ඇන්ටි වයිරස්

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    298591-norton-antivirus-2013.jpg

    6 days remaning :(:(:(

    මචන් මගේ ලැප් එකේ norton antivirus එක තියෙන්නේ.. එක ඉවර වෙන්න තව දවස් 6යි තියෙන්නේ..
    එක රිනිව් කරන්න.. කෝඩ් එකක් ඉල්ලනවා.. ඒ කෝඩ් එකක් හැක් හරි පැක් හරි කරලා.. ගන්න දන්න කෙනෙක් මට උදව් කරපල්ලකෝ...
    ( කඩෙන් ගන්න කියන්න එපා.. සල්ලි නැහැ බන්.. අනිත් එක මම කොම්පුටර් වල වැඩි විස්තර දන්නේ නැහැ.. )

    වෙන virus guard එකක් හරි කමක් නැහැ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දාගනින් komodo එක .මම පාවිච්චි කරන්නෙත් එක නිකන් .තව ඔනෙන්නම් එකේම firewall එකත් එක්ක දාගත්තහැකි .නිකන් දෙන පට්ටම එක ඕක තමයි මටනම් .ලැප ස්ලෝ වෙන්නෙත් නෑ.බයක් නැතිව එහෙ මෙහෙ රිංගන්න පුළුවන් :P

    මෙන්න ලින්ක් එක
    http://www.comodo.com/products/free-products.php
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මරුසිරා;16784842 said:

    http:/ /www.comodo.com/products/free-products.php
    You must spread some Reputation around before giving it to මරුසිරා again.

    rep+

    thanx machanla mama noton ekama renew kara ganna kiyala baluwe.. eka kara ganna beruwa giyoth me deken ekak daa gannawa
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    machan avira awulak naneda antivirous eka slow wenneth na.comodo man kalin dan hitiye.game wala awul ban.ahuwena ahuwena ewa makanawa
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    windows 8 daganin. antivirus one naha
    thanx machang :):)
    machan avira awulak naneda antivirous eka slow wenneth na.comodo man kalin dan hitiye.game wala awul ban.ahuwena ahuwena ewa makanawa
    thanx machang :):)
    Advanced-WindowsCare_5.png

    thanx machang :):)
    mamanam ithin meka thamai:)
    thanx machang :):)
    මචන් torrent තියනවා trail Reset ඕක දවස් 180 කට reset කරන්ඩ පුළුවන්
    so simple
    thanx machang :):)

    mata puluwan nam torent ekaka link ekak ewapanko
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මරුසිරා;16784842 said:
    දාගනින් komodo එක .මම පාවිච්චි කරන්නෙත් එක නිකන් .තව ඔනෙන්නම් එකේම firewall එකත් එක්ක දාගත්තහැකි .නිකන් දෙන පට්ටම එක ඕක තමයි මටනම් .ලැප ස්ලෝ වෙන්නෙත් නෑ.බයක් නැතිව එහෙ මෙහෙ රිංගන්න පුළුවන් :P

    මෙන්න ලින්ක් එක
    http://www.comodo.com/products/free-products.php

    firewall එක නම් මරු:) නොර්ටන් දැන් එච්ච්ර වැඩක් නැ වගෙ:oo: