ඇපල් මානසිකත්වය

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    කට්ටියක් අයිපෝන් වලට නැහෙනව :yes:
    කට්ටියක් අයිපෝන් වලට නැහෙන අය හින්ද නැහෙනව :baffled:
    Game of Thrones වලට නැහියං :D ඒක ඔය දෙකටම වඩා හොඳයි :yes: පණිවිඩේ ලිව්ව කාක්කෙක්ගෙ කකුලෙ ගැටගැහුව යැව්ව :baffled:

    ඉස්සර නම් නාන්නම නැහුනා දැම් නැහේන්න වේලාවක් නැහැ බන් :oo::oo:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    :D:D Kawru iPhone use karath tiyena puke amaruwa mokadda :P:P

    Thamanta hoda 4n eka thaman pawichchi karapan nikan puka dennathuwa meke :angry::angry:


    මේ ත්‍රෙඩ් එක මහා රැ සින්හලෙන් කෙටුවේ ipone පාවිච්චි කරන උන්ව චාටර් කරන්නවත් samsung හොදයි කියන්නවත් නෙමෙයි, මමත් පාවිච්චි කරන්නේ iphone එකක්, මම දැක්කා facebook එකේ සම-හරක් පෙජ් පොස්ට් හදලා ඇපල් වලට අමුතු ත්ත්වයක් දෙන්න යනවා අනිත් බැර්න්ඩස් චාටර් කරලා , හැබයි මටනම් ඒ පොසට් හදන් උන්වයි ඒවා ශෙයා කරන උන්වයි පෙන්නේ වෙන්ඩ පුස් විදියට

    :angry::angry:
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    :D:D Kawru iPhone use karath tiyena puke amaruwa mokadda :P:P

    Thamanta hoda 4n eka thaman pawichchi karapan nikan puka dennathuwa meke :angry::angry:


    අර නරියෙකුත් කියල තිබුනේ මිදී තිත්තයි කියල :P:P
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මම ඈපල් ෆෝන් එකක් යූස් කරන කෙනෙක් ඔහොම බොරු ඈඩ් එක දානවනම් දෑකලම නෑ . හෑබෑයි මේ වගේ පෝස්ට් නම් ඔනෙ තරම් දෑකල තියෙනව .
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මම ඈපල් ෆෝන් එකක් යූස් කරන කෙනෙක් ඔහොම බොරු ඈඩ් එක දානවනම් දෑකලම නෑ . හෑබෑයි මේ වගේ පෝස්ට් නම් ඔනෙ තරම් දෑකල තියෙනව .

    :lol::lol:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මම ඈපල් ෆෝන් එකක් යූස් කරන කෙනෙක් ඔහොම බොරු ඈඩ් එක දානවනම් දෑකලම නෑ . හෑබෑයි මේ වගේ පෝස්ට් නම් ඔනෙ තරම් දෑකල තියෙනව .

    apple eka lokuida :P:P:P:P
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    UI ekatai, lag wenne nathi ekatai.. os ekatai , build ekatai thamai ban man nam use karanne .. aluthin ekak awa gaman panagena ganne na.. updates dena eka nathara karanakal 4n eka uae karanwa.. then aluthma ekata upgrade karanwa...posh na api anatha kukulo ban 😐
     
    • Like
    Reactions: RandomGuy

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    mamath apple tamai use karanne 4s eke indalama. lag wenne nathi eka, ui eka, speed eka nisa tamai mama apple walata kamathi.

    ehemai kiyala mamanam kawadawath android wala ada hoyanne na, mokada mama use karana eka mata hoda nisa.

    eth mata terum ganna bari apple gana apple ganna aya gana me taram amaruwak thiyenne mokada kiyala bahutarayakata.
     
    • Like
    Reactions: RandomGuy

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපිට නම් ඇපල් අරන් කරන්න දෙයක් නැ මේ පෝන් එකෙන් කරන දෙවල් බාගයක්වත් ඇපලෙන් කර ගන්න බැ එකයි
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගේ office eke වැඩ කරපු එකෙක් හිටියා. එකා ණය වෙලා iPhone එකක් අරන්.

    තරහා ගන්න එපා මෙහෙම කිව්වට.. පිටරටවල් වල contract based කියන්නේත් ලෝන් එකක් තමා. ඉතින් ඇයි ලන්කාවේ විතරක් මිනිස්සුන්ගේ මානසිකත්වය පහත් වෙන්නේ මෙහේ එකෙක් ලෝන් එකක් දාලා ෆෝන් එකක් ගත්තත්.. මොකෝ උබ ජීවිතේට ලෝන් එකක් නොදා තමන්ට අවශ්‍ය දේවල් ගන්නද ඉන්නේ? උදා: ගෙයක් හදන්න, වාහනයක් ගන්න වගේ.. :P:P:rofl::rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපිට නම් ඇපල් අරන් කරන්න දෙයක් නැ මේ පෝන් එකෙන් කරන දෙවල් බාගයක්වත් ඇපලෙන් කර ගන්න බැ එකයි

    දැන් කොහොමද සැම්සුන් එක? ලැග් එහෙම නැතෙයි? :rolleyes: