ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දැන්නම් ඇන්ටි පාරක් ඇල්ලීමේ දැඩි අවශ්‍යයතාවයෙන් පෙලේ..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මම ගොඩගියෙමි !!! උදව්කල සැමට ස්තුතියි !!!:love::love::D:love::love:
    ඔබගේ සිතුම් පතුම්නුත් ඒ අයුරින්ම ඉටුවේවායි පතමි !!
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    aunty la hoyaddi decent ekak hoyaganin samanyen set wenna fatta ban prostitutes lata antai un
     
    waligamaya

    Well-known member
  • ඒ ඒක ගෑනිෙයක් දිහා බලලා හිතපන් ඒ උබගේ අම්මා නංගී සහෝදරියක් කියලා නැති නම් ඒ උගේ ගෑනි වෙන්නත් පුළුවන්. කවදාහරි දවසක මේකේ මේ කොමෙන්ට් කියවන පොඩි කොල්ලොත් උබගේ ගැනිට උකන්න ටයි කරයි. එක නිසා වගකීමෙන් වැඩ කරපන්. උබ ගේ ගැනි වෙන පොඩි කොල්ලෙක් එක්ක සෙට් උනොත් උබට දැනෙන වේදනාව ලැජ්ජාව තමයි උබ ඔය සෙට් කරගන්න යන ගැන්නිගේ මිනිහටත් දැනෙන්නේ. සමාජේ මිනිස්සු වැරදි කරා කියලා උබලත් කරන්න යන්න එපා සහෝදරයා. විදවන්න වෙනවා කවදාහරි. උබ ගේ දරුවෙකුට හරි. පාඩුවේ ගෑනිට ආදරෙන් ඉදපන්. ගෑනිට හොද සැමියෙක් වෙයන්. ළමයින්ට හොද ආදර්ශමත් තාත්තා කෙනෙක් වෙයන්. ජය වීවා

    පොරවල් සිරා මිනිස්සු කියන්නේ වැරදි කරන්න පොලබවන ලෝකයේ වැරදි කරන මිනිසුන් 100 ගණනක් අතර රැල්ලට යන්නේ නැතිව කොන්ද කෙලින් තියන් අසාවන් වලට තමන්ව පාලනය කරන්න දෙන නැතිව ගැහීම් පාලනය කරන්න පුළුවන් මිනිසුන් ගැහැනුන්ට.
     
    waligamaya

    Well-known member
  • බෙල්ලේවැල දාගත්තත් මොකදබන් මේවගේ එකක් ඇදලා????:rofl:

    අවංකවම කියපන් ඔය උඩ රූපෙ ඉන්න කාන්තාව රුම් එකකට අදින්න පුළුවන් වුනොත් උබ මොකද කියන්නේ ???

    මගේ යටතේ මේවගේ ගැනු 7-8 කම වැඩකරනවා (ලිපි කාරියන් ) මොකටද මිනිසුන්ගේ පවුල් ජිවිත අවුල් කරන්නේ හදවතින්ම අදර කරන කෙල්ලට වන්ච්වක් කරන්නේ . මිනිහෙක් උනාම තමන්ගේ හිත පාලනය කරගන්න පුළුවන් තරම් ශක්තිමත් වෙන්න ඕන.
     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    බැදපු අයගෙ පස්සෙ යන්න් එප අය්යෙ
    ඒව ජර වැඩ
    ඔය බැදපු දවසට ඔයටත් එම උනොත් කොහොම දැනෙය්ද :angry:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    ඒ ඒක ගෑනිෙයක් දිහා බලලා හිතපන් ඒ උබගේ අම්මා නංගී සහෝදරියක් කියලා නැති නම් ඒ උගේ ගෑනි වෙන්නත් පුළුවන්. කවදාහරි දවසක මේකේ මේ කොමෙන්ට් කියවන පොඩි කොල්ලොත් උබගේ ගැනිට උකන්න ටයි කරයි. එක නිසා වගකීමෙන් වැඩ කරපන්. උබ ගේ ගැනි වෙන පොඩි කොල්ලෙක් එක්ක සෙට් උනොත් උබට දැනෙන වේදනාව ලැජ්ජාව තමයි උබ ඔය සෙට් කරගන්න යන ගැන්නිගේ මිනිහටත් දැනෙන්නේ. සමාජේ මිනිස්සු වැරදි කරා කියලා උබලත් කරන්න යන්න එපා සහෝදරයා. විදවන්න වෙනවා කවදාහරි. උබ ගේ දරුවෙකුට හරි. පාඩුවේ ගෑනිට ආදරෙන් ඉදපන්. ගෑනිට හොද සැමියෙක් වෙයන්. ළමයින්ට හොද ආදර්ශමත් තාත්තා කෙනෙක් වෙයන්. ජය වීවා

    පොරවල් සිරා මිනිස්සු කියන්නේ වැරදි කරන්න පොලබවන ලෝකයේ වැරදි කරන මිනිසුන් 100 ගණනක් අතර රැල්ලට යන්නේ නැතිව කොන්ද කෙලින් තියන් අසාවන් වලට තමන්ව පාලනය කරන්න දෙන නැතිව ගැහීම් පාලනය කරන්න පුළුවන් මිනිසුන් ගැහැනුන්ට.

    මගේ යටතේ මේවගේ ගැනු 7-8 කම වැඩකරනවා (ලිපි කාරියන් ) මොකටද මිනිසුන්ගේ පවුල් ජිවිත අවුල් කරන්නේ හදවතින්ම අදර කරන කෙල්ලට වන්ච්වක් කරන්නේ . මිනිහෙක් උනාම තමන්ගේ හිත පාලනය කරගන්න පුළුවන් තරම් ශක්තිමත් වෙන්න ඕන.

    බල්ලොත් දියුණුයි මිනිසුන්ට වඩා :dull:

    :yes::yes::yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar547537_1.gif
    avatar547537_1.gif
    avatar547537_1.gif
    avatar547537_1.gif
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    සුළු දෙයක්, කතා කිරීමේ හැකියාව සහ හොඳ පෙනුමක් තියනවනම් ලොකු අමාරුවක් නෑ.. හොද පෙනුම කිව්වේ සීනිබෝල ටයිප් නෙමේ නියම පිරිමියෙක්ගේ පෙනුමක්.

    මේ වෙනකොට 5 අදාල තියනව, ඔක්කොම ඇන්ටි පාරවල්. එකක් එක්ක සිංගපුරු ටුවර් එකකුත් ගියා දවස් 6 ඒකිගේ සල්ලි වලින්.

    මම දැන් පාවිච්චි කරන iphone 6 එක, i7 ලැප් එක, tissot watch එකත් ඔක්කොම ඔය ඇදපු උන්ගේ සල්ලි වලින් ගත්ත ඒව.

    මමනම් අදින්නේ හොඳ සල්ලි තියන ගෑනු බලල. සැප විතරක් අරන් වැඩක් නෑ ගානකුත් කඩාගන්න ඕනෙ.

    හැබය් ඔය ඇදපු කිසිම එකක් මාස 3 වඩා කරන්නෙ නෑ, මගේ ඇත්ත විස්තර දෙන්නෙත් නෑ.

    දැනුත් එකක් කරන යනව. තාම ගහන්න බැරි උන, ළඟදීම එකත් කරල කියක් හරි කඩා ගන්න ඕනෙ අවරුදු කන්න

    දැන් බලාගෙන යද්දි උබගෙයි ගණිකාවකගෙයි වෙනසක් නැහැනෙ.ගණිකාව කියන්නෙ ජීවත්වෙන්න ඒ රස්සාවෙ යෙදෙන කෙනාටනෙ.ඔබත් කරන්නෙ ඒ්කමනෙ.මට හිතෙන්නෙ ඔබත් ඒක විදියක පිරිමි ගණිකාවක් කියල.
     
    • Like
    Reactions: lgask

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    බල්ලොත් දියුණුයි මිනිසුන්ට වඩා :dull:

    අනේ බහුබූත කතාකරන්න එපා සහෝ!! මේකේ topic එක වන "ඇන්ටි පාරක් " කියන වචන 2 දැක්කගමන් රසවත් දෙයක් කියවන්න දුවගන ඇවිත් ධර්ම talk දෙනවා ...:shocked::shocked::shocked:උබල තමා මේ ලංකාවේ ඉන්න කුහකම කොට්ටාශය ...! යකෝ උබට මේ කාරණය ඒ තරම්ම අප්‍රසන්නනම් මොන ලබ්බටද මේකේ එල්ලිලා comment දන්නේ ??? උබටත් ගැනියෙක් ඇවිත් දුන්නොත් නිකන් ඉදියි ???:rofl::rofl::rofl: උබලට තියෙන්නේ කොන්ද පනනැතිකමද ??? නගින්නේ නැතිකමද??? ......කරුමෙට ඒ දෙකමද ????:rofl::rofl::rofl:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63

    Umba kiwwa kathawanam 100% aththa macho. Topic eka dekapu gaman pissek wage pissek wage thread ekata awilla passe bana talks denawa. mama dakala thiyena widihata ohoma bana talks dena un thamai kuhakama set eka. unta thamai asahane wadi :D
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    Umba kiwwa kathawanam 100% aththa macho. Topic eka dekapu gaman pissek wage pissek wage thread ekata awilla passe bana talks denawa. mama dakala thiyena widihata ohoma bana talks dena un thamai kuhakama set eka. unta thamai asahane wadi :D

    අනිවා ...මුන්ගේ තියෙන්නේ බොරුවේ හිල !!! :rofl: