මට විභාගෙට ප්‍රයිවට් ඇප්ලිකේෂන් දාන්න මගේ පලාතට යන්න ඕන. ඒත් බන් පලාත් අතර ගමනාගමනය තහනම් ලු නේ ද?
බස් යන්නෙත් නැත්නම් යන්න විදියකුත් නෑ. කොහොමද බන් මේක ගොඩ දාගන්නෙ. තාම ඇප්ලිකේෂන් කෝල් කරල නැහැ. මට බයයි බන් වෙලාවට දාගන්න බැරි වෙයි කියල