
මූ අහල තියෙන්නේ එක දෙයක් උත්තර දීල තියෙන්නේ තව දෙකට
ඕකට හේතුව මේකයි මචං PC කියන්නේ අවරුදු ගානක් තිස්සේ standardize වෙච්ච දෙයක් හැම කොටසටම Standard එකක් තියනවා හැමෝම (software company, hardware company) මේ standard එකට අනුගත වෙලා ඉන්නේ ඉන්නේ. මොකද PC කියනදේ කාටවත් අයිති දෙයක් නෙවෙයි ඒක පොදු දෙයක්.
processor ගන්න........application වලට වැඩක් නැහැ මේක intel ද AMD ද කියල මොකද standard එක x86 නැත්තම් x64. අනික් කොටසුත් ඒ වගේ තමයි හැම කොටසකටම අනික් hardware සහ software එක්ක ගනුදෙනු කරන පොදු පිළිගත් ක්‍රමයක් තියනවා
උදාහරණයක් විදිහට PC එකක processor එක intel වෙන්න පුළුවන් motherboard එක gigabyte වෙන්න පුළුවන් graphics card එක asus හදපු එකක් ඒක ඇතුලේ GPU එක AMD වෙන්න පුළුවන් ram corsair වෙන්න පුළුවන් OS එක microsoft වෙන්න පුළුවන් නමුත් මේ කොටස් ඔක්කොම කිසිම ගැටළුවක් නැතුව හොඳින් වැඩ කරනවා
නමුත් smartphone තවම මෙහෙම තත්වෙකට ඇවිත් නැහැ. අපිට බැහැ නේ කැමති කොටස් එකතු කරලා phone එකක් හදන්න?. හැම phone එකක්ම මොකක් හරි සමාගමක් හදල විකුණන උපකරණයක් මිසක් පොදු සම්මතයක් තවම නැහැ ඉතින් හැම phone එකක්ම එක්තරා මට්ටමකට unique......ඉතින් ඒකට OS එකක් සාර්ථකව වැඩ කරන්න නම් මූලික OS එක අරන් යම් යම් ගැලපීම් කරන්න ඕනේ (ඒකට තමයි port කරනවා කියන්නේ)
ඉතින් තවම කිසිම OS එකකට බැහැ ඕනෙම phone එකක වැඩකරන්න ඒක Android විතරක් නෙවෙයි හැම OS එකටම පොදුයි

anna sudu ehema thamayi mtath ona S duos II ekata kitkat hri lolipop hri dgnna puluwanda bn
ඇයි බන් උබ එන්න පරක්කු වුනේ බොහොම ස්තුතියි මචන් පැහැදිලි කරාට
මේ යන විදියට එහෙම පුලුවන් වෙන කාලයක් එන එකක් නෑ නේ![]()

කියන්නත් බැහැ Google project Ara එකෙන් එහෙම කරන්න හදන්නේ ඒක තමයි![]()
කියන්නත් බැහැ Google project Ara එකෙන් එහෙම කරන්න හදන්නේ ඒක තමයි![]()
ඒකට android වලටවත් google එකටවත් බැනලා වැඩක් නැහැ බන්..ඒකට බණින්න ඕන ඔය උබ ලග තියෙන ෆෝන් බ්‍රෑන්ඩ් එක හදපු company එකට..උන් පරණ ෆෝන් වලට updates දෙන්නේ නැහැ මොකද උන් හදන අළුත් ෆෝන් වලට මාර්කට් එකක් නැති වෙන නිසා..උබට පට පට ගාලා updets එන්න ඕනනම් google ලා හදන nexus ෆෝන් එකක් ගනින්..





Aniwa machan.. Update oni nam Nexus ekak ganin ban..![]()
umblt ochchara kylath prashne therenne bn paw 

මොකෝ ගොඩක් වෙලාවට දැන් PC වලට peripherals ගහන උන්ම mobile market එකත් අල්ලන්න ඉඩතියනවා. ඒ හින්ද ඕක වෙන එකක් නැ. මොකෝ දැන් තියන හැටියට උන්ට අපි ෆෝන් එකක් ගනිද්දී අපෙන් කුට්ටිය පිටින්ම ගලවන්න පුළුවන්නේ. හැබැයි අර blocks assemble කරලා හදන්න පුලවන් ෆෝන් එකක් ගහල තියෙන්නේ, ඒක customizable ෆෝන් වලට ප්‍රථම පියවර වෙන්නත් පුළුවන්.උබ අහන ප්‍රශ්නේ පෙන්ටියම් 2 PC එකකට වින්ඩොව්ස් 7 64 බිට් version එක දාන්න බැරි මොකද වගේ ප්‍රශ්නයක්![]()
ෆෝන් අපිට ඕනි කෑලි දාලා අපිට ඕනි unique විදිහකට හදන්න පුළුවන් දවස ආපුවාම OS developers ඔව්ව ගැන හිතයි. ඒත් එකට ගොඩක් කල් යයි. ෆෝන් display සහ ෆෝන් size එක standardize උනාම (6inch, 5inch වගේ) motherboard manufacturersල ගොඩක් වෙලාවට plug and play devices ගහන්න පුළුවන් විදිහට mobo හදන්න ගනියි (හරියට PC වල mobo එකට VGA, RAM ගහන්න පුළුවන් වගේ). එතකොට ATI, nVidia වගේ උන් mobile graphics, ram හදන්න ගනියි. අන්න එතකොට තමා OS developersල OS ගහන්න පටන් ගන්නේ (උන්ට එහෙම හදන්න වෙනවා) drivers install කරලා run කරන්න පුළුවන් විදිහට. එතකොට හැබැයි ඔය apple, samsung ගොයියෝ මානසිකව වැටෙනවාමොකෝ ගොඩක් වෙලාවට දැන් PC වලට peripherals ගහන උන්ම mobile market එකත් අල්ලන්න ඉඩතියනවා. ඒ හින්ද ඕක වෙන එකක් නැ. මොකෝ දැන් තියන හැටියට උන්ට අපි ෆෝන් එකක් ගනිද්දී අපෙන් කුට්ටිය පිටින්ම ගලවන්න පුළුවන්නේ. හැබැයි අර blocks assemble කරලා හදන්න පුලවන් ෆෝන් එකක් ගහල තියෙන්නේ, ඒක customizable ෆෝන් වලට ප්‍රථම පියවර වෙන්නත් පුළුවන්.
phone හදන company වලින්නෙ update දෙන්නෙ උන් හැම phone එකටම update නොදෙන්නෙ අලුතෙන් phones sell කරගන්න ඕන නිසා වෙන්න ඇති.
ඒ strategy එක සාර්ථක නිසා වෙන්න ඕනෙ උන් දිගටම මේක කරන්නෙ උනුන් පල් මෝඩයො නෙවෙයිනෙ
දැන් ඔය උබ කියන විදියට අපිට dekstop නම් ඕන board, processor ram rom hard දාලා හදන්න පුලුවන්නේ ඒත් බලපන් දැන් ලැප් එහෙම එන්නෙ dell hp වගේ උන් කෑලි ටික එකතු කරලා හදලනේ පෝන් වගේ ඒත් ඒවගෙත් අපිට os මාරු කරන්න update කරන්න ගේමක් නෑ නේ ඇයි බන් එතකොට පෝන් වල ඔය සෙල්ලම බැරි
දැන් සොන්සුන් ල ඔක්කොම ගහන්නෙ නෑ නේ processor වෙනම ගන්නවනේ උන මන් හිතන විධියට එතකොට උනුත් ලැප් හදන විදියට නේ හදන්නෙ ඒත් මොකදඒ රෙද්ද්වල් ආපු එකේම ලැගලා චාටර් වෙලා අපේ සල්ලි වලට කෙලවෙන්නෙ
මැශින් වගේ හැදුවා නම් update දීපු ගමන් minimum requirments තියෙන හැම එකටම දාන්න පුලුවන්නෙ උන්ගේ ලොකු ලයින් බලන්නෙ නැතුව

එක තමයි බන් කියන්නේ. දැන් බලපන් උබට android වල system සම්බන්ද දෙයක් වෙනස් කරන්න root කරන්න ඕනිනේ. දැන් root කරලම OS එක release කරන්න බැයිද google උන්ට? පුළුවන්නේ.එත් එහෙම කරන්නේ නෑනේ. මොකෝ උන්ට එහෙම කරන්න උවමනාවක් නැ. windows/Linux PC/Lap වලට එන්නේ 'තොපි දාගෙන ඕනි ලබ්බක් කරගනින්' කියන තේමා පාඨයෙන්නේ.
Specifically ෆෝන් එකකට official update එකක් එන්න කලින් unofficial updates දෙන third party උන් ඉන්නවනේ. ඒ කියන්නේ බැරි කමක් නෑ. හැබැයි general user කෙනෙක්ට ලේසියෙන් කරගන්න බැරිවෙන්න තමා OS එක හදල තියෙන්නේ. මොකෝ එහෙම අපිට ඔනිවිදිහට ඕක කරගන්න පුළුවන් විදිහකට හදන්න google උන්ට හේතුවක් නෑ. කවදහරි අපිටම එක එක peripherals ෆෝන් එකට ගහල spec upgrade කරගන්න පුළුවන් උන දවසකට උන් OS එක restriction අයින් කරලා හදයි.
තාම තියෙන්නේ මෙහෙම කතාවක්. google OS upgrade එකක් දෙනවා. එතකොට උබ ගාව තියෙන්නේ samsung ෆොන් එකක්නන් උබට ඉන්න වෙනවා samsungල තමන්ගේ ෆෝන් එකට ගැලපෙන්න OS එක වෙනස් කරනකන් (drivers දාල බයිලයක් කරලා). උබ OS වැඩ්ඩෙක්නං උබටම හෙන ගේමක් දීල කරගන්න පුළුවන්. තාම තේරෙන්නේ නැත්තන් මෙහෙම හිතපන්. windows 10 ආව කියල උබ windows install කරා කියපන්කො PC එකට. OS එකට drivers develop කරලා නැත්තන් දැන් උබ මොකද්ද කරන්නේ ඊලගට?
මට මෙතනින් එහාට පැහැදිලි කිරීමක් කල නොහැක. මට තේරෙන හැටියට මන් කිව්වේ![]()
