6 days remaning

මචන් මගේ ලැප් එකේ norton antivirus එක තියෙන්නේ.. එක ඉවර වෙන්න තව දවස් 6යි තියෙන්නේ..
එක රිනිව් කරන්න.. කෝඩ් එකක් ඉල්ලනවා.. ඒ කෝඩ් එකක් හැක් හරි පැක් හරි කරලා.. ගන්න දන්න කෙනෙක් මට උදව් කරපල්ලකෝ...
( කඩෙන් ගන්න කියන්න එපා.. සල්ලි නැහැ බන්.. අනිත් එක මම කොම්පුටර් වල වැඩි විස්තර දන්නේ නැහැ.. )

වෙන virus guard එකක් හරි කමක් නැහැ