා ඇන්ටිලා පස්සේ යනවා පිළිකුල් සහගතයි! ඔන්න ඔයාගේ වයිෆ්ගේ අවසරය මත මේක වෙනවනම් හරි! දැන්වත් ඔය අදුරෙන් එලියට එන්න පුතා!
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :)
    උබ රූම් යන එක, අනුන්ගේ ගෑනියෙක් සෙට් කරගන්න එක උබේ අයිතිය.උබේ ගෑනි වෙන එකෙක් එක්ක යාලුවෙන එක ඒකිගේ අයිතිය.ස්ත්‍රී දුශනයක් වෙන්නෑ, ළමා අපචාරයක් වෙන්නෑ.නීති විරෝධී නෑ.
    නීති විරෝධී වෙන්නැත්තන් ඒදේ කරාට කමක්නෑ කියන පදනමේ ඉන්න බබාට තෝරලාදෙන්නම් , නීතියෙන්ම නෙවෙයි මේසමජයේ පැවැත්ම තියෙන්නේ කියන එක.නීතිය කඩනොකර මිනිස්සු මරන්න, පීඩාවට පත්කරන්න , පවුල් කඩන්න ඔනේනදෙයක් කරන්න් පුලුවන් කියන දේ මේ බබ දන්නෑ.

    උබගේ දෙමාපියන්ට පුලුවන් උබට නිසි අධාපනයක් නොදී තියන්න. ඉස්කෝලේ යවනවා. එච්ච්‍රයි.නීති විරෝධී නෑනේ.
    උබේ නන්ගිව කොල්ලෙක් සෙට් ක්‍රගන හතර අතේ ඇදලා, යාලුවන්ටත් සෙට් කරනවා.නීති විරෝධීද?
    උබටනම් අවුලක් නැතුව ඇති. තාත්තා වලියට ගියාම කොල්ල කියනවා, එයා බබෙක්ද කියලා.

    උබ පාරේ හැප්පිලා වැටිලා ඉන්නවා, මිනිසු උදවු නොකරයනවා. නීති විරෝධී නෑනේ.

    දරුවො ඉන්න ගෑනියෙක්ට හොරමිනිහෙක් වෙට්වෙනව,ඒකි ඌත් එක්ක නටනවා(තේරෙන භාශාවෙන්).නීති විරෝධී නෑනේ.
    නටල මිනිහට මාට්ටු වෙනවා, මිනිහා පිස්සෙක් වෙනවා, ගෙදර වලි,ඌ ඒකිව මැරොවොත්, උබට පව් නෑ මොකද නීති වොරිරෝධී නෑනේ? තව අරන්චිය පැතුරුනොත් ඉස්කෝලේ එවුනුත් දැනගන ළමයින්ටත් කින්ඩිය දාන්වා උන්ගේ මානසික මට්ටම?.

    තේරුම්ගනින් ඔය කටමැත දොඩවන උබ අද ජීවත්වෙන්නේ, මේසමජය නීතිය රූලක් ගහලා මනින්නැතුව නීතියට ඔබ්බෙන් ගිහින් (බෝගේ වචනයෙන් නීතිවිරෝධීද කියලා මනින්නැතුව )තෝ වෙනුවෙන් කරපු දේවල් නිසා.

    නීති විරෝධී නෙවෙයි අනුන්ගේ ගෑනියෙක් සෙට්කරගන්න එක, ඒක චාටර්!.තව එවුන් මේවා බලලා ඒව ට්‍රය්කරන්න ඉඩහදන එක චාටර්, කැතයි!.එහෙම නැතුව නීති විරෝධීනෑ.
    ඒක 'චාටර්' කියලා පිලිඅගරන කරපන්, ඒක සාධාරණීකරනය නොකර ගොන් විදියට

    ඒනිසා වැරැද්දක් කරන එක උබට බාරයි. උබ හදන්න මම එන්නෑ ඔනේනෙත් නෑ. හැබැයි කරන වැඩේ සාධාරනී කරනය කරන්න ඔයවගේ ගොන් තර්ක දාන්න එපා. ඒකයි කියන්නේ උබට.ඕවට කියන්නේ උගුර හොරා බේත් බොනවා කියලා.
    අනික තමයි මෙවගේ හැම එකාම බලන ඕපන් ෆෝරම් වල ඔය දේවල් ඩිස්කස් කරාම තව එවුන් ඉගනගන , උන් ඒවා මොන විදියට යුස් කරයිද දන්නේ නෑ. ඒවට උබත් අනුබලයක් දුන්න වෙනවා.උබට ඔනේනම්, ඇත්තටම උබට යාලුවෝ නැද්ද ඔයවගේ උපදෙසක් ගන්න, ප්‍රවිවට් කතාකරගනින් වෙන විදියකට.
    :)
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    i%20dont%20think_21ae783f3436dbed84e44160a4b0f3bf.gif

    උබේ WIfe උබ ඔය කරන්න යන ඔය වැඩේම උබටත් කලොත්?? :confused:
    එතකොට සැපයිද උබට? උබ කරන විදියටම ඒකිත් හොරා කන්න සෙට් වුනොත්... හිතහන් පොඩ්ඩක්. :no::no:
    ඒක අවුලක් නැත්නන් කියහන් PM එකකින්. :D
    උබේ වයිෆ් ව සෙට් කරගන්න පුලුවන් විදියක්. Mobile Num එක එහෙම තියනම් දියන් අවුලක් නැත්නම්. :rolleyes:
    පොන්න හුත්තෝ.. :angry:
    අනුන් කලා කියලා තොගේ ගෑනිට, තොට දාව හැදෙන්න ඉන්න ලමයට වන්චා කරන්න එපා හුත්තෝ.:angry: :angry:
    තොට සහ ගහනවා පරයා.
    :angry:

    giphy-18.gif

    Menna mekanam aththa kathawa.baduwak gahapan auntyla hoyanne nathuwa.wade ahawaraiy.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒ ඒක ගෑනිෙයක් දිහා බලලා හිතපන් ඒ උබගේ අම්මා නංගී සහෝදරියක් කියලා නැති නම් ඒ උගේ ගෑනි වෙන්නත් පුළුවන්. කවදාහරි දවසක මේකේ මේ කොමෙන්ට් කියවන පොඩි කොල්ලොත් උබගේ ගැනිට උකන්න ටයි කරයි. එක නිසා වගකීමෙන් වැඩ කරපන්. උබ ගේ ගැනි වෙන පොඩි කොල්ලෙක් එක්ක සෙට් උනොත් උබට දැනෙන වේදනාව ලැජ්ජාව තමයි උබ ඔය සෙට් කරගන්න යන ගැන්නිගේ මිනිහටත් දැනෙන්නේ. සමාජේ මිනිස්සු වැරදි කරා කියලා උබලත් කරන්න යන්න එපා සහෝදරයා. විදවන්න වෙනවා කවදාහරි. උබ ගේ දරුවෙකුට හරි. පාඩුවේ ගෑනිට ආදරෙන් ඉදපන්. ගෑනිට හොද සැමියෙක් වෙයන්. ළමයින්ට හොද ආදර්ශමත් තාත්තා කෙනෙක් වෙයන්. ජය වීවා

    A wagema thamange wife/duwalata piliwelata adinna purudu karanna.kochchara unath pirimi kiyanne ahata kanata pena ganiyek dakkama stimulate wenawa.ekane muslim un ara wagee neethi dalathiyenne