ඇපල් අව්ලක්....

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    මගේ තියනවා ඇපල් 3Gs එකක්. ඒක මමම ෆැක්ට්‍රි අන්ලොක් කරපු එකක්. ඒත් මම ඒක ඊයෙ 6.1.3 වලට අප්ඩේට් කරා. ඒත් දැන් එකෙ No signal (Serching) වැටෙනවා. පස්සේ අයෙත් 5.1.1 වලට ඩවුන්ග්‍රේඩ් කරා. එත් ඒ අව්ලම තමයි. මේකට විසදුමක් කියන්නකෝ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    common seen eka wage umbata wela thiyenne. meka balapan

     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    I have also apple 3gs and i got same problem.

    setting wala network setting reset කරලා බලන්න. jailbrek කරපු එකක් නම් ultrasn0w fixer for ios 6.1.3 දාන්න
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    Me widihata kara eth hari yanne na.
    factory unlock kiyala ubata sure da? jail break ekak navai ne.
    mama nam hithanne oka jail break karala ultrasnow eken unlock karala thiyenne.

    dan baseband eka update velada koheda . :)
    not sure .