ඇප වුනා නම් ගෙවපන් ! අද ලියුම ඇවිත්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,937
    28,854
    113
    Meke watena post godak me category eketa tamai watenne…samaharunan puka iragena type kerenewa :P
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    උසාවි දාන්න කියන්න.උසාවියට ගිහින් කියන්න මෙච්චරයො ගෙවන්න පුලුවන් කියලා අදායම පෙන්නලා. පුලුවන් ගාන ගෙවන්න කියනවා. ඒකයි හුගක් උන් උසාවි නොයා බය කරල සල්ලි ගන්න හදන්නෙ.
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    පිස්සු හුකන්නලා බං අර දේශපාලුවො බැංකු වලට කෝටි ගනන් පොලු තියනවා උන්ගෙන් සත 5ක් ඉල්ලන්නෙ නෑ. මුන් මෙහ් පොන්නයො වගේ අනිත් උන් ගත්ත නය වලට බැංකු වලට පුක දෙනවා.
    එතන seen එක මේකයි බන් ඒ සේරම නය සමාගම් නමෙන් ඇරන් තියෙන්නෙ.. සමාගමක් බංකොලොත් කියල ලකේ පංකාවේ නිකේ පාතියෙන් කොහොමහරි ප්‍රකාශ කරවගත්තොත් බැංකුවට සිද්ද වෙනවා බොල් ණය විදිහට කපා හරින්න.

    පලි: දැන් මේවා බලල උබල සමාගම් හදන් ලෝන් ගන්න යන්න එපා ඈ. බංකොලොත් කියල බේරෙන්න බෑ "හිත මිත්‍රකම්" ;) නැතිව 😁
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,156
    20,758
    113
    හස්තිශෛලපුර
    Od interest eka ayin karala capital eke ithuru tika anik apa karaya ekka gewanna hada ganin . Bank ekata gihin hambaweyan issella. Thaththa asaneepen inne ehema kiyala ( medical reports monawa hari aran palayan) puluwan tharam gana adu karaganin. Wena karanna deyak na. Nadu dammoth ubala hira wenawa. Additional charges , lawyer charges loan ekata add wenawa. Ubalatath lawyer kenek allanna amathara ganak yanawa. Eth wadak naha. Guarantor Agreement sign karala nisa ubala case eka loweth paradinawa. Echchara lokuwata noya case 1 godin bera ganin. Meke mahadanamuththala kiyana weera kriya karanna yanna try karanna epa.

    Ubata awe LD ekak da(entharawasiya)?
    50,000 ක්

    Nadu dammoth ubala hira wenawa. 😂 😂 bank ekata lawyer fee ekama yai 50K
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,665
    11,414
    113
    හඳට කිට්ටුව
    මම ප්‍රතිපත්තියක් වශයෙන් මුදල් ඇප වලට අත්සන් කරන්නේ නැහැ.
    ඒත් අද සිද්ද වෙච්ච දේ ගැන මේක බලන උඹලට කියන්න හිතුනා
    අද ලියුම ආවා ගෙදට්ට..ඇප වුනානම් ගෙවපන් කියලා

    මගේ තාත්තාට තමයි ලියුම ආවේ . මීට අවුරුදු 10 ට කලින් මිනිහෙක් බැංකුවකින් 50,000 ක් අරගෙන , උ බැංකුවට පොල්ල තියලා .
    ලගදි හාට් ඇටැක් එකකින් මැරිලා කියලා තමයි තාත්තා කිව්වේ. ඇපේට අත්සන් කරපු දෙන්නට ගෙවන්න කියලා තමයි
    බැංකුවෙන් ලියුම ආවේ .

    අනික් ඇපේට අත්සන් කරපු එකා ගැන විස්තරයක් දන්නෙත් නෑ .දෙන්නටම ලියුම් යවලා පිටපත්
    දැන් පොලිත් එකතු වෙලා 166,000 ක් වෙලා.

    ඉස්සර , ඒ මනුස්සයා කියලා තියනවා..සේරම ගෙවලා තියෙන්නේ කියලා. බොරුවක් වෙන්න ඇති .
    මිනිස්සුන්ට හොද කරන කොට බලාගෙන

    මැරිලත් විනාඩි 05 කින් අනික් මිනිහට රිටරන් එක දෙනවා.
    udaw karanna kiyala kelawa ganna eke seemawak na ban...

    mama gedara hadanna loan eka ganna gihin mama guarantor sign karapu dennekge balance ka 140,000/- gewwa, loan eka ganna one hindama...
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    Od interest eka ayin karala capital eke ithuru tika anik apa karaya ekka gewanna hada ganin . Bank ekata gihin hambaweyan issella. Thaththa asaneepen inne ehema kiyala ( medical reports monawa hari aran palayan) puluwan tharam gana adu karaganin. Wena karanna deyak na. Nadu dammoth ubala hira wenawa. Additional charges , lawyer charges loan ekata add wenawa. Ubalatath lawyer kenek allanna amathara ganak yanawa. Eth wadak naha. Guarantor Agreement sign karala nisa ubala case eka loweth paradinawa. Echchara lokuwata noya case 1 godin bera ganin. Meke mahadanamuththala kiyana weera kriya karanna yanna try karanna epa.

