උබ මොහෙම කියපන් තායි ගිහින් බඩු ගහන්නේ මොකටද අපේ මාලෙඹේ දෙකඔසමාගෙ ගෙදර යන්න කියපන්
ඒ ගියාම කියයි මීගමු වැල්ලෙ මිල්රෝයිට කියලා ලංකාවෙම ඉඳන් තායිලන්තෙ ලේඩි බෝයිකෙනෙක්ගෙන් පුක පලාගන්න අත්දැකීම ලබාගන්න හැටි 🫢
උබ මොහෙම කියපන් තායි ගිහින් බඩු ගහන්නේ මොකටද අපේ මාලෙඹේ දෙකඔසමාගෙ ගෙදර යන්න කියපන්
උඹ අතල් එකක් ගන්නවද මෙහෙම කියන්න පුලුවන්ද බන් මිනිස්සුන්ට'නංගිලාට රු 10000 කළා ඉන්න පුළුවන් නේ බඩගින්නේ හිටියත් මොකද මාස 3-4 බේරෙනවා'
ඔය ගානට මරු මචන් කොහද තියෙන්නේ මම P.M එකක් දාන්නම්.ඔය ලෝන් එක ගන්න පුළුවන්, පුළුවන් නම් ඔය ලෝන් එක දාලා ඔය බස්නාහිර පලාතට එන්න. ඔය තියෙන ප්‍රශ්න වලින් 90% ක්ම අඩු වෙනව. මෙහෙට අවොත් බොහොම පොඩි රෙන්ට් එකකට කඩ කාමරයක් (5000ටත් අඩුවෙන්) දෙන්නම් ප්‍රධානම ටවුන් එකක පාරට මූන දාලා (මගේ පරණ ඔෆිස් එක) මම ඒ ලොකේශන් එකේ ආසාවට රෙන්ට් එක 15ක් ගෙවාගෙන තියාගෙන ඉන්නව තාම වාසනාවන්ත තැන ), ඔෆිස් එකක් දාගෙන ස්ටාෆ් අරන් ලස්සනට වැඩේ නෙක්ස්ට් ලෙවෙල් ගෙනියන්න.
මචන් මට අම්මා ගෙන් ගන්න ඕනේ නැහැ උබ දන්නවා නම් මම මාසෙකට හොයන ගාන , මම තමා ගෙදර වියදමට සල්ලි දෙන්නේඇත්ත කතාව
විශාමික අයට ඇපකරුවන් නැතුව ඕනෑම බැංකුවකින් ණය දෙනවද ?
මම අම්මා ගෙන් මට රට යන්න ලක්ෂ 3 ඉල්ලුවා
මට පොඩි ගානක් මදි කියලා එකට තමා මේ ලක්ෂ 3 ඉල්ලුවෙ කරදර කර කර. තායිලන්තයේ Travel කරන්න යන්න කියලා ඉල්ලුවෙ
denna epa ban.
මචන් බොරු කියනවා නමේ , මගේ අච්චි ඉන්න කාලේ අච්චි ගේ පැන්ෂන් එකයි අම්මා ගේ එකයි එකට එකතු කරලා ඔය අම්මා ගේ අයියා කිව්ව එයාට දෙන්න කියලා ගානක් , ඊට පස්සේ අච්චි පුතා කියලා සල්ලි අරන් දීලා පඩිය අඩු වෙනකොට අම්ම් කන්න දුන්නේ අර පුතා බලන්න වත් ආවේ නැහැ , මරණාධාර සතිමිතියෙන් , විශාමික සමතියෙන් ඔකොගෙන්ම අරන් කෑවා සල්ලි අච්චි තමා දුන්නේ එයා අපි කියන දේවල් අහන්නේ නැහැ පුතා ලොකුයි අපි දෙයක් කිව්වොත් පැය 5 විතර වටේට ඇහෙන්න කෑ ගහනවා ගමේ වටේම කියල එනවා ගමේ මිනිස්සු එනවා අපිව හදන්න ඊට පස්සේ එක නිසා අපි අපේ පාඩුවේ හිටියේ මැරෙන්න්න යනකොට ලෙඩ වලට බහෙත් ගන්න සල්ලි ඉල්ලුවා ඔය පුතාගෙන් දුන්නේ නැහැ මචන් මැරුනාම ඒ වැඩ කරන්න සල්ලි නැහැ කියලා බලන්න ආවේ නැහැ එයා මැරුණේ පුතා එනකන් බලන් ඉදලා අපිට Phone Number එකක් වත් දීලා තිබුනේ නැහැ ඒ කාලේ මචන් අම්මා දෙන්න හැදුවත් මම දෙන්න දුන්නේ නැහැ සල්ලි.![]()
මේ ටික ටික නොදා හිටියනම් කතාව තාත්විකයි බොස්
මම සල්ලි දෙනවා කියලා පොස්ට් එකේ ලියලා නැනේමේ ගොං මෝඩ පයියා අහන ප්‍රශ්න.
