ඇපල් මානසිකත්වය

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Gasa84:22220937 said:
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා වනති

    චක චක චක
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මගේ වටේ ඉන්න උන් ඔක්කොම ඇපල් කනවා (5s,6 etc)
    මන් විතරක් නුගෙට් කනවා
    ඉතින් මට ගානක් වත් නැ බන් !
    :D:D
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    14237581_1083017255147229_4869584542855355617_n.jpg


    මරු කතරට දිය පොදක් ඉසින්නට.
    සිත නිවනකතා //
    ඝණ අඳුරට පහනක් දල්වන්නට
    සිත නිවනකතා //
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    Iphone gane anith flagship phone users la thama danne.paw
    අයි ෆොන් පාවිචු කරන උන් අනෙක් උන්ට බනිනවා මට \ඇහිලාම නැහැ. බනින්නෙ උන්ට බැන්නොත් විතරයි.
    එත් අනෙක් උන් එහෙමද ?
    වෙනස පැහැදිලි
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    තක්ක්ෂණය ගැන විතරක් කියන්නම් උදාහරණයකින් .

    උඹට 1000cc කාර් එකක් තියෙනවා. ඒක 0-100 යනවා තත්පර 8 කින්. ඒ වගේම පෙට්රෝල් ටැංකියකින් 500KM යනවා.

    තව එකෙක්ට 3000cc කාර් එකක් තියෙනවා. ඒක 0-100 යන්න යනවා තත්පර 20ක්. පෙට්රෝල් ටැංකියකින් යන්නේ 150KM.

    දැන් මේ දෙක ඔය ෆෝන් ජාති වලට ආදේශ කරලා හිතපන්. :D :D :D

    :D:D:D LOL
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇන්ඩ්‍රොයිඩ් අයටත් මේක පොදුයි ඉතින්.. :P

    කොහොමත් සබ්බ සකලමනාවම හූරලා පරණ මොඩල් එකක් ගන්න එවුන් මොන ඇප් එකක්වත් සල්ලි දීලා ගන්නේ නෑ බන්. බොක්කෙන්ම පාවිච්චි කරන ඩයල් විතරයි මොන ෆෝන් එකේ උනත් ඇප් එකක් සල්ලි දීලා ගන්නේ.. මෙතන කීයෙන් කීදෙනෙක් ඇප් එකේ apk එක pirated පාවිච්චි කරනවද බලපන්කෝ.. :rofl:

    apo ow. lankawe iPhone neme mona phone use karanath hen higano inne lakawe App Store eke top grossing chart eke data enna kisima gamak ne mokada salli dila app use karanne keyed kidenadai hamadame free tamai hoyanne. ekai lankawe app market eke kisi dunuwak natte

    tamath lankawta android merchant account support ne . oya magulen weak tiyanwada developers hatiyata google eke nam apita kisima wedak ne ban man dakala eke merchant account gana ahala thread danawa. okkoma free app hada had goda enna balanne ekath hethuwak wennath manda mansasika un lankawe inne
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ලංකාවේ විතරක් නෙවෙයි. ඇමරිකාවේ,යුරෝප්වල, මිඩල් ඉස්ට් වල ඇපල් ෆෝන් එකක් කියන්නේ වටිනා කමක් තියෙන භාණ්ඩයක්. ලංකාවේ විතරක් තියෙන මතයක් නෙවෙයි. උබ ලංකාවේ ලිං ගෙම්බෙක් නම් හිතයි ලංකාවේ ඇතිවෙලා තියන මතයක් කියලා.

    හැම රටකම ඉන්නවා. මිදි තිත්තයි කියන උබලා වගේ නරි. ගොඩක් වෙලාවට රෝල් රොයිස් කාර් එකකට වඩා කොරියන් කාර් වල වැඩ කෑලි තියෙනවා. නමුත් සල්ලි තියෙන එකා ගන්නෙ රෝල් රොයිස්...
    මම උබට කියන්නේ අනුන්ට ඊරිසා නොකර. උබේ ඔය නොන්සුන් ෆෝන් එක විසික් කරලා ඇපල් එකක් ගන්න තැනට එනකම් වැඩ කරපන්. පොහොසත් වෙයන්...

    කැනඩාව අමෙරිකාව වගේ රටවල්වල දැනට අවුරුදු ගානකට කලින් ගොඩක් දෙනෙක් අත තිබ්බේ ඇපල් phones. හේතුව එකේ තාක්ෂනය, තත්වයට (quality) සහ අනෙකුත් දේවල් වලට සම කල හැකි එකක් තිබ්බෙ නැහැ. දැන් තත්වය වෙනස්. බහුතරයක් අත දැන් තියෙන්නේ Samsung. apple කියන්නේ තව එක phone brand එකක් විතරයි.

    ලංකාවේ තත්වය පෙන්නන්න phone එක පාවිච්චි කරනවා. මෙහෙ phone package එකක් ගත්තම ඉතා අඩු මුදලකට හෝ නොමිලයේ phone එක හම්බවෙනවා. ඉතින් මිනිස්සු තමුන් අසා ඕනේ එකක් ගන්නවා. අද කලේ phone කියන්නේ තමුන්ගේ අවශතාවයක් පිරිමහගන්න උපකරණයක් විතරයි. කකුස්සි හෝදන එක්කෙනා, කඩේ වැඩකරන එක්කෙනා, දොස්තර හැමෝම ලග iphone, සම්සුන්ග් තියෙනවා.

    ලංකාවේ වාහනවල තත්වයක් මෙහෙමයි. මම වැඩ කරන කම්පැනි එකේ හවස පිරිසිදු කරන අය එන්නේ SUV එකක. ඔන්න ඕකයි තත්වේ
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    ලංකාවේ වාහනවල තත්වයක් මෙහෙමයි. මම වැඩ කරන කම්පැනි එකේ හවස පිරිසිදු කරන අය එන්නේ SUV එකක. ඔන්න ඕකයි තත්වේ

    SUV unata aluth ewa newei neda?
    2000 wage years wala SUV neda?
    kabal wechcha :D
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රීස් වල පීපල්ස් ලට එහෙම එන එන ඈප් එක සල්ලි දීල ගන්න වත් කමක් නෑ නෙ ෆ්‍රෙන්..
    අනික පයිරටඩ් ඒව දිලිසි දිලිසි තියෙද්දී..
    රිසක් එක වගේ නෙවේ..
    හොයාගන්නම බැරි උනොත් ගනී සල්ලි දීල..
    දැන් coc එකේ gems ගන්න චීට් කරල බෑ නෙ..
    ඔය අගේට සල්ලි දීල ගන්නෙ කට්ටිය..
    උවමනාව තියනව නම් ගන්නව..

    :rofl:

    අන්නේකයි ෆ්‍රෙන්.. ෆෝන් එක නැති උනත් ටක්කෙටම හොයලා දෙන, ෆෝන් එක වයිප් කරන්න බැරි වෙන්න ලොක් කරන ඇප් එක ගන්න සල්ලි නෑ.. COC එකේ ජෙම් පැක් ගන්න සල්ලි තියෙනවා.. :rofl: