ඇන්ඩ්‍රොයිඩ් හෙල්ප්
මගේ ලග තියෙන්නේ ONDA v702 Android 4.1.1 ටැබ් එකක්. රූට් කරලා මොකවත් නෑ
මචංලා මම .pdf .docx වගේ ෆයිල්ස් දාපුවාම ඒව හොදට වැඩ කරනවා. ඒත් Shutdown කරලා ON කරොත් ෆයිල්ස් 0 bytes කියලා පෙන්නන්නේ
මේ ලෙඩේ වීඩියෝ ෆයිල්ස් / mp 3 ෆයිල්ස් වලට නැහැ. අවුල තියෙන්නේ document files වලට විතරයි.
හෙල්ප් මචංලා
මගේ ලග තියෙන්නේ ONDA v702 Android 4.1.1 ටැබ් එකක්. රූට් කරලා මොකවත් නෑ

මචංලා මම .pdf .docx වගේ ෆයිල්ස් දාපුවාම ඒව හොදට වැඩ කරනවා. ඒත් Shutdown කරලා ON කරොත් ෆයිල්ස් 0 bytes කියලා පෙන්නන්නේ

මේ ලෙඩේ වීඩියෝ ෆයිල්ස් / mp 3 ෆයිල්ස් වලට නැහැ. අවුල තියෙන්නේ document files වලට විතරයි.හෙල්ප් මචංලා