ගොං පොන්නයෝ තෝ කවදාවත් ඉගෙන ගන්නෙ නැද්ද? සල්ලි ඉල්ලන එකාට බහුකාපන් කියපන් දෙයක් ඉගෙන ගත්ත එකෙක් නං. නොදකින්.
වෙච්ච දේවල් වලින් දෙයක් ඉගෙන ගන්න එකෙක් නං පෝට්ටු සවුබාගෙ දැක්ම පාට් 1 පුක දීලා කෙළෝගෙන ආයෙත් පොනිලගෙ සවුබාගෙ දැක්ම පාට් 2 එකට හුරේ දාන්නෙ නෑනෙ.
දෙන්නේ නැහැ මචන්දෙන්න එපා. ඇපයක් දෙන්නම් කිව්වත් එපා. ඕක worst වුනොත් උඹට හැන්ඩ්ල් කරගන්න බෑ.
ඌ තායි ට්‍රිප් යනවනම් income එකක් එන්නෙ කොහොමද ඌට. ඌ ඒක earn කරන්න ඕන.
නොදී ඉඳහන් ඇනගන්නෙ නැතිව. දෙනවනම් ආයෙ බලාපොරොත්තු නැතුව දියන්.
දීල ආයෙ ඇනගත්ත කියල ත්‍රෙඩ් එකක් ඇරහන්කො එදාට මරු ආතල් එකක් බලාගන්න පුලුවන්.
ගෙදර වියදමට මම රු 20000/- දෙනවා මචන් , අම්මා ගේ 25000 එකතු කරනවා , අර 25000 දෙන්න බැරි උනොත් මට ටිකක් අමාරු වෙනවා මම එක ගැන කිව්වේ.කී දෙනෙක් මේක ඇත්ත කියලා හිතලා රිප්ලයි කරනවද බලපන්කො. කියවද්දිම තේරෙනවනේ මූ මේ ආතල් එකක් ගන්නෙ කියලා. මීට කලින් ත්‍රෙඩ් එකක් කිව්වා දැන් මූ තමයි ගෙදර වියදම් බලන්නේ කියලා. දැන් කියනවා අම්මගෙ පෙන්ෂන් එක නැතුව ජීවත් වෙන්න අමාරුයි කියලා, එතනත් කැරි බොරුව මුගෙ
හිතුනා බන්නංගිලාට රු 10000 කළා ඉන්න පුළුවන් නේ බඩගින්නේ හිටියත් මොකද - ubata meka kiyaddima kan adi palenna ghanna hitenne nadda
බොරු නමේ බන්මූ අපෙන් ආතල් එකක් ගන්නෙ බං
දෙන්නේ නැහැ මචන්ගන්න පුලුවන්. ලක්ෂ තුණක් ගන්නනම් ලක්ෂ 4.5 ක් වත් ගන්න වෙයි. අනික ඇප නැතුවනම් දෙන්නේ නැහැ දන්න විදිහට. උබලාගේ අම්මා බැංකු නම් ගන්න පුළුවන් සතියෙන්. හැබයි හැටපහ පැනලානම් 65ක් ද කොහෙද ඉිෂුවරන්ස්. ආයේ වෙන කාටවත් ගෙවන්න වෙන්නනෙ නැහැග අම්මා ගත්තා අවුරුදු දෙකකට කලින් 8 ක් 65ක් ඉංශුවරන්ස් කැපුවා. තව 3යි ගානක් කලින් ලෝන් එකට කැපුනා තුනයි ගානක්ද කොහෙද අතට හම්බ උනා. හැබයි bank staff loen. ඉල්ලලා සතියයි. පිටනම් එච්චර ලේසි නැහැ.
