ඇප්ලට්

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    වෙබ් සයිට් එකක් තියන java applet ekak download කර ගන්න ඔන
    කොමද බන් එක කරන්නෙ
    pls help me
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    වෙබ් සයිට් එකක් තියන java applet ekak download කර ගන්න ඔන
    කොමද බන් එක කරන්නෙ
    pls help me



    machan uba JAVA dannawada? I mean you need not to be an expert, but have you installed JDK in ur machine?

    oka simple applet ekaknam machan oya page eka dload karagena JDK (Java Development Kit) eke ena appletviewer tool eken run karanna puluwan...