කට්ටියක් අයිපෝන් වලට නැහෙනව
කට්ටියක් අයිපෝන් වලට නැහෙන අය හින්ද නැහෙනව
Game of Thrones වලට නැහියංඒක ඔය දෙකටම වඩා හොඳයි
පණිවිඩේ ලිව්ව කාක්කෙක්ගෙ කකුලෙ ගැටගැහුව යැව්ව
![]()
ඉස්සර නම් නාන්නම නැහුනා දැම් නැහේන්න වේලාවක් නැහැ බන්

කට්ටියක් අයිපෝන් වලට නැහෙනව
කට්ටියක් අයිපෝන් වලට නැහෙන අය හින්ද නැහෙනව
Game of Thrones වලට නැහියංඒක ඔය දෙකටම වඩා හොඳයි
පණිවිඩේ ලිව්ව කාක්කෙක්ගෙ කකුලෙ ගැටගැහුව යැව්ව
![]()

Kawru iPhone use karath tiyena puke amaruwa mokadda
Thamanta hoda 4n eka thaman pawichchi karapan nikan puka dennathuwa meke
මේ ත්රෙඩ් එක මහා රැ සින්හලෙන් කෙටුවේ ipone පාවිච්චි කරන උන්ව චාටර් කරන්නවත් samsung හොදයි කියන්නවත් නෙමෙයි, මමත් පාවිච්චි කරන්නේ iphone එකක්, මම දැක්කා facebook එකේ සම-හරක් පෙජ් පොස්ට් හදලා ඇපල් වලට අමුතු ත්ත්වයක් දෙන්න යනවා අනිත් බැර්න්ඩස් චාටර් කරලා , හැබයි මටනම් ඒ පොසට් හදන් උන්වයි ඒවා ශෙයා කරන උන්වයි පෙන්නේ වෙන්ඩ පුස් විදියට

Kawru iPhone use karath tiyena puke amaruwa mokadda
Thamanta hoda 4n eka thaman pawichchi karapan nikan puka dennathuwa meke

මම ඈපල් ෆෝන් එකක් යූස් කරන කෙනෙක් ඔහොම බොරු ඈඩ් එක දානවනම් දෑකලම නෑ . හෑබෑයි මේ වගේ පෝස්ට් නම් ඔනෙ තරම් දෑකල තියෙනව .

Man Inna rateth wadiya iPhone use wenne na. Godak Android.

මම ඈපල් ෆෝන් එකක් යූස් කරන කෙනෙක් ඔහොම බොරු ඈඩ් එක දානවනම් දෑකලම නෑ . හෑබෑයි මේ වගේ පෝස්ට් නම් ඔනෙ තරම් දෑකල තියෙනව .

apple eka lokuida![]()

Kuahakayekta ridila rep kapalamun wage ewun ammapa.

mageth rep kapala ban gu bettak dala. kiyana deyak kelin kiyaganna kondak nathi un.![]()

GANAN GANNA EPA LANKAWENEමගේ office eke වැඩ කරපු එකෙක් හිටියා. එකා ණය වෙලා iPhone එකක් අරන්.

අපිට නම් ඇපල් අරන් කරන්න දෙයක් නැ මේ පෝන් එකෙන් කරන දෙවල් බාගයක්වත් ඇපලෙන් කර ගන්න බැ එකයි

අපිට නම් ඇපල් අරන් කරන්න දෙයක් නැ මේ පෝන් එකෙන් කරන දෙවල් බාගයක්වත් ඇපලෙන් කර ගන්න බැ එකයි