Apps තියනවා, Adobe express වලිනුත් පුලුවන්. Adobe after effects වලින් rig කරන්නත් පුලුවන්.තව frame by frame draw කරල හදන්නත් පුලුවන් toonboom harmony වගේ professional software වලින්. ඒකෙනම් rigging විතරක් නෙවෙයි පට්ට වැඩ ගොඩක් තියනවා. ලේසිම Adobe express වලින්.