ඇන්ඩ්රොයිඩ් දුරකථන ගැන දන්නවාද?
මේ වන විට ලෝකේ පුරා වගේම අපේ රටේත් ඉතාමත් සීඝ්රයෙන් ඇන්ඩ්රොයිඩ් දුරකථන භාවිතය ඉහල යන බව අපි දන්නවා. ඉතින් ඕගොල්ලෝ දන්න හොද ඇප්ස් හෙම තියෙනවානම් මෙතන සදහන් කරන්න.
මේ දවස්වල හදාගෙන යන ඇප් එකක් තමා Favatars කියන්නේ.
කලින් පෝස්ට් එකක තිබ්බා වගේම මේ තියෙන්නෙ අපේ Facebook Fan Page එක.
කට්ටිය මොකද හිතන්නේ?