![]()
ලංකාවේ උන්ගේ සදාචරේ තියෙනේ ප්රසිද්දියේ කතාකරනන්කොට විතරයි ..ඔය කවුරු කවුරුත් ඩ්රින්ක් එකක් දන්නා set උනහම කතාකරනේවා ගෙවල්වල ගෑනු දන්නවනම් ලංකාවේ divorce rate එක 80% විතර වෙයි ... හදවතට එකගව කතාකරපල්ලා, මම ඔය දාලතියන කිහිපදෙනත් එක්ක කාටවත් දැනගන්න නොලැබෙන විදිහට room එකකට ගෙනියන්න ලැබුනොත් උබල නොයිද ?? යකෝ එහෙම කරන උන්ට හැකියාව තියනවා අපිට එක නෑ ... මම මෙතන බාල අපචාර කරන්නවත්, ස්ත්රී දුෂණ කරන්නවත් කතා කරේ නෑ ! අනික තමයි ගෑනුත් බබාල නෙමේනේ උනුත් අපි වගේම තමයි ....
උබ රූම් යන එක, අනුන්ගේ ගෑනියෙක් සෙට් කරගන්න එක උබේ අයිතිය.උබේ ගෑනි වෙන එකෙක් එක්ක යාලුවෙන එක ඒකිගේ අයිතිය.ස්ත්රී දුශනයක් වෙන්නෑ, ළමා අපචාරයක් වෙන්නෑ.නීති විරෝධී නෑ.
නීති විරෝධී වෙන්නැත්තන් ඒදේ කරාට කමක්නෑ කියන පදනමේ ඉන්න බබාට තෝරලාදෙන්නම් , නීතියෙන්ම නෙවෙයි මේසමජයේ පැවැත්ම තියෙන්නේ කියන එක.නීතිය කඩනොකර මිනිස්සු මරන්න, පීඩාවට පත්කරන්න , පවුල් කඩන්න ඔනේනදෙයක් කරන්න් පුලුවන් කියන දේ මේ බබ දන්නෑ.
උබගේ දෙමාපියන්ට පුලුවන් උබට නිසි අධාපනයක් නොදී තියන්න. ඉස්කෝලේ යවනවා. එච්ච්රයි.නීති විරෝධී නෑනේ.
උබේ නන්ගිව කොල්ලෙක් සෙට් ක්රගන හතර අතේ ඇදලා, යාලුවන්ටත් සෙට් කරනවා.නීති විරෝධීද?
උබටනම් අවුලක් නැතුව ඇති. තාත්තා වලියට ගියාම කොල්ල කියනවා, එයා බබෙක්ද කියලා.
උබ පාරේ හැප්පිලා වැටිලා ඉන්නවා, මිනිසු උදවු නොකරයනවා. නීති විරෝධී නෑනේ.
දරුවො ඉන්න ගෑනියෙක්ට හොරමිනිහෙක් වෙට්වෙනව,ඒකි ඌත් එක්ක නටනවා(තේරෙන භාශාවෙන්).නීති විරෝධී නෑනේ.
නටල මිනිහට මාට්ටු වෙනවා, මිනිහා පිස්සෙක් වෙනවා, ගෙදර වලි,ඌ ඒකිව මැරොවොත්, උබට පව් නෑ මොකද නීති වොරිරෝධී නෑනේ? තව අරන්චිය පැතුරුනොත් ඉස්කෝලේ එවුනුත් දැනගන ළමයින්ටත් කින්ඩිය දාන්වා උන්ගේ මානසික මට්ටම?.
තේරුම්ගනින් ඔය කටමැත දොඩවන උබ අද ජීවත්වෙන්නේ, මේසමජය නීතිය රූලක් ගහලා මනින්නැතුව නීතියට ඔබ්බෙන් ගිහින් (බෝගේ වචනයෙන් නීතිවිරෝධීද කියලා මනින්නැතුව )තෝ වෙනුවෙන් කරපු දේවල් නිසා.
නීති විරෝධී නෙවෙයි අනුන්ගේ ගෑනියෙක් සෙට්කරගන්න එක, ඒක චාටර්!.තව එවුන් මේවා බලලා ඒව ට්රය්කරන්න ඉඩහදන එක චාටර්, කැතයි!.එහෙම නැතුව නීති විරෝධීනෑ.
ඒක 'චාටර්' කියලා පිලිඅගරන කරපන්, ඒක සාධාරණීකරනය නොකර ගොන් විදියට
ඒනිසා වැරැද්දක් කරන එක උබට බාරයි. උබ හදන්න මම එන්නෑ ඔනේනෙත් නෑ. හැබැයි කරන වැඩේ සාධාරනී කරනය කරන්න ඔයවගේ ගොන් තර්ක දාන්න එපා. ඒකයි කියන්නේ උබට.ඕවට කියන්නේ උගුර හොරා බේත් බොනවා කියලා.
අනික තමයි මෙවගේ හැම එකාම බලන ඕපන් ෆෝරම් වල ඔය දේවල් ඩිස්කස් කරාම තව එවුන් ඉගනගන , උන් ඒවා මොන විදියට යුස් කරයිද දන්නේ නෑ. ඒවට උබත් අනුබලයක් දුන්න වෙනවා.උබට ඔනේනම්, ඇත්තටම උබට යාලුවෝ නැද්ද ඔයවගේ උපදෙසක් ගන්න, ප්රවිවට් කතාකරගනින් වෙන විදියකට.
Last edited:

(e.g. 20-25, 40-45)