    Ubata awe LD ekak da(entharawasiya)?
    Machang ehema apayata sign karaddi guranter ge bank details, salary details denna thiyenawada? ehema nane? ehema deelath nathnam eth case enawada? anith eka sign karana eva horata gahanna puluvane...
     
    • Like
    Reactions: bruges

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    අනෙක ඇයි බන් අවුරුදු 10ක් ඉදියෙ ණය කලෙක් කරන්න . ඇප වුණා කියලා ගෙවන්න ඕනේ නෑ. එහෙම ගෙවන්න බෑ කියන්න. නැත්නම් මුකුත් කරන්න ඕනේ නෑ.

    එහෙම එකක් නෑ අනිවාර්‍යෙන් ගෙවන්න වෙනව. එක්කො අධිකරණයට පෙන්නන්න ඕනෙ තමන් බංකොලොත් කියල. එහෙම පෙන්නන්න ඉතින් ඇත්තටම බංකොලොත් වෙන්න ඕනෙ.

    හැබැයි මැරුණු වෙලාවට නන් මම දන්නෙ නෑ නීතිය කොහොමද කියල.
     
    • Like
    Reactions: sakuntha1996

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    Meke watena post godak me category eketa tamai watenne…samaharunan puka iragena type kerenewa :P
    වගකිමෙන් කියන්නේ එහෙම ඉරුනේ නැහැ

    anukampava ganna kiyana boru katha
    ලොකු ගාණක් හම්බුනා ..අනුකම්පාව ලැබුනා
    ------ Post added on Dec 11, 2023 at 5:32 PM
     
    • Haha
    Reactions: dayt0na

    bruges

    Well-known member
  • Sep 12, 2016
    519
    315
    63
    Machang ehema apayata sign karaddi guranter ge bank details, salary details denna thiyenawada? ehema nane? ehema deelath nathnam eth case enawada? anith eka sign karana eva horata gahanna puluvane...
    machan dan thiyena Loan/guarantor agreement hadila tiyenne godak banks lost wechchi case wala weak points ammend karala. Ithin ewa patta strong bn.ewage thiyenawa sri lankan citizen kenek ta roman dutch law eken hambena samahara mulika purawasi ayithiwasikam mama mehidi atha harinawa wage clauses hitan.ewath ekka fight karanna baha bn. Uba hithapan guarantor no job kiyala. Next step eka widiyata guarantor assets freeze karala auction karanna writ order ganna puluwan. Fraud signatures nam eka defendant lawyer court eke prove karanna oni. Ewa lesi na bn. Athsan parikshaka wartha arawa mewa. Kohomath trial waladi godak 98% dinanne banks. Paradunoth DC walin appeal court hari yanawa.

    නයක් දෙන්නේ යම් කාලයකට යටත්ව.රු 50000 කියන්නේ 2013 දීත් සුළු ගානක්.ණය පියවුම් කාලය ඉක්මවා ගිහින් මාස 6ක් ඇතුලත නඩු පැවරුවේ නැතිනම් කාලාවරෝදයට අහුවෙනවා. නඩු දානකල් ඉන්න.
    Wrong. Kalawarodayata ahuwenne Awurudu 10 ka ta eha wunoth. Eka loan maturity date or last payment idan. Normal bank practice ekedi Letter of demand/ meditation board danawa within 6 month. Uba kiyanne eka wenna athi
    ------ Post added on Dec 11, 2023 at 6:56 PM

    උසාවි දාන්න කියන්න.උසාවියට ගිහින් කියන්න මෙච්චරයො ගෙවන්න පුලුවන් කියලා අදායම පෙන්නලා. පුලුවන් ගාන ගෙවන්න කියනවා. ඒකයි හුගක් උන් උසාවි නොයා බය කරල සල්ලි ගන්න හදන්නෙ.
    Believe me machan . Ive been there last 11 years & faced hundred of money cases at DC. Uba kiyana widiye judgment ekak ada wenakan labila naha kisima judge kenek gen. Eka minissu hada gaththu ekak. Judgla wunath financial system stability ekata lokuwata balapam karanne naha. Usawiyata ena okkoma money case walata withthiya kamathi ganan gewanna dunnoth lankawe banku tika bima thamayi. Usawiyen kiyanawa deparshawaya puluwan nam settlement ekakata enna kiyala. Settle wena gana judge decide karanne na. Settlement naththan trial yanawa. Ethanadi balanne customer loan ekak gattada , e terms harida oya tika.
    ------ Post added on Dec 11, 2023 at 7:06 PM
     
    • Like
    Reactions: Indikaz and lankalk

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිස්සු හුකන්නලා බං අර දේශපාලුවො බැංකු වලට කෝටි ගනන් පොලු තියනවා උන්ගෙන් සත 5ක් ඉල්ලන්නෙ නෑ. මුන් මෙහ් පොන්නයො වගේ අනිත් උන් ගත්ත නය වලට බැංකු වලට පුක දෙනවා.

    newei billion ganan