ඇන්ඩ්රොයිඩ් app එකක් develop කරන්න help ඔනි

redcat007

Member
Jul 11, 2017
10
0
0
ඇන්ඩ්රොයිඩ් app එකක් develop කරන්න help ඔනි

:yes:
මට ඇන්ඩ්රොයිඩ් app එකක් develop කරන්න ඔනි. වෙන්න ඔනි මේකයි
මගෙ products 4ක් තියනව. එවගෙ subcategory තියනව එකකට 10 ගනෙ වගෙ. මෙවා එකින් එකට click කරාම විස්තර බලගන්න විතරයි ඔනි. මෙක ගැන දන්නෙ කවුරුවත් ඉන්නවනම් පොඩි help එකක් දෙන්න ,
 

IsPra

Member
Nov 13, 2014
337
67
0
ඕන කරන requirements & වියදම් කරන්න පුලුවන් ගාන කොහොමද?