Macbook or Gaming lap එහෙකට යන්ඩ වෙයි. Thunderbolt port එකක් තියෙන එකක් ගත්තොත් පස්සේ කාලෙක desktop graphic card එකක් external විදියට connect කරන්ඩ පුළුවන්.

ගණන් කොහොම වෙයිද..? ලක්ෂ 2කින් මෙහා ගන්න පුළුවන්ද..?
ගේම් ලැපක් බැලුවා මෙට්රොපොලි එකේ 4,5 අතර වෙනවා
ඔව්.MacBook nam macbook pro ekk ona ne..