Theoretically, රත් කල යුත්තේ ඇණය නොවෙයි. ඇණය හැර, Female thread එක සහිත කොටසයි. නමුත්, ප්‍රායෝගිකව එහෙම කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා, හොඳට නටන උණු වතුර ටිකක් වක්කරලා විනාඩියක් විතර ඉඳලා, කපන කටුවකින් ඇනේ ඔලුව වාමාවර්තව කැරකෙන ආකාරයට ගහලා බලන්න.නියනෙන් ස්ලිප් වෙනවා නම් රත් කරලා වැඩක් නැති වෙයි නේ බන්..