උබලගේ ළඟම නැයෝද? නැත්නම් කොහෙමත් දෙන්න එපා ළඟම නම් සලකලා බලපන්ත හැබයි අතේ තියන සල්ලි දෙන එක මිස ණය අරන් සල්ලි දෙන එකනම් කරන්න එපා. අතේ තියන සල්ලි නම් හිත හදා ගන්න එක තියෙන්නේ බළු කපුටු දානයක් දුන්නා කියලා. ණය ගෙවන්න එපායි ආපහු.
මගේ අම්මා පොඩි කාලේ ඔය කොල්ලව මම වගේ හැදුවේ , School එහෙම අරන් ගියා අම්මා එයාගේ වියදමෙන් ඉතින් ගොඩක් දේවල් කරලා තියෙනවා හැබැයි දැන් බලන්න වත් එන්නේ නැහැ උන් එක නිසා තාම ඉල්ලනවා කලින් ගොනා කියලා හිතං.මේ කියලා තියෙන්නෙ ඇත්ත නම්, සල්ලි දෙන්න එපා. පුතා හුරතල් කරගන්න ඕනෙ නම් එයාලට කරගන්න කියන්න.ණය වෙලා travel කරන්න යන අයත් ඉන්නවා කියලා අද තමයි දැනගත්තෙ..
![]()
දෙන්න එපා. දුන්නොත් ආයෙ ඒ සල්ලි හම්බෙන්නෙ නෑ.
මචන් අපේ මාමා එහෙම කිව්වාඋඹ අතල් එකක් ගන්නවද මෙහෙම කියන්න පුලුවන්ද බන් මිනිස්සුන්ට
මචන් අපේ මාමා එහෙම කිව්වා
අපේ අච්චි ඉන්නකොට එයාගේ පැන්ෂන් එකයි අම්ම්මා ඒගේ එකයි එකතු කරලා කොටසක් දෙන්න කිව්වා
තව අච්චි ලෙඩ වෙලා බහෙත් ගන්න සල්ලි ඉල්ලනකොට 2015 කාලේ මැරුණාම කරන්න සල්ලි නැහැ කියලා කරේ නැහැ බලන්න ආවේ නැහැ , උබලා හිතන විදියේ එකෙක් නමේ ඌ
Denna epa danma kiwwa onnaමගේ මාමා කෙනක් මගේ අම්මා ගෙන් පුතා රට යවන්න ලක්ෂ 3 ඉල්ලනවා.
me wage sakkilinta salli nam denna epa ubai ammai dennama parata watunath kiyai ' නන්ගිලාට ඉතින් කඩපිලක් යටට හරි වෙලා ඉන්න පුලුවන් නෙ; kiyala'නංගිලාට රු 10000 කළා ඉන්න පුළුවන් නේ බඩගින්නේ හිටියත් මොකද මාස 3-4 බේරෙනවා'
නදුනා ජිවිත කතාවම පොස්ට් එකේ දාන්න එපා. අදාල කෑල්ල විතරක් පොස්ට් එකේ දාපන්
දැන් මෙකේ නම් "විශ්‍රාමික අයට ණය ගන්න පුළුවන්ද?" එච්චරයි
නදුනා ජිවිත කතාවම පොස්ට් එකේ දාන්න එපා. අදාල කෑල්ල විතරක් පොස්ට් එකේ දාපන්
දැන් මෙකේ නම් "විශ්‍රාමික අයට ණය ගන්න පුළුවන්ද?" එච්චරයි