මගේ තියනවා ඇපල් 3Gs එකක්. ඒක මමම ෆැක්ට්රි අන්ලොක් කරපු එකක්. ඒත් මම ඒක ඊයෙ 6.1.3 වලට අප්ඩේට් කරා. ඒත් දැන් එකෙ No signal (Serching) වැටෙනවා. පස්සේ අයෙත් 5.1.1 වලට ඩවුන්ග්රේඩ් කරා. එත් ඒ අව්ලම තමයි. මේකට විසදුමක් කියන්නකෝ.

eka lesi ban site ekata gihin salli gewala kara ganin
common seen eka wage umbata wela thiyenne. meka balapan
common seen eka wage umbata wela thiyenne. meka balapan
Bump
bump
bump
I have also apple 3gs and i got same problem.
setting wala network setting reset කරලා බලන්න. jailbrek කරපු එකක් නම් ultrasn0w fixer for ios 6.1.3 දාන්න

factory unlock kiyala ubata sure da? jail break ekak navai ne.Me widihata kara eth hari yanne na.
