[FONT="]ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි[/FONT]
[FONT="]හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි[/FONT]
[FONT="]නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි[/FONT]
[FONT="]නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි[/FONT]
![]()
[FONT="]කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ [/FONT]
[FONT="]ඇතත් ලෝ දහමින්[/FONT]
[FONT="]සොඳුරු වැස්සට දැවෙන කතරත් [/FONT]
[FONT="]ආදරෙයි පණ මෙන්[/FONT]
[FONT="]ලොවට නොපෙනෙන අරුම සෙනෙහස[/FONT]
[FONT="]ඒ වගෙයි මනරම්[/FONT]
[FONT="]කරනු බැරි තහනම්....[/FONT]
මේක සමලිංගික සින්දුවක් ඕයි

[/FONT]
[/FONT]
! මොකද උබ විස්වාසකරන මතය අනුව උපදෙසක් දීල තියනවා. නමුත් මම ඒ උපදෙස ඒ අයුරින්ම පිළිගන්න කැමති නෑ. උබ හා තවත් සහෝදරයෝ කිහිපදෙනෙක් මගෙන් අහල තිබුනා මගේ ගෑනිත් එක්ක වෙනකෙනෙක් sex කරොත් මම කැමතිද කියල ...පැහැදිලි උත්තරය තමයි නෑ! කියනඑක!!
අපි හිතනවානම් මේ ලෝකේ කොහෙහරි ඉතාමත් හොද මිනිස්සු හරි ඉතාමත් නරක මිනිස්සු හරි ඉන්නවා කියල , ඒ අපේ අද්දැකීම් අඩුකම ! අපිට අපි ගැනවත් චරිත සහතික දෙන්න බැරුව අනිකා ගැන කියන්නේ කොහොමද ??? අපේ ගෑනි හෝ මිනිහ කියන්නේ අපට මේ ජිවිතයේ අතරමැදදී හමුවුණු තවත් එක මනුස්සයෙක් විතරයි. මම හොදටම දන්නා ගෑනු/පිරිමි ඉන්නවා ඉතාමත් හොද පවුල් ජිවිත ගතකරන අතරේ office ඇවිදින් වෙන ගෑනු/මිනිස්සු එක්ක නිදාගන්නවා ... නැවතත් ගෙදරගිහින් අර පුරුදු ජිවිතයටම ඇතුළුවෙනවා.....කවුද දන්නේ අපෙත් අනිත් පාර්ශවය එහෙමද කියල ???? 



