ඇනිමේෂන් විඩියො හදන්නෙ කොහොමද බන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    ඇටකෝටු සබ්ජෙක්ට් ඒව්ව. අර ගප්පිය ඉස්සර කරපු චැනල් එකේ වගේ.

    ඇටකෝටු මිනිසුන්ට මූව්මන්ට් දාල වගේ.

    තව ඒ වගෙ කාටුන් කැරැක්ටර් වලට මූව්මන්ට්ස් දාල එහෙම
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Adobe animate වගේ software වලින්. ඉස්සර නම් adobe flash වලින් එහෙම. phone apps එහෙමත් ඇති දැන් නම්.
     
    • Love
    Reactions: Erzo

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    Apps තියනවා, Adobe express වලිනුත් පුලුවන්. Adobe after effects වලින් rig කරන්නත් පුලුවන්.තව frame by frame draw කරල හදන්නත් පුලුවන් toonboom harmony වගේ professional software වලින්. ඒකෙනම් rigging විතරක් නෙවෙයි පට්ට වැඩ ගොඩක් තියනවා. ලේසිම Adobe express වලින්.
     
    @B.Chat @KSPathirana Advance features nethuwa simply use karanna puluwan adobe animate da express da machan? E deka hera wenath ewa thibeda widely used karanna ewa
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,365
    113
    Advance features nethuwa simply use karanna puluwan adobe animate da express da machan? E deka hera wenath ewa thibeda widely used karanna ewa
    ලේසිම Adobe Express. ඊට පස්සෙ Adobe animate.
     
    • Love
    Reactions: Erzo