ඇපල් වලට මාරු වෙන්න ඕන්න මෙන්න

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Don't buy used phone. I bought 4S for 26K but I couldn't use it at least 2 months. Waste 26 thousand.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    හැමෝම 5s ගන්න කිව්වට ඒක බජට් එක ගොඩක් වැඩි බන් 4s හොයන එකෙක්ට, උබ මචං Try කරලා 5 එකක් ගනින් 30 වටේට ගන්න පුළුවන් වෙයි.

    තෝ ඔය දාලා තියන හුචක්කුව පාඩුයි (පාඩු කෙසේ වෙතත් ඕක ජාරාවක්, ඔර්ජිනල් විදිහට නෑනේ)
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ඒකනම් ඇත්ත සහෝ
    එච්චර යන්න බජට් මදි
    ඇත්තම සීන් එක ඕක
    අනික මම ෆෝන එකෙන් ඉන්ටර්නෙට්වත් යන්නේ නෑ
    මට පැවැත්ම ලෙඩ අඩුකම තමයි අවශ්‍ය මූලිකම දේ
    ඒ ගැන හිතුවොත් උඹලා මොකදකියන්නේ
    රේප් කරන්න තාම බෑ
    ටිකක් හිටපල්ලා

    Ehenam Motorola Moto G 2nd gen (Brand New 29/= ekakata or Moto G (Brand New 25/=) ekata wage yanna., Oka parana wadi ban.. Battery life ehema hari madi.
    Motorolath leda na bn.. Oke screen size ekath ekka pawicchi karanna giyama epa wei ubata..
    Apple ithin oya budget ekata okama witharane thiyenne..
     
    Last edited:

    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    මචංලා මම මීට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා අයි ෆෝන් ගැන අහලා.අද සීන් එක මේකයි.මට ෆෝන් එකක් සෙට් උනා අයි ෆෝන් 4s එකක්.මේක 32GB එකක්.උපතින්ම කළු පාට එකක්.සිල්වර් පාට හවුසින් එකක් ගහලා තියෙනවා ඔරිජිනල් හවුසින් එකට උඩින් මෙන්න මේ වගේ
    iphone_4s_electroplating_conversion_-_replacement_housing_shell_-_silver.jpg


    මේ සිල්වර් හවුසින් එක ගලවන්න පුළුවන්ද බන්ස්.
    අයිතිකාරයා සිංගප්පුරුවේ සිට ගෙනත් ලංකාවේ මාස 7ක් පාවිච්චි කරලා තියෙනවා.ෆෝන් එක පට්ටම කොලිටියට තියෙනවා.මචංලා ඇසෙසරිස් මුකුත්ම නැතිව ඌ එකට 21000ක් කියනවා.පාඩුද ?ලාභද? ගන්නද ? එපාද ?


    මාව දැනුවත් කරහල්ලා.
    පරණ එකට රෙප් දෙනවා(ආයේ කිව්වොත්කිව්වා) මේකටත් අනිවා රේප් කරනවා බලෙන් හරි


    den 4s ekak ganna epa. applema ona nam 5s or later ekak gannna