ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ගැන දන්නවාද?

ඔබ ඇන්ඩ්‍රොයිඩ්

  • Total voters
    34
  • Poll closed .

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ගැන දන්නවාද?

මේ වන විට ලෝකේ පුරා වගේම අපේ රටේත් ඉතාමත් සීඝ්‍රයෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතය ඉහල යන බව අපි දන්නවා. ඉතින් ඕගොල්ලෝ දන්න හොද ඇප්ස් හෙම තියෙනවානම් මෙතන සදහන් කරන්න.

මේ දවස්වල හදාගෙන යන ඇප් එකක් තමා Favatars කියන්නේ.

කලින් පෝස්ට් එකක තිබ්බා වගේම මේ තියෙන්නෙ අපේ Facebook Fan Page එක.

කට්ටිය මොකද හිතන්නේ?
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ වන විට ලෝකේ පුරා වගේම අපේ රටේත් ඉතාමත් සීඝ්‍රයෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතය ඉහල යන බව අපි දන්නවා. ඉතින් ඕගොල්ලෝ දන්න හොද ඇප්ස් හෙම තියෙනවානම් මෙතන සදහන් කරන්න.

    මේ දවස්වල හදාගෙන යන ඇප් එකක් තමා Favatars කියන්නේ.

    කලින් පෝස්ට් එකක තිබ්බා වගේම මේ තියෙන්නෙ අපේ Facebook Fan Page එක.

    කට්ටිය මොකද හිතන්නේ?

    මුලින්ම උඹේ කොටුව නිල් කරගන්න බලපන්... නැත්නම් ත්‍රෙඩ් වලට ලැබෙන ප්‍රතිචාර වෙනස් වෙන්න පුලුවන්.. :P
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මුලින්ම උඹේ කොටුව නිල් කරගන්න බලපන්... නැත්නම් ත්‍රෙඩ් වලට ලැබෙන ප්‍රතිචාර වෙනස් වෙන්න පුලුවන්.. :P

    ඔව් බන්.එකනම් ඈත්ත
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    ඔව් බන්.එකනම් ඈත්ත

    මම මේ පිස්සු කෙලින්න ගිහින් උන වැඩ බන්. මම දැන් හොද ලමයෙක්. ආයි එහෙම පිස්සු කෙලින්නේ නැහැ.
     
    • Like
    Reactions: ranka

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මම මේ පිස්සු කෙලින්න ගිහින් උන වැඩ බන්. මම දැන් හොද ලමයෙක්. ආයි එහෙම පිස්සු කෙලින්නේ නැහැ.

    onna nil wenna podi help ekak dunna :D