ඇනිමේශන් කරන අයට සුදුසු ලැප් මොනවද..?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඇනිමේශන් කරන අයට සුදුසු ලැප් මොනවද..?

    ඇනිමේශන් කරන අයට සුදුසු ලැප් මොනවද..? ( ග්‍රැෆික් ඩිසයින්, ෆොටෝශොප් නෙමෙයි ) 3ඩි මැක්ස් වගේ සොෆ්ටෙයා හොඳට දුවන්න පුළුවන්. කොළඹ ගන්න පුළුවන් තැන් මොනවද..?
     
    • Like
    Reactions: csstudio

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Macbook or Gaming lap එහෙකට යන්ඩ වෙයි. Thunderbolt port එකක් තියෙන එකක් ගත්තොත් පස්සේ කාලෙක desktop graphic card එකක් external විදියට connect කරන්ඩ පුළුවන්.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගන්නකොට authorized dealer ගෙන් විතරක් ගන්ඩ. එහෙම කියන්නේ ඇයි කියල දැනගන්ඩ ඕන නම් elakiri එකේ unity කියල search කරන්ඩ.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Macbook or Gaming lap එහෙකට යන්ඩ වෙයි. Thunderbolt port එකක් තියෙන එකක් ගත්තොත් පස්සේ කාලෙක desktop graphic card එකක් external විදියට connect කරන්ඩ පුළුවන්.

    ගණන් කොහොම වෙයිද..? ලක්ෂ 2කින් මෙහා ගන්න පුළුවන්ද..?
    ගේම් ලැපක් බැලුවා මෙට්‍රොපොලි එකේ 4,5 අතර වෙනවා
     
    MacBook nam macbook pro ekk ona ne..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගණන් කොහොම වෙයිද..? ලක්ෂ 2කින් මෙහා ගන්න පුළුවන්ද..?
    ගේම් ලැපක් බැලුවා මෙට්‍රොපොලි එකේ 4,5 අතර වෙනවා

    2ට මෙහා හොඳ Asus laptop එහෙම හොයාගන්ඩ පුළුවන්.
    http://www.epsi.lk/products/notebooks/asus-fx553vd-dm1182t.html

    MacBook nam macbook pro ekk ona ne..
    ඔව්.

    හොඳ CPU, GPU select කරලා desktop එකක් හදාගත්තොත් හොඳයි කියල හිතෙන්නේ නැද්ද? rendering වලට එහෙම පැය ගණන් on එකේ තියන්ඩ උනහම laptop එහෙකට දරාගන්ඩ අමාරු වෙයි.
    ඉගෙනගන්ඩ එහෙමෙහෙ ගෙනියන්ඩ වගේ නම් Laptop එකක් අවුලක් නෑ. එහෙම නැතුව ලොකුවට වැඩ කරන්ඩ නම් laptop එකක් මදි වෙයි.
     
    Last edited: