ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    [FONT=&quot]ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි[/FONT]
    [FONT=&quot]හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි[/FONT]
    [FONT=&quot]නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි[/FONT]
    [FONT=&quot]නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි:nerd:[/FONT]

    2983172.jpg

    [FONT=&quot]කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ [/FONT]
    [FONT=&quot]ඇතත් ලෝ දහමින්[/FONT]
    [FONT=&quot]සොඳුරු වැස්සට දැවෙන කතරත් [/FONT]
    [FONT=&quot]ආදරෙයි පණ මෙන්[/FONT]
    [FONT=&quot]ලොවට නොපෙනෙන අරුම සෙනෙහස[/FONT]
    [FONT=&quot]ඒ වගෙයි මනරම්[/FONT]
    [FONT=&quot]කරනු බැරි තහනම්....:no:[/FONT]

    මේක සමලිංගික සින්දුවක් ඕයි :rolleyes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මේක සමලිංගික සින්දුවක් ඕයි :rolleyes:

    බොරුවට ප්‍රාඥයෙක් වෙන්න හදන්න එපාබන් !

    ඔය ගීතයේ මොනපදයෙන්ද "සමලිංගික"අර්ථයක් දෙන්නේ ...? ඕක ඕනෑම අසම්මත ආදරයක් හා සමගාමී වෙනවා ....එක සමලිංගි,ඉතාතරුණ-ඉතාමහලු, කොල්ලෙක් හා වැඩිහිටි ගැහැනියක්, විවාහක පිරිමියෙක් හා විවාහක ගැහැනියක් වැනි කෙසේහෝ අසම්මත ආදරයක් හා සසදෙනවා ....:no::no:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බුදු බණ කීව්වා නිරන්තරේ
    බුදු බණ ඇසුවත් නිරන්තරේ
    ගතිගුණ අතින් අපි තවමත්
    වනන්තරේ වනන්තරේ

    බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති
    ගතියක් අපි හට ඇතිවද මන්දා
    මේ තරමට බුදුබණ අහනා රට
    දින දින පිරිහෙන කරුමය මන්දා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    බුදු බණ කීව්වා නිරන්තරේ
    බුදු බණ ඇසුවත් නිරන්තරේ
    ගතිගුණ අතින් අපි තවමත්
    වනන්තරේ වනන්තරේ

    බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති
    ගතියක් අපි හට ඇතිවද මන්දා
    මේ තරමට බුදුබණ අහනා රට
    දින දින පිරිහෙන කරුමය මන්දා

    නවදැලි හේනක පෑව වැදිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා...
    මා පෙම් කල ජනපද කල්‍යාණිට
    හිමියනි මට කල නොහැක නිගා...//

    999279_248836028612528_602124336_n.jpg

    මා සිත සුවපත් කරලනු නොහැකිය
    සෝ ලතැවුල් දෙයි රැයද දිවා...//
    නෙත දුටු සුරගන රූසිරු කුමටද
    හද දුටු ජනපද කලණ නිසා...
     
    Last edited:

    Namak Ne

    Member
    Jan 2, 2017
    9
    2
    0

    tinhyeu_JSIT.jpg

    [FONT=&quot]උබ කල්‍යාණ මිත්‍රයෙක් :D! මොකද උබ විස්වාසකරන මතය අනුව උපදෙසක් දීල තියනවා. නමුත් මම ඒ උපදෙස ඒ අයුරින්ම පිළිගන්න කැමති නෑ. උබ හා තවත් සහෝදරයෝ කිහිපදෙනෙක් මගෙන් අහල තිබුනා මගේ ගෑනිත් එක්ක වෙනකෙනෙක් sex කරොත් මම කැමතිද කියල ...පැහැදිලි උත්තරය තමයි නෑ! කියනඑක!!:no:[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]:nerd::nerd:නමුත් මම මේ කියනදෙත් හොදින්ම දන්නවා: අපි කැමති උනත් නැතිවුනත් අපිත් ඇතුළුව මිනිසුන්ගෙන් නිර්මානය වන සමාජයතුළ අපි කිසිදාක බලපොරෝත්තුනොවන දේ සිදුවෙනවා. ඒ නිසා මම කිසිම මිනිසෙකුට චරිතසහතික (හොද හෝ නරක) නෙදෙන්න තරම් සමාජයේ මෝරලා තියනවා. අද සමාජයේ තියන තාක්ෂණ දියුණුවත් සමග පිරිමියෙකුට මෙන්ම ගෑනියෙකුට ඕනෑතරම් ආයතා සම්බන්දතා පවත්වල බබාල වගේ සිල්රෙදි ඇදගන ඉන්න පුළුවන්. එකට උපකාර සපයන ආකාරයට සමාජයත් ගොඩනැගිලා තියනවා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මම මගේ ගෑනි වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වනවා කියලා හිතන්නේ නෑ ,,,නමුත් මෙහෙම හිතපන් : මම කවදාවත් ගෑනි මොබයිල් එකෙන් කතාකරන්නේ කාටද කියල හොයල නෑ , මොකද එක මනුස්සයෙක් විදිහට එයාගේ පුද්ගලිකත්වය. මගේ ගෑනි හොද පඩියක් ගන්න පුගලික ආයතනයක රැකියාව කරන්නේ. උදේට යනවා හවසට එනවා , සමහරදාට weekend එකෙත් office යනවා. අපට පුලුවන්ද මේ හැමවෙලාවෙම පස්සෙන්ගිහින් හොයන්න ??? නැතිනම් සැකයෙන් ජිවත් වෙන්න. මම කියපු දිනචරියාව තුල මගේ ගැනිට වෙනමිනිහෙක් එක්ක room එකකට ගිහින් එන්න ඕනෑතරම් හැකියාව තියනවා... කවුද දන්නේ ???? නමුත් ඒ මනුස්සය මට හා ගෙදරට ඉතාමත් ලැදියාවෙන් ජීවත්වෙනවා .
    [/FONT]

    [FONT=&quot]:yes:අපි හිතනවානම් මේ ලෝකේ කොහෙහරි ඉතාමත් හොද මිනිස්සු හරි ඉතාමත් නරක මිනිස්සු හරි ඉන්නවා කියල , ඒ අපේ අද්දැකීම් අඩුකම ! අපිට අපි ගැනවත් චරිත සහතික දෙන්න බැරුව අනිකා ගැන කියන්නේ කොහොමද ??? අපේ ගෑනි හෝ මිනිහ කියන්නේ අපට මේ ජිවිතයේ අතරමැදදී හමුවුණු තවත් එක මනුස්සයෙක් විතරයි. මම හොදටම දන්නා ගෑනු/පිරිමි ඉන්නවා ඉතාමත් හොද පවුල් ජිවිත ගතකරන අතරේ office ඇවිදින් වෙන ගෑනු/මිනිස්සු එක්ක නිදාගන්නවා ... නැවතත් ගෙදරගිහින් අර පුරුදු ජිවිතයටම ඇතුළුවෙනවා.....කවුද දන්නේ අපෙත් අනිත් පාර්ශවය එහෙමද කියල ????
    [/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]:nerd:මගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නව කියල දැනගත්තොත් මට අපහසුවක් ඇතිවෙනවා, නමුත් මම ගහමරාගන්න යන්නේ නෑ , පැහැදිලි කරන්න යන්නෙත් නෑ ...මොකද මම එකෙන් පුදුම නොවෙන්න හා බිදනොවටෙන්න තරම් සමාජය තුල (මේ රටතුල හා ඉන් පිටත ) මෝරලා තියන නිසා :yes::nerd::D[/FONT][FONT=&quot][/FONT]

    lori talk dunnata ubath belle wala dagannawa
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    lori talk dunnata ubath belle wala dagannawa

    බෙල්ලේවැල දාගත්තත් මොකදබන් මේවගේ එකක් ඇදලා????:rofl:

    අවංකවම කියපන් ඔය උඩ රූපෙ ඉන්න කාන්තාව රුම් එකකට අදින්න පුළුවන් වුනොත් උබ මොකද කියන්නේ ???
     
    Namak Ne

    Member
    Jan 2, 2017
    9
    2
    0
    බෙල්ලේවැල දාගත්තත් මොකදබන් මේවගේ එකක් ඇදලා????:rofl:

    අවංකවම කියපන් ඔය උඩ රූපෙ ඉන්න කාන්තාව රුම් එකකට අදින්න පුළුවන් වුනොත් උබ මොකද කියන්නේ ???
    ammapa hitha hadagannawa yako.. samajeta waradi dewal niwaradi karanna try karanna epa ban.. api minissu misak ballo balallu thirisannu neme.. thirisannu karana wada minissunta purudu karanna epa ban
     
    • Like
    Reactions: Dishta Didin

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ammapa hitha hadagannawa yako.. samajeta waradi dewal niwaradi karanna try karanna epa ban.. api minissu misak ballo balallu thirisannu neme.. thirisannu karana wada minissunta purudu karanna epa ban

    3220879049_d098aae720.jpg

    පාපය විසින් ලිංගිකත්වයේ සීමාවන් නිර්ණය නොකරන සමාජය දියුණු සමාජයකි !:love::love::love: එවැනි දියුණු සමාජයන් ඇතිවන්නේ එම සමාජයට අයිති මිනිසුන් බුද්ධිමත්වූ විටය ...:love::love::love:
     
    Hitan Thuma

    Banned
    Mar 25, 2017
    21
    3
    0
    සුළු දෙයක්, කතා කිරීමේ හැකියාව සහ හොඳ පෙනුමක් තියනවනම් ලොකු අමාරුවක් නෑ.. හොද පෙනුම කිව්වේ සීනිබෝල ටයිප් නෙමේ නියම පිරිමියෙක්ගේ පෙනුමක්.

    මේ වෙනකොට 5 අදාල තියනව, ඔක්කොම ඇන්ටි පාරවල්. එකක් එක්ක සිංගපුරු ටුවර් එකකුත් ගියා දවස් 6 ඒකිගේ සල්ලි වලින්.

    මම දැන් පාවිච්චි කරන iphone 6 එක, i7 ලැප් එක, tissot watch එකත් ඔක්කොම ඔය ඇදපු උන්ගේ සල්ලි වලින් ගත්ත ඒව.

    මමනම් අදින්නේ හොඳ සල්ලි තියන ගෑනු බලල. සැප විතරක් අරන් වැඩක් නෑ ගානකුත් කඩාගන්න ඕනෙ.

    හැබය් ඔය ඇදපු කිසිම එකක් මාස 3 වඩා කරන්නෙ නෑ, මගේ ඇත්ත විස්තර දෙන්නෙත් නෑ.

    දැනුත් එකක් කරන යනව. තාම ගහන්න බැරි උන, ළඟදීම එකත් කරල කියක් හරි කඩා ගන්න ඕනෙ අවරුදු කන්න
     
    • Like
    Reactions: **cut

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සුළු දෙයක්, කතා කිරීමේ හැකියාව සහ හොඳ පෙනුමක් තියනවනම් ලොකු අමාරුවක් නෑ.. හොද පෙනුම කිව්වේ සීනිබෝල ටයිප් නෙමේ නියම පිරිමියෙක්ගේ පෙනුමක්.

    මේ වෙනකොට 5 අදාල තියනව, ඔක්කොම ඇන්ටි පාරවල්. එකක් එක්ක සිංගපුරු ටුවර් එකකුත් ගියා දවස් 6 ඒකිගේ සල්ලි වලින්.

    මම දැන් පාවිච්චි කරන iphone 6 එක, i7 ලැප් එක, tissot watch එකත් ඔක්කොම ඔය ඇදපු උන්ගේ සල්ලි වලින් ගත්ත ඒව.

    මමනම් අදින්නේ හොඳ සල්ලි තියන ගෑනු බලල. සැප විතරක් අරන් වැඩක් නෑ ගානකුත් කඩාගන්න ඕනෙ.

    හැබය් ඔය ඇදපු කිසිම එකක් මාස 3 වඩා කරන්නෙ නෑ, මගේ ඇත්ත විස්තර දෙන්නෙත් නෑ.

    දැනුත් එකක් කරන යනව. තාම ගහන්න බැරි උන, ළඟදීම එකත් කරල කියක් හරි කඩා ගන්න ඕනෙ අවරුදු කන්න

    පොඩ්ඩක් අපිට ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරන්න බලන්න වැඩේ වෙන විදිහ :nerd:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    සුළු දෙයක්, කතා කිරීමේ හැකියාව සහ හොඳ පෙනුමක් තියනවනම් ලොකු අමාරුවක් නෑ.. හොද පෙනුම කිව්වේ සීනිබෝල ටයිප් නෙමේ නියම පිරිමියෙක්ගේ පෙනුමක්.

    මේ වෙනකොට 5 අදාල තියනව, ඔක්කොම ඇන්ටි පාරවල්. එකක් එක්ක සිංගපුරු ටුවර් එකකුත් ගියා දවස් 6 ඒකිගේ සල්ලි වලින්.

    මම දැන් පාවිච්චි කරන iphone 6 එක, i7 ලැප් එක, tissot watch එකත් ඔක්කොම ඔය ඇදපු උන්ගේ සල්ලි වලින් ගත්ත ඒව.

    මමනම් අදින්නේ හොඳ සල්ලි තියන ගෑනු බලල. සැප විතරක් අරන් වැඩක් නෑ ගානකුත් කඩාගන්න ඕනෙ.

    හැබය් ඔය ඇදපු කිසිම එකක් මාස 3 වඩා කරන්නෙ නෑ, මගේ ඇත්ත විස්තර දෙන්නෙත් නෑ.

    දැනුත් එකක් කරන යනව. තාම ගහන්න බැරි උන, ළඟදීම එකත් කරල කියක් හරි කඩා ගන්න ඕනෙ අවරුදු කන්න

    good advice! මටනම් ඕනේ සැපක් ගන්න විතරයි ! ඔයකියන සුදුසුකම් හැමෙකක්ම මම ගාව තියනවා හොද income එකකුත් එක්ක! ගැනිගෙන් ජීවත්වෙන්න ඕනේ නෑ. අනික මට අකමැත්තෙන් කරන්නවත් , සල්ලි වලට සෙට්වෙන්නවත් ඕනෙනෑ:)

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    තහනම් ද සතුට ලදුනේ..

    තහනම් ද සතුට ලදුනේ..
    මේ දුකද සැපයි - නුඹෙ හිතට කැපයි..

    hqdefault.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,353
    32,076
    113
    3220879049_d098aae720.jpg

    පාපය විසින් ලිංගිකත්වයේ සීමාවන් නිර්ණය නොකරන සමාජය දියුණු සමාජයකි !:love::love::love: එවැනි දියුණු සමාජයන් ඇතිවන්නේ එම සමාජයට අයිති මිනිසුන් බුද්ධිමත්වූ විටය ...:love::love::love:

    උඹ ඔය නොකිය කියන්නේ group sex, Party sex තියන සමාජය දියුණුයි කියලද? :lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    උඹ ඔය නොකිය කියන්නේ group sex, Party sex තියන සමාජය දියුණුයි කියලද? :lol:
    240_F_106264852_4D0vs8CjvYjkuhxGqURLGUWJ5Nczurmp.jpg

    නැත :no:! ලිංගික නිදහස ප්‍රායෝගිකව මිනිස්සු බුක්තිවිදින්නේ කොහොමද කියනඑක හා එහි හොද නරක මම විග්‍රහකරන්න යන්නේ නෑ ...මොකද ඒවායේ හොද හා නරක තීරණය වන්නේ එය පවතින සමාජයට සාපේක්ෂව සමාජය විසින් ගොඩනගාගත්තු නිර්ණායකයන්ට අනුවයි. එහෙම නැතුව පරම-සත්‍යයකට අනුව නොවේ . නමුත් මම කියන නිදහස උපරිමයෙන් බුක්තිවිදින නොර්වේ, ඩෙන්මාර්ක්, ස්වීඩන්, ජර්මන්, නෙදර්ලන්ඩ් වැනිරටවල මිනිස්සු ඉහලින්ම ජිවිතයේ සතුට බුක්තිවිදිනවා. ඒ රටවල් තමයි සතුටින්ම සිටින මිනිස් සමාජයන් පවතින රටවල් (තත්ත්ව දර්ශක වලට අනුව ).:lol: ඒවගේම මේ රටවල් සියලුම අතින් දියුනුවුනු බුද්දිමත් මිනිසුන් සිටින රටවල්....ලංකාවේ ඉන්න මිනිස්සු ජිවිතකාලයම පොරටෝක්දිදී ජීවිතය විදව විදව ඉදලා මැරිලා යනවා ...:angry::angry:
     
    Last edited